:::හැමෝම එන්න ඇතුලට:::සංවාදයට විවෘතයි:::

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    :::හැමෝම එන්න ඇතුලට:::සංවාදයට විවෘතයි:::

    ...සිතන්න නිදහසේ....

    මේවා ගැන ඔයාලා මොනවද හිතන්නෙ...

    1. Is this body yours?(මේ සිරුර ඔබගේද?)

    2. Is this mind yours?(මේ මනස/සිත/ආත්මය ඔබගේද?)

    බෞද්ධයිනි, හින්දුනි,
    3. ඊළඟ භවයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?

    කතෝලිකයිනි,ක්‍රිස්තියානිවරුනි,මුසොල්මානුවනි
    4. ස්වර්ගයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?

    Think Freely for these questions out of the bounds of all your religions...
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    1. නැත
    2. නැත.
    3. මමත් නොවේ. වෙන කෙනෙකුත් නොවේ.
    යන්නේ විඤ්ඤානය පමණි.

    5.සිත, මනස හා විඤ්ඤානය යනු එකක්ද?

    6.සිත, විඤ්ඤානය හා ශරීරය යන ඒවා මාගේ නොවේ නම් ඒවාට මාගේ යැයි පැවසිය හැකිද?

    7.විඤ්ඤානය ඊළඟ භවයට යනවානම්, ඒ මාගේ භවයක් නම්, ඒ විඤ්ඤානයත් මගේ විය යුතුයි නේද?
    කියලා පරස්පරතාවක් මට දනෙනවා.
     
    Last edited:

    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    5.සිත, මනස හා විඤ්ඤානය යනු එකක්ද?

    6.සිත, විඤ්ඤානය හා ශරීරය යන ඒවා මාගේ නොවේ නම් ඒවාට මාගේ යැයි පැවසිය හැකිද?

    7.විඤ්ඤානය ඊළඟ භවයට යනවානම්, ඒ මාගේ භවයක් නම්, ඒ විඤ්ඤානයත් මගේ විය යුතුයි නේද?
    කියලා පරස්පරතාවක් මට දනෙනවා.

    ඊලග භාවයට යන්නෙ කර්ම ශක්තිය කියල හිතනවා.. උත්තර නම් දන්නෙ නෑ...
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    ඉස්ලාමයට අනූව
    මෙලොව ඉපදිමට පෙර සැම මිනිසුකුගෙම ආත්මය දෙවියන් විසින් මවනු ලබා ' ආලමුන් අර්වා ' නම් ස්ථ්නයක තැන්පත් වී ඇත​.එක් එක් ආත්මයන් ඔවුන් ඔවුන් ගේ කැමත්ත අනුව මෙලොවට පහල කරනු ලබයි.
    ම්මරනයට පත්වීමේ දී අත්මය දෙවියන් විසින් අත්පත් කරගන්නා අතර සිරුර පොලවට දිරාපත්වේ.
    නමුත් සිරුරේ එක් කුඩා කැබැල්ලක් (' ආජ් බුද්දනබ් ' ) මගින් ලොක අවසානයේ නැවතත් දෙවියන් විසින් අප පෙර සිටී තත්වයටම පත් කරනු ලබයි.අප කල හොද හා නරක අනුව ස්වර්ගය හා නිරය අත්වෙනු ඇත​.

    1.ඔව්
    2.ඔව්
    4.මා නමුත් ආත්මයක් ලෙස​...( මෙය රූහ් ලෙස හැදින්වේ.)
     
    Thanks for your vision...
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඊලග භාවයට යන්නෙ කර්ම ශක්තිය කියල හිතනවා.. උත්තර නම් දන්නෙ නෑ...

    එතකොට..., ඒ කර්ම ශක්තිය කාගෙද කියල map කරගන්න key එකක් තියෙනවද?
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    5.සිත, මනස හා විඤ්ඤානය යනු එකක්ද?

    6.සිත, විඤ්ඤානය හා ශරීරය යන ඒවා මාගේ නොවේ නම් ඒවාට මාගේ යැයි පැවසිය හැකිද?

