මේ උඹ පක්ෂයක් හදාගෙන තරඟ කරපන්, දින්නොත් දාහ උඹටම ගත්තැකි![]()
දැන් කියෙවුවා ඇති නායකයින් ගාන 6ක් වෙන්න පක්ෂ 6කට නායකයන්ගේ නාමයෝජනා බාර ගෙන ..pool එකක් දාලා නායකයන් තොර ගමු ...නායකයන් වෙන්න කැමති අය හොයාගන්න පොස්ට් එකක් අරපන්කෝ දැන්

දැන් කව්ද පක්ෂ නායකයෝ තුන් දෙනා.
දැන් කව්ද පක්ෂ නායකයෝ තුන් දෙනා.
nama yojana bara gannawa ilaga thread eken
පක්ෂ 6ක් දාන්න කතාවුනා.![]()
දැන් කියෙවුවා ඇති නායකයින් ගාන 6ක් වෙන්න පක්ෂ 6කට නායකයන්ගේ නාමයෝජනා බාර ගෙන ..pool එකක් දාලා නායකයන් තොර ගමු ...නායකයන් වෙන්න කැමති අය හොයාගන්න පොස්ට් එකක් අරපන්කෝ දැන්
ela ela.....
පක්ෂ වල නම් සහ පාට .මොනවද කියලා තීරණය කරන්නේ නායකයෝද?

මැතිවරණ කොමසාරිස්තුමාගෙ තමා අවසන් තීරණය, දැනට මම දන්න විදිහට නං නිල් කොළ රතු ප්‍රධාන තුන තියෙනව, කැමති අයට(දැනටත් ත්‍රෙඩ් වල ඒවට ** යන අයට) ඒවට යන්න පුළුවන්, ඒවට කැමති නැති අයට වෙනම පක්ෂ තුනක් හදාගන්න පුළුවන්, ඒ තුනට නම්, පාට සහ ලාංචන ඉතින් කැමති ඒවා දාගන්න පුළුවන් සාමාජිකයින්ට.[/SIZE]
පාට විතරක් වැඩක් නෑ බන්... පක්ශ ප්රතිපත්ති මොනාද කියල තීරනේ කරල ඉන්න ඕනි මුලින්