එළකිරි පාර්ලිමේතුව පළමු සැසිවාරය
එළකිරි පාර්ලිමේතුව පළමු සැසිවාරය
djnick සොහොයුරාගේ සංකල්පයක් පරිදි එළකිරි.කොම් සමාජ ජාලයෙහි මතු දියුණුව, මිතුදම් වර්දනය කරගැනීම,නව අදහස් සහ යෝජනා ක්රියාත්ම කිරීම, සමාජ ජාලය පිරිහීමට තුඩුදෙන කරුණු ආදී කරුණු රැසකට පිළිතුරක් ලෙස නොයෙකුත් පුද්ගලයන්ගේ රැවුම් ගෙරවුම නින්දා ප්‍රසංසා මැද සාර්ථකව අවසන් කරන ලද පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථක ලෙස නිමාවට පත් උනා.
අද දින එම කාර්යයේ ප්‍රතිපල මල්පල ගන්වමින් තෝරාගනු ලැබු මන්ත්‍රීවරු සහ ඇමතිවරු මංගල සැසිවාරය සහබාගි වෙනවා.
පළමුව කතානායක තනතුරට මේ වන විට මා තේරී පත් වී ඇති නමුත් යම් කිසි විරොදයක් ඒ සඳහා එල්ල වේනම් වෙනත් නාම යෝජනා ඉදිරිපත්කර එම නම් ස්ථිර කරන ලෙස ඉල්ලා සිටිනවා.

nikan wagena denne