    7.විඤ්ඤානය ඊළඟ භවයට යනවානම්, ඒ මාගේ භවයක් නම්, ඒ විඤ්ඤානයත් මගේ විය යුතුයි නේද?
    කියලා පරස්පරතාවක් මට දනෙනවා.

    up
     
    • Like
    Reactions: සොහොන

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    14492425_1482438175116726_2595019790686093058_n.jpg
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    5. සිත, මනස හා විඤ්ඤානය යනු එකක්ද?

    6. සිත, විඤ්ඤානය හා ශරීරය යන ඒවා මාගේ නොවේ නම් ඒවාට මාගේ යැයි පැවසිය හැකිද?

    7. විඤ්ඤානය ඊළඟ භවයට යනවානම්, ඒ මාගේ භවයක් නම්, ඒ විඤ්ඤානයත් මගේ විය යුතුයි නේද?...
    ...කියලා පරස්පරතාවක් මට දනෙනවා.
    up
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    යන්නේ විඤ්ඤානය පමණි.

    මෙහෙම බුදු බනේ නම් නෑ. විඥානය කියන්නේ "තියෙන" දෙයක් නෙවෙයි. ඒක ඇතිවෙනවා පසිඳුරන් ඇසුරුකරගෙන. රුප, වේදනා, සඥා, සංකාර, විඥාන කියන පන්චස්කන්දයට ඇතුලත් විඥානය. ඒක "තියෙනවා" කියල ගන්න එකම වැරදියි!.බුදු හාමුදුරුවෝ භික්ෂුවකට ගැරහුවා ඔය විදියට භවයෙන් භවයට විඥානය යනවා කියලා. සම්පූර්ණ වැරදි මතයක්.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මෙහෙම බුදු බනේ නම් නෑ. විඥානය කියන්නේ "තියෙන" දෙයක් නෙවෙයි. ඒක ඇතිවෙනවා පසිඳුරන් ඇසුරුකරගෙන. රුප, වේදනා, සඥා, සංකාර, විඥාන කියන පන්චස්කන්දයට ඇතුලත් විඥානය. ඒක "තියෙනවා" කියල ගන්න එකම වැරදියි!.බුදු හාමුදුරුවෝ භික්ෂුවකට ගැරහුවා ඔය විදියට භවයෙන් භවයට විඥානය යනවා කියලා. සම්පූර්ණ වැරදි මතයක්.

    :):):):)
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ...සිතන්න නිදහසේ....

    මේවා ගැන ඔයාලා මොනවද හිතන්නෙ...

    1. Is this body yours?(මේ සිරුර ඔබගේද?)

    2. Is this mind yours?(මේ මනස/සිත/ආත්මය ඔබගේද?)

    බෞද්ධයිනි, හින්දුනි,
    3. ඊළඟ භවයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?

    කතෝලිකයිනි,ක්‍රිස්තියානිවරුනි,මුසොල්මානුවනි
    4. ස්වර්ගයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?

    Think Freely for these questions out of the bounds of all your religions...

    Body is yours but not you
    You can say the mind is mine but you are not the mind.
    ඊළඟ භවයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද? Before this you need realize what dies....

    Before all of this you need to realize what or who are "YOU" ?
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    මහ බොරු බන් ඔව ගෙන හිතන්න ගියොත් ලබන අත්මෙ නෙමෙයි මෙ අත්මෙ වත් සැනසීමෙ ඉන්න ලැබෙන්නෙ නෑ
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මහ බොරු බන් ඔව ගෙන හිතන්න ගියොත් ලබන අත්මෙ නෙමෙයි මෙ අත්මෙ වත් සැනසීමෙ ඉන්න ලැබෙන්නෙ නෑ

    That's ma boy...

    Body is yours but not you
    You can say the mind is mine but you are not the mind.
    ඊළඟ භවයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද? Before this you need realize what dies....

    Before all of this you need to realize what or who are "YOU" ?

    There's nothing to describe YOU,
    actually YOU does not exists!!!