Any one?5.සිත, මනස හා විඤ්ඤානය යනු එකක්ද?
6.සිත, විඤ්ඤානය හා ශරීරය යන ඒවා මාගේ නොවේ නම් ඒවාට මාගේ යැයි පැවසිය හැකිද?
7.විඤ්ඤානය ඊළඟ භවයට යනවානම්, ඒ මාගේ භවයක් නම්, ඒ විඤ්ඤානයත් මගේ විය යුතුයි නේද?
කියලා පරස්පරතාවක් මට දනෙනවා.
මචන් , මමය මාගේය කියන හැඟීම නැති කලොත් ඔය illusion එකත් නැති වෙනවා නේද? ඇයි ඉතින් අපිට ඕක කව්රුත් කියල දෙන්නෙ නැත්තෙ?everything is an illusion..,
දෙකම නෑ
තාවකාළික ශරීරයක් සහ මනසක් තියෙනව
...සිතන්න නිදහසේ....
මේවා ගැන ඔයාලා මොනවද හිතන්නෙ...
1. Is this body yours?(මේ සිරුර ඔබගේද?)
2. Is this mind yours?(මේ මනස/සිත/ආත්මය ඔබගේද?)

අනේ මන්ද 

අනේ මන්ද
යමක් මගේ කියන්න පුළුවන් ඒ දේ මගෙන් පරිබාහිරව තිබ්බොත් නෙ. සිරුර මගේද කියල අහන්න බෑ මොකෝ සිරුර කියන්නේ මම ම තමා, සිරුර නැත්තන් මමත් නෑනෙ. මනසයි සිතයි දෙකත් ඒ වගේ නෙ.![]()
1. ඒක තමයි නැ කියුවෙ, සමහර අවස්තාවලදි මට පාලනේ කරන්ඩ පුලුවන් ඒකයි ඔව් කියුවෙ.
2.සිත දියුනු කිරිමෙන් සිත පාලනේ කරන්ඩ පුලුවන් .
up5. සිත, මනස හා විඤ්ඤානය යනු එකක්ද?
6. සිත, විඤ්ඤානය හා ශරීරය යන ඒවා මාගේ නොවේ නම් ඒවාට මාගේ යැයි පැවසිය හැකිද?
7. විඤ්ඤානය ඊළඟ භවයට යනවානම්, ඒ මාගේ භවයක් නම්, ඒ විඤ්ඤානයත් මගේ විය යුතුයි නේද?...
...කියලා පරස්පරතාවක් මට දනෙනවා.


ha boruda kiyapan...kauruth nokiuwata oka thamai ban aththa thathwe...![]()