එලකිරි එට්කා සහ කලුකිරි විරෝධය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එලකිරි එට්කා සහ කලුකිරි විරෝධය

එලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගා‍ටුවක්.එට්කා ගැන වැරදි මත ප්‍රචාරනයක ගොදුරක් බවට පත් වීම අනුමත කල නොහැක.එට්කා කියන්නේ රටට හිතකර දෙයක්.මේකෙන් වෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉන්දියන් වෙලඳපොල විවෘත කර දීමක්.දැනටමත ඉන්දියන් කාරයෝ ලංකාවේ වෙලද පොල ආක්‍රමනය කරලා තියෙන්නේ.ඉන්දියන් බඩු කොච්චර මෙහේ මාකට් එකේ වසර පනස් ගානක ඉදන් තියෙනවද? නමුත් ලංකාවේ භාන්ඩ ඉන්දියන් වෙලදපොල තුල තියෙන්නේ අල්ප වශයෙන්.එට්කා කරන්නේ මේ අඩුපාඩුව අයින් කරන එක.ඒ වගේම ඉන්දියන් රුපියල සහ ලංකාවේ රුපියල සමපාත වීම මගින් භාන්ඩ මිල අඩු වීමක් වෙනවා.ඉන්දියාව මේකට ඉන්දියන් රුපියල් බිලියන පනහක් ලංකාව වෙත මුදා හැරීමක් මේකේ තියෙනවා.ඉන්දියාවේ මිනිස්සු ලංකාවේ ජොබ්ස් කරන්න එන්නේ නෑ.මේක බොරුවක්.ඉන්දියාවේ ඉංජිනෙරුවෝ, නිතිඥයන් දොස්තරලා ,පරිගනක විශේෂඥයන් සහ තොරතුරු තාක්ෂන උගතුන් ලංකාවේ ‍රැකියාවලට එනවා කියන මතය තනිකරම බොරුවක්.ඒකට කිසිම ඉඩක් නෑ.මම වගකීමෙන් කියන්නේ.අනිත් එක රනිල් මෛත්‍රී කියන්නේ ගොන්නු නෙවෙයි.උන්ට මෙහේ එන්න දීලා ආන්ඩුව කඩා වැටෙන එක ඕන මී හරකෙක් දන්නවා.එහම කරලා ආන්ඩුවක් පක්ෂයකට අනාගතයක් නෑ. ඒක නිසා මේ වගේ දෙයක් කරන්න ඇඩ්මින්ලා පොලඹවපු මේකේ ඉන්න සමහර මෙම්බර්ස්ලා නිසා මේ සයිට් එකේ පක්ෂ මතවාදයේ ස්වාධීනත්වය ගැන සැකයක් තියෙනවා.සයිට් එකටත් හානියක්.ඒකනිස මේ විරෝහ්ඩ්ය නවත්වන්න මේක අයිතිකාරයන්ගේ මොලය පෑදේවා කියල මම ප්‍රාර්ථනා කරමි.
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Metana deshapalanayak naha
    toyyo jeppo bayyo okkotama wiruddai
    ubata matak karanna oni nane jan 8 wenida ki denek My3 wenuwen hitiyata elakiri eke ada weddi ungen goda denek mekata wiruddai. dan itin Ayeth chandayak awoth Ranil uncle ta akulagena yanna wenne

    2cxji1f.png
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    එලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගා‍ටුවක්.එට්කා ගැන වැරදි මත ප්‍රචාරනයක ගොදුරක් බවට පත් වීම අනුමත කල නොහැක.එට්කා කියන්නේ රටට හිතකර දෙයක්.මේකෙන් වෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉන්දියන් වෙලඳපොල විවෘත කර දීමක්.දැනටමත ඉන්දියන් කාරයෝ ලංකාවේ වෙලද පොල ආක්‍රමනය කරලා තියෙන්නේ.ඉන්දියන් බඩු කොච්චර මෙහේ මාකට් එකේ වසර පනස් ගානක ඉදන් තියෙනවද? නමුත් ලංකාවේ භාන්ඩ ඉන්දියන් වෙලදපොල තුල තියෙන්නේ අල්ප වශයෙන්.එට්කා කරන්නේ මේ අඩුපාඩුව අයින් කරන එක.ඒ වගේම ඉන්දියන් රුපියල සහ ලංකාවේ රුපියල සමපාත වීම මගින් භාන්ඩ මිල අඩු වීමක් වෙනවා.ඉන්දියාව මේකට ඉන්දියන් රුපියල් බිලියන පනහක් ලංකාව වෙත මුදා හැරීමක් මේකේ තියෙනවා.ඉන්දියාවේ මිනිස්සු ලංකාවේ ජොබ්ස් කරන්න එන්නේ නෑ.මේක බොරුවක්.ඉන්දියාවේ ඉංජිනෙරුවෝ, නිතිඥයන් දොස්තරලා ,පරිගනක විශේෂඥයන් සහ තොරතුරු තාක්ෂන උගතුන් ලංකාවේ ‍රැකියාවලට එනවා කියන මතය තනිකරම බොරුවක්.ඒකට කිසිම ඉඩක් නෑ.මම වගකීමෙන් කියන්නේ.අනිත් එක රනිල් මෛත්‍රී කියන්නේ ගොන්නු නෙවෙයි.උන්ට මෙහේ එන්න දීලා ආන්ඩුව කඩා වැටෙන එක ඕන මී හරකෙක් දන්නවා.එහම කරලා ආන්ඩුවක් පක්ෂයකට අනාගතයක් නෑ. ඒක නිසා මේ වගේ දෙයක් කරන්න ඇඩ්මින්ලා පොලඹවපු මේකේ ඉන්න සමහර මෙම්බර්ස්ලා නිසා මේ සයිට් එකේ පක්ෂ මතවාදයේ ස්වාධීනත්වය ගැන සැකයක් තියෙනවා.සයිට් එකටත් හානියක්.ඒකනිස මේ විරෝහ්ඩ්ය නවත්වන්න මේක අයිතිකාරයන්ගේ මොලය පෑදේවා කියල මම ප්‍රාර්ථනා කරමි.

    දේශපාලනය මෙතන නැ මචං, දැන් වත් ඔය පාට රෙදි වලින් ඇස් බැදන් ඉන්න එක නතර කරපං please ETCA වලට විරුද්ධ වෙනවා කියන්නේ දේශපාලනය නෙවෙයි. මම දාපු Thread බලපං. දේශපාලනය කොහේ වත් නැ. ETCA කියන්නේ දේශපාලනයට වඩා එහා ගිය VIRUS එකක්
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    එලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගා‍ටුවක්.එට්කා ගැන වැරදි මත ප්‍රචාරනයක ගොදුරක් බවට පත් වීම අනුමත කල නොහැක.එට්කා කියන්නේ රටට හිතකර දෙයක්.මේකෙන් වෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉන්දියන් වෙලඳපොල විවෘත කර දීමක්.දැනටමත ඉන්දියන් කාරයෝ ලංකාවේ වෙලද පොල ආක්‍රමනය කරලා තියෙන්නේ.ඉන්දියන් බඩු කොච්චර මෙහේ මාකට් එකේ වසර පනස් ගානක ඉදන් තියෙනවද? නමුත් ලංකාවේ භාන්ඩ ඉන්දියන් වෙලදපොල තුල තියෙන්නේ අල්ප වශයෙන්.එට්කා කරන්නේ මේ අඩුපාඩුව අයින් කරන එක.ඒ වගේම ඉන්දියන් රුපියල සහ ලංකාවේ රුපියල සමපාත වීම මගින් භාන්ඩ මිල අඩු වීමක් වෙනවා.ඉන්දියාව මේකට ඉන්දියන් රුපියල් බිලියන පනහක් ලංකාව වෙත මුදා හැරීමක් මේකේ තියෙනවා.ඉන්දියාවේ මිනිස්සු ලංකාවේ ජොබ්ස් කරන්න එන්නේ නෑ.මේක බොරුවක්.ඉන්දියාවේ ඉංජිනෙරුවෝ, නිතිඥයන් දොස්තරලා ,පරිගනක විශේෂඥයන් සහ තොරතුරු තාක්ෂන උගතුන් ලංකාවේ ‍රැකියාවලට එනවා කියන මතය තනිකරම බොරුවක්.ඒකට කිසිම ඉඩක් නෑ.මම වගකීමෙන් කියන්නේ.අනිත් එක රනිල් මෛත්‍රී කියන්නේ ගොන්නු නෙවෙයි.උන්ට මෙහේ එන්න දීලා ආන්ඩුව කඩා වැටෙන එක ඕන මී හරකෙක් දන්නවා.එහම කරලා ආන්ඩුවක් පක්ෂයකට අනාගතයක් නෑ. ඒක නිසා මේ වගේ දෙයක් කරන්න ඇඩ්මින්ලා පොලඹවපු මේකේ ඉන්න සමහර මෙම්බර්ස්ලා නිසා මේ සයිට් එකේ පක්ෂ මතවාදයේ ස්වාධීනත්වය ගැන සැකයක් තියෙනවා.සයිට් එකටත් හානියක්.ඒකනිස මේ විරෝහ්ඩ්ය නවත්වන්න මේක අයිතිකාරයන්ගේ මොලය පෑදේවා කියල මම ප්‍රාර්ථනා කරමි.

    Ethakota ranil my3 ara lankawe inna anith hama minihama gonnuda? :frown::frown::angry::angry:
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    ගිවිසුමෙ තියෙන එකක් වෙන්නෙ නෑ කියලා වගකිමෙන් කියන්න උබ පකයාද? පොඩ්ඩක් හොයලා බලපන් ඉන්දියාවෙ එව්න් කොයිතරම් අඩුවට ඔන ලොකෙක ගිහින් වෑඩකරනවාද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ගිවිසුමෙ තියෙන එකක් වෙන්නෙ නෑ කියලා වගකිමෙන් කියන්න උබ පකයාද? පොඩ්ඩක් හොයලා බලපන් ඉන්දියාවෙ එව්න් කොයිතරම් අඩුවට ඔන ලොකෙක ගිහින් වෑඩකරනවාද කියලා.

    2cxji1f.png
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ගිවිසුමෙ තියෙන එකක් වෙන්නෙ නෑ කියලා වගකිමෙන් කියන්න උබ පකයාද? පොඩ්ඩක් හොයලා බලපන් ඉන්දියාවෙ එව්න් කොයිතරම් අඩුවට ඔන ලොකෙක ගිහින් වෑඩකරනවාද කියලා.

    uba hithana tharam aduwata un wada karanne na...man ath dakimen kiyanne...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Ethakota ranil my3 ara lankawe inna anith hama minihama gonnuda? :frown::frown::angry::angry:

    මේකට ලංකාවේ ඉන්න මෝඩයෝ තමයි කෑ ගහන්න්නේ.තොරතුරු තාක්ෂනික ජොබ්ස් කරන්න ඉන්දියාවේ ඉදන් මෙහෙට එන්න ඕන නෑ අනාගතයේ.ගෙදර ඉදන්ම කරන්න පුලුවන්.මේ සයිට් එකත් ඇඩ්මින්ලා එයාලගේ ගෙවල් වල ඉදන් රන් කරන්නේ.එට්කා එකෙන් මොනාද වෙන අවාසි.රටට අවාසි නම් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.එහම එකක් වෙන්නේ නෑ.අනිත් එක එක්සත් ජාතික පක්ෂයට ඉන්දියන් ආන්ඩුව කැමති නෑ.ඒ වගේම යූන්පි එකත් ඉන්දියාව එක්ක එච්චර හිත හොදක් නෑ.එහෙම තියෙද්දි යූන්පි එක එයාලගේ දේශපාලනය අවදානම් කරන කිසිම දෙයක් ඉන්දියාව වගේ රටක් එක්ක කරයිද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසින් කියන්නේ එළකිරියෙ ඉන්න ලොන්තයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නපුංසකයෙක්.

    සොන්න ඇමසියෝ...:angry:
    තෝ කියන ලබ්බවල් මේ මහා එළකිරි සමාජය පිළිගන්නෙත් නෑ. තෝව පිළිගන්නෙත් නෑ......

    පොදු සතුරාට විරුද්ධව එකාවන්ව නැගී සිටින මොහොතක සටන පාවා දෙන්නට හදන මේ වගේ හොරිතඩයන් මිතුරනි, සොයුරනි, වර්ජනය කරමු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,818
    113
    ඇමසින් කියන්නේ එළකිරියෙ ඉන්න ලොන්තයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නපුංසකයෙක්.

    සොන්න ඇමසියෝ...:angry:
    තෝ කියන ලබ්බවල් මේ මහා එළකිරි සමාජය පිළිගන්නෙත් නෑ. තෝව පිළිගන්නෙත් නෑ......

    පොදු සතුරාට විරුද්ධව එකාවන්ව නැගී සිටින මොහොතක සටන පාවා දෙන්නට හදන මේ වගේ හොරිතඩයන් මිතුරනි, සොයුරනි, වර්ජනය කරමු.

    :yes::yes::yes::yes::yes:
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    uba hithana tharam aduwata un wada karanne na...man ath dakimen kiyanne...
    Un Rs. 20,000 - 25,000 range eke aniwa wada karanwa. Online coding forums wala wage inna kattiyagen / natham wena ratawal wala wada karana ewngen ahapnko indian karayo gana. anith eka metana tiyenne podi ganama witarak nwei. lankwe company waala tiyena loku post unta giyama hari da? ubala therei indian ewn awama.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විරෝධය එකාවන් ව දැක්වීම අවශ්‍ය ම මොහොතක, රාජ්‍ය මර්දනය පෙනී පෙනී ම, පැමිණිය හැකි තහනම් කිරීමේ, FCID දැක්කීමේ අනතුර දැක දැක ම, එළකිරිය කළු කරමින් ඒ විරෝධයට සහයෝගය දක්වන ජීටී සොයුරා සහ එළකිරියේ පරිපාලනය වෙත සහයෝගය දක්වමු.

    සහෝදරවරුනි, මේ පියවර ගැන ස්තූතියි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මේකට ලංකාවේ ඉන්න මෝඩයෝ තමයි කෑ ගහන්න්නේ.තොරතුරු තාක්ෂනික ජොබ්ස් කරන්න ඉන්දියාවේ ඉදන් මෙහෙට එන්න ඕන නෑ අනාගතයේ.ගෙදර ඉදන්ම කරන්න පුලුවන්.මේ සයිට් එකත් ඇඩ්මින්ලා එයාලගේ ගෙවල් වල ඉදන් රන් කරන්නේ.එට්කා එකෙන් මොනාද වෙන අවාසි.රටට අවාසි නම් ආර්ථිකය කඩාගෙන වැටෙනවා.එහම එකක් වෙන්නේ නෑ.අනිත් එක එක්සත් ජාතික පක්ෂයට ඉන්දියන් ආන්ඩුව කැමති නෑ.ඒ වගේම යූන්පි එකත් ඉන්දියාව එක්ක එච්චර හිත හොදක් නෑ.එහෙම තියෙද්දි යූන්පි එක එයාලගේ දේශපාලනය අවදානම් කරන කිසිම දෙයක් ඉන්දියාව වගේ රටක් එක්ක කරයිද?

    meka balapan sampurnayenma. Ubata ETCA gana danata lankawe tiyana software companies gana hodata kiyanawa JVP eke Anura.

    JVP kiyanne mahindagewath Gotagewath kawuruwath nemeine Jan 8 Mahindata wirudda unu ewun, Dan unuth UNP anduwe guu weda walata wiruddai. Thawa Aug 17 UNP ekata chanda dapu ayath wiruddai dan okkoma wirudda wela inna wele ETCA gahala eelanga chandedi akulagena yanna balagena inna tiyenne.

    Thaama mekata deshapalanaya gawila na. meka gahuwoth nam aniwa deshapalanaya gawila me anduwa pannananawa

    https://www.facebook.com/1590447981225114/videos/1775938439342733/

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇමසින් කියන්නේ එළකිරියෙ ඉන්න ලොන්තයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නපුංසකයෙක්.

    සොන්න ඇමසියෝ...:angry:
    තෝ කියන ලබ්බවල් මේ මහා එළකිරි සමාජය පිළිගන්නෙත් නෑ. තෝව පිළිගන්නෙත් නෑ......

    පොදු සතුරාට විරුද්ධව එකාවන්ව නැගී සිටින මොහොතක සටන පාවා දෙන්නට හදන මේ වගේ හොරිතඩයන් මිතුරනි, සොයුරනි, වර්ජනය කරමු.

    උඹලා වගේ පොන්නයන්ට වර්ජනය ඇරෙන්න විකල්පයක් නෑ.ඒක නෙවෙයි චාන්දනි සනිපෙන්ද ඉන්නේ? හිටපන් මම උඹ ගැන ඔක්කොම හොයාගෙන ඉවරයි.මම ඒවා මේකේ හෙමිහිට දාලා මෙම්බර්ස්ලා දැනුවත් කරන්නම්කො.උඹ දැන්මම අන්තිම කැමති පත්‍රයක් ලියල වහ කුප්පියක් අතේ තියගෙන හිටපන් ලොන්තකොක‍ටුවෝ.:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගා‍ටුවක්.

    උදේ පාන්දරම නාල. නැට්ටේ ඉඳන් ගූ..

    ETCA විරෝධය කිසිම දේශපාලන පක්ෂයක සහය දීමක් නෙමෙයි. අපේ රටේ මහන්සියෙන් ගොඩ දාගෙන ආපු ෆීල්ඩ් එක ආරක්ෂා කරගන්න කරන දෙයක්.
    අපි එක එක දේශපාලුවන්ට පුක දීල හදාගත්ත දෙයක් නෙමෙයි මේ IT Feild එක අපේම එවුන් මහන්සි වෙලා කට්ට කාල ඉගෙනගෙන ගොඩ දාපු එකක්.

    අපේ රට ගොඩ යන්න තියෙන එකම බලාපොරොත්තුව තමයි IT Feild එක.

    කොටින්ම කිව්වොත් මුළු ලංකාවම රන් වෙන්නේ IT Feild එකෙන්.

    දොස්තරලා ස්ට්‍රයික් කරනවා වගේ නෙමෙයි, Power Stations, Air ports, Banks සියලු දේවල් රන් වෙන්නේ අපේ IT ෆීල්ඩ් එකෙන්. ඒ මහන්සියෙන් ගොඩ දාගෙන ඉගෙනගෙන හදාගත්ත දෙයක්.

    ඒක එක එකාට ඕන විදිහට එක එක රටවල් වලට විකුනන්න දෙන්න බැහැ. එකට අපි විරෝද්යි. තෝ එක එක හුත්තන්ට කඩේ ගිහින් කුට්ටිය කෑවට අපිට පාන් නැහැ. තොගේ දෙස්පාලුවෝ අපිට කවදාවත් කරපු දෙයක් නැහැ. තෝ මේකට කෙල වුනාම බේරගන්න එන්නෙත් නැහැ. එදා ඉඳන් උනේ එක එකාගේ මඩිය තද කරගත්ත එක. තොත් ඇවිත් මෙතන ත්‍රෙඩ් දාල කරන්නේ ඔය ටිකම තමයි.

    අනේ නිකහන් නිකන් පවු නොදී!

    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එලකිරි සයිට් එක දේශපාලනය සඳහා යොදා ගැනීම ගැන මට ඇත්තේ කනගා‍ටුවක්.එට්කා ගැන වැරදි මත ප්‍රචාරනයක ගොදුරක් බවට පත් වීම අනුමත කල නොහැක.එට්කා කියන්නේ රටට හිතකර දෙයක්.මේකෙන් වෙන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉන්දියන් වෙලඳපොල විවෘත කර දීමක්.දැනටමත ඉන්දියන් කාරයෝ ලංකාවේ වෙලද පොල ආක්‍රමනය කරලා තියෙන්නේ.ඉන්දියන් බඩු කොච්චර මෙහේ මාකට් එකේ වසර පනස් ගානක ඉදන් තියෙනවද? නමුත් ලංකාවේ භාන්ඩ ඉන්දියන් වෙලදපොල තුල තියෙන්නේ අල්ප වශයෙන්.එට්කා කරන්නේ මේ අඩුපාඩුව අයින් කරන එක.ඒ වගේම ඉන්දියන් රුපියල සහ ලංකාවේ රුපියල සමපාත වීම මගින් භාන්ඩ මිල අඩු වීමක් වෙනවා.ඉන්දියාව මේකට ඉන්දියන් රුපියල් බිලියන පනහක් ලංකාව වෙත මුදා හැරීමක් මේකේ තියෙනවා.ඉන්දියාවේ මිනිස්සු ලංකාවේ ජොබ්ස් කරන්න එන්නේ නෑ.මේක බොරුවක්.ඉන්දියාවේ ඉංජිනෙරුවෝ, නිතිඥයන් දොස්තරලා ,පරිගනක විශේෂඥයන් සහ තොරතුරු තාක්ෂන උගතුන් ලංකාවේ ‍රැකියාවලට එනවා කියන මතය තනිකරම බොරුවක්.ඒකට කිසිම ඉඩක් නෑ.මම වගකීමෙන් කියන්නේ.අනිත් එක රනිල් මෛත්‍රී කියන්නේ ගොන්නු නෙවෙයි.උන්ට මෙහේ එන්න දීලා ආන්ඩුව කඩා වැටෙන එක ඕන මී හරකෙක් දන්නවා.එහම කරලා ආන්ඩුවක් පක්ෂයකට අනාගතයක් නෑ. ඒක නිසා මේ වගේ දෙයක් කරන්න ඇඩ්මින්ලා පොලඹවපු මේකේ ඉන්න සමහර මෙම්බර්ස්ලා නිසා මේ සයිට් එකේ පක්ෂ මතවාදයේ ස්වාධීනත්වය ගැන සැකයක් තියෙනවා.සයිට් එකටත් හානියක්.ඒකනිස මේ විරෝහ්ඩ්ය නවත්වන්න මේක අයිතිකාරයන්ගේ මොලය පෑදේවා කියල මම ප්‍රාර්ථනා කරමි.

    පල පකෝ යන්න තෝ කවද්ද රටට හොද දෙයක් වෙනකොට ඒක පැත්ත ගත්තේ..රටේ කරුමෙට උපන් ගල් මූසල පොන්සියා.තොපි වගේ උන් ඇක්සිඩන්ට් එකකින්වත් මැරිලා යන්නේ නැහැනේ.:(