කළු එළකිරි පට්ට සිරාය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    08-13-2016, 03:33 PM

    ජනවාරි අට කිට්ටු වෙද්දී මේක දෙවනත් කරල බුරපු බල්ලො ටික මතකද ?
    බුරල බුරල සිරා අරින්න ගත්තම account වලට log වෙන්නෙ නැතුව ගලේ පහරපු බළල්ලු වගේ මීක් නැතුව හිටපු උන් ටික..

    අන්න ඒ බැලයෝ ටික ෆෝම් වෙලා දගලනව ආයෙ..
    පුදුම ලැජ්ජාවක් නැති කාලකන්නි ටිකක් බන් හිනා යනව..

    :lol::lol:

    ඔය වේ@ගෙ පුතාල ටික ඊලගට සමලින්ගිකයයි,පො@නයයි හිතුමතේට
    ECTA එක sign කරාමත් ඔය විදියටම දගලයි ඒක හරී කියාගෙන..
    පුදුම අලුකුත්තේරු කාලකන්නි ටිකක් මුන් නම්..
    රටට හෙන ගැහුවත් උන්ගෙ දේශපාලනික මතේ දිනවන්න පුකත් දෙයි..

    ජොලියට ගහල කරුමෙට එලියට ආපු සක්කිලි

    :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං උබ දන්නේ නැතුව ඇති දැක්කේ නැතුව ඇති,
    මොකද උබ ප්‍රොෆයිල් පික් එක වත් මාරු කරන්න නැතුව ඇති.

    හැබැයි මාරු කරපු උන් හින්දා ගොඩක් එවුන් මොකක්ද මේ ETCA කියන එක ගැන හොයන්න කතා කරන්න පෙලබුනා මේ දේ නිසා.මමම මේ ගැන ගොඩක් එවුන්ට කිව්ව

    මේකෙන් උබට කියන්න බැහැ පාඩුවක් උනා කියල, වාසියක් මිසක්.
    උබ කියනවා වගේ එලි බහින්නේ නැති එවුන් ඉන්නවා තමයි.
    නමුත්..
    එලි බහින එවුනුත් ඉන්නවා.
    බහින්නැති ඒකාල ගැන, උන් උන්ගේ හර්ද ශාක්ෂිය එක්ක උන් බලාගනියි.
    අපි පුළුවන් අය ඒ දේ කරයි.
    මේ වැඩේ නිසා විශාල පිරිසක් මේක ගැන කතා කරා ඇහුව,
    උබ කියනව වගේ සීලවතී නැන්ද, සේතන් මාම වගේ අයට අමතරව
    තව මේ ගැන හරියට අදහසක් නැති විශාල පිරිසක් ඉන්ටර්නෙට් එකේ ඉන්නවා.
    උදේ හවස එක එක ගොසිප් සයිට් වල ගිහින් ඒවා කියව කියව
    මෙම් ශෙයා කර කර
    පියුමිගේ පේජ් එකේ ගැට දිහා කට ඇරන් උදේ ඉඳන් රෑ වෙනකන් කල් ගෙවන එවුන්.
    උන් උනත් මොකක්ද මේක කියල පොඩ්ඩක් හොයල බැලුව.
    බ්‍රයිට් සයිඩ් එක ගැන පොඩ්ඩක් හිතල බලපන් මේකේ :)

    http://www.elakiri.com/forum/showpost.php?p=20787764&postcount=85

    මේ ඉන්නේ පාරට බැහැපු IT කාරයෝ ටික.
    උබ පුටුව උඩට වෙලා හිටියට උබට පෙන්නේ නැතුව ඇති. පාරට බහින එවුන්ට තමා මේවා පෙන්නේ ඉතින්

    හරි එහෙනම් කියපන් බලන්න ..එට්කා එකේ මොනවද මුලික කරුණු ...කොහෙද ඒ ගැන එළකිරