LTTE Terrorism-Church Links – Can someone explain these photos?

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    LTTE Terrorism-Church Links – Can Someone Explain These Photos?

    The following photos are alarming and raises more questions than answers. Who can explain the connection?
    There were many Church-based NGOs operating in the North and East throughout the conflict. Many of them had their offices virtually next door to LTTE offices.

    Audit the monies sent to these organizations throughout 30 years and evaluate against what they had done against what their websites and reports claimed they did. What were they really upto in the North and East when LTTE was running a defacto state using LTTE police, LTTE judiciary, LTTE courts, LTTE schools, LTTE teachers, LTTE curency...? Who can answer?


    attachment_4_zpsg8dudt10.png



    attachment_zpsvkk5fx2g.png


    attachment_1_zpshtday5xr.png


    attachment_3_zpspgbytypj.png



    attachment_7_zpsuqhfkiwy.png



    attachment_9_zps15un7hiu.png



    attachment_5_zpszsff4nt1.png


    attachment_2_zps6numywr1.png


    attachment_6_zpsp53yyaaj.png
     
    • Like
    Reactions: malakadss

    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    මචංලා.. මම කතෝලික... අනික මං සිංහල...
    ඔය ඉන්නේ කතෝලික සභාවෙන් පත් කරපු අවජාතක සෙට් එකක්..මෙකයි කේස් එක... මුන් සෙට් එක කොළඹින්/ සිංහල අය කියන එක අහන්නේ නෑ.. උන් සෙට් එක උන්ගේ මතේ තමයි ඉන්නේ.. අනික උතුරු නැගෙනහිර ඉන්නේ දෙමල අය නිසා සිංහල අයව දාන්න බෑ... ඔක නිසා උන් උන්ගෙම උන් දාගන්නවා.. අනික මුන් කොහොම හරි විභාග ටික දගෙන.. ෆාදර් හරි සිස්ටර් එකෙනෙක් වෙනවා.. අනික මුන් සෙට් එක වැඩිය කොලඹත් එක්ක කනෙක්ෂන් එකක් නෑ..අනික කියන්න මුන්ට මාර සල්ලිය හම්බවෙනවා... අපෙ පල්ලිවලට අපිම තම ඩෙන්න ඔනී එකට මුන්ට නාන්න සල්ලි... මොකක් හරි කරල අපිට තියෙන එකටත් කෙලල මුන් ගන්නවා...එකක් කියන්න ඔනී.. සිංහල කතෝලික උන් මෙහෙම නෑ..
    මෙ දෙමල හැත්ත තමා.. අර මන්නාරමෙයි යපනෙයි බිශොප්ලා මැරෙන්නේ නෑ බන්..
    දන්න කාලේ ඉදන් උන් ඉන්නවා.. තූ නොදකින්...
    :angry::angry::angry::angry::angry::angry:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මචංලා.. මම කතෝලික... අනික මං සිංහල...
    ඔය ඉන්නේ කතෝලික සභාවෙන් පත් කරපු අවජාතක සෙට් එකක්..මෙකයි කේස් එක... මුන් සෙට් එක කොළඹින්/ සිංහල අය කියන එක අහන්නේ නෑ.. උන් සෙට් එක උන්ගේ මතේ තමයි ඉන්නේ.. අනික උතුරු නැගෙනහිර ඉන්නේ දෙමල අය නිසා සිංහල අයව දාන්න බෑ... ඔක නිසා උන් උන්ගෙම උන් දාගන්නවා.. අනික මුන් කොහොම හරි විභාග ටික දගෙන.. ෆාදර් හරි සිස්ටර් එකෙනෙක් වෙනවා.. අනික මුන් සෙට් එක වැඩිය කොලඹත් එක්ක කනෙක්ෂන් එකක් නෑ..අනික කියන්න මුන්ට මාර සල්ලිය හම්බවෙනවා... අපෙ පල්ලිවලට අපිම තම ඩෙන්න ඔනී එකට මුන්ට නාන්න සල්ලි... මොකක් හරි කරල අපිට තියෙන එකටත් කෙලල මුන් ගන්නවා...එකක් කියන්න ඔනී.. සිංහල කතෝලික උන් මෙහෙම නෑ..
    මෙ දෙමල හැත්ත තමා.. අර මන්නාරමෙයි යපනෙයි බිශොප්ලා මැරෙන්නේ නෑ බන්..
    දන්න කාලේ ඉදන් උන් ඉන්නවා.. තූ නොදකින්...
    :angry::angry::angry::angry::angry::angry:


    thx for clarification.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,818
    8,591
    113
    In Your Heart
    Math Catholic eth samahara fatherla loguwa andan unnata yatin karanna apatha weda. thewaththa palliye cn ekata nam matath mala panna .. Catholic unata samahara fathers lage weda bible karayantath wada anthai ..net eke thiyena dewal baladdi koi agameth ehemai parayo tikak innawamai agame namath kana .
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ltte kiyanne demala minissunge uwamanawak nemei, ekthara katholika pirisak sinhala baudda minissun mardanaya karala rata allaganna karana yatikoottu wedak
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මම බෞද්ධ. මට හිතෙන්නේ මේක ඉතිහාසෙට යන කේස් එකක්.
    මචන් පෘතුගීසි කාරයෝ ලංකාවට ඇවිල්ල රට අල්ලන්න ගියාට සිංහල මිනිස්සුත් එක්ක ඒක ලේසි උනේ නෑ. එක හේතුවක් උන්ට ප්‍රමානවත් ටරම් මිනිස්සු හිටියේ නෑ.
    ඒ නිසා උන් පුළුවන් තරම් ට්‍රයි කළා උන්ට නැමිච්ච උන් කියන දේ අහන පිරිසක් හදන්න. ඒ නිසා කතෝලික ආගම පතුරවල තනතුරු දීල උන් වගේ පිරිසක් හැදුව.
    " හැබැයි සිංහල කතෝලික අය යුද්ද වලදී පෘතුගීසි කාරයොන්ට විරුද්ධ වෙලා පුළුවන් හැම වෙලාවේම උඩරට සිංහල රජතුමාට එකතු වෙලා තියෙනවා." හේතුව ඒ තමන්ගේම අය එක්ක යුද්ද කරන්න අකමැති උන නිසා.

    හැබැයි මේ විදිහට ආගමට හරවපු දෙමළ උන් හිටිය කියන එක අමටක කරන්න හොඳ නෑ. උන් අපිට විරුද්ධවම තමයි වැඩ කරන්නේ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙකට වෙන explanation අවශ්ස නැහැ දෙමල කතොලික එවුන් දේමලාගේ ඉලමට සප් එක දෙනවා මම හිතනවා සිංහල කතොලික එක පියතුමෙක් වත් මෙතන නැහැ කියලා. අනික් කරුණ තමයි මේවා හරහා බුදල් ලැබෙනවා බරහිරෙන්

    මම ජාතිවාදි නැත නමුත් ඔන එකෙක්ට පුලුවන් ශ්‍රිලංකීක කොඩිය යටතේ ඔනැම අයිතිවාසිකමක් ඉල්ලන්න හැබැයි පුතෝ වෙනම රටක් ඔනැ නම් පලයන් තමිල්නාඩුවටම.

    අපේ පබ ජනාධිපති තුමා ගැන දුකයි බටහිරට පුක දෙනවා අනෙ මන්දා :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Well, I think I can explain it in fair way.....

    මූලික ලෙස ගත්තොත් හින්දු-ද්‍රවිඩයන් ගේ නිජබිම තමිල්නාඩුව. හින්දුන් ගේ නිජබිම ඉන්දියාව. චෝල චෝල මණ්ඩලම් වගේ විජය නගර වගේ චෝල අධිරාජයයන් ද්‍රවිඩ.
    ලංකාවේ උතුරේ ද්‍රවිඩයන් ගේ නිජබිම් තියන බවට පසු කාලීනව පොත් ලියපු අය අරං බලන්න.
    යාල්පාන වෛපවමාලෛයි - මුදලිදු රසනායහම්
    යාල්පාන චරිත්තරම් - රාජසේකරම් පියතුමා
    මේ පොත දෙක තමා යාපනේ ද්‍රවිඩයන් ගේ නිජ බිම් කියල ඔවුන් පෙන්වන පොත්. මේ දෙකම ලියල තියෙන්නේ කතෝලිකයන්. මොකද හින්දු-ද්‍රවිඩයන් ගේ නිජබිම තමිල්නාඩුව වුනාට ද්‍රවිඩ කතෝලිකයන්ට නිජ බිමක් නෑ. මේ නිසායි ඔවුන් තමන් ගේ නායකත්වයෙන් ඔවුන්ට නිජබිමක් හදා ගන්නට වෙහෙසෙන්නේ......
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    අර කතාවකුත් තියෙනවනේ , "කිරෙන් බැද්දත් , තෙලෙන් බැද්දත් දෙමල දෙමලමයි " කියල.අන්න එක තමයි මෙතන වෙලා තියෙන්නේ , මුන් කතෝලික උනාට දෙමල, උන්ගේ ජන්ම ගතිය අරින්න බැහැ.