උද්ගෝෂණ වලට පාරවල් බ්ලොක් කරන එක නවත්තන්න
මටනං හිතා ගන්නවත් බැහැ එහෙම වෙලාවක පාරේ හිර වෙලා ඉන්නවුනොත් වෙන දේ
හිතපල්ලා හදිස්සි ලෙඩෙක් වාහනේ ඇතුලේ හිටියොත්
ඇයි බන් උද්ගෝෂණ කරන අයට විතරද අයිතිවාසිකම් තියෙන්නෙ? පාරේ නිදහසේ ගමන් කරන්න අපිට අයිතියක් නැද්ද?
මට නං මේක පෙන්නේ ලගදී ඇති වෙච්ච trend එකක් කියල. උදාහරණයක් විදියට ඉස්සර Lipton circle එකේ එහෙම උද්ගෝෂණය කලේ පාර අයිනෙ කාටවත් කරදරයක් නොවී.
ඒකට දැන් පාරක් කැඩිලා හදන්නේ නැතිව තිබ්බත් පලිය ගන්නේ ප්‍රධාන පාරක් වහල අහිංසක මගීන්ගෙන්

ඇයි මේ විකාරේ නවත්තන්න ආණ්ඩුවට බැරි? මාර්ග අවහිර කරන එක නීති විරෝධී නේද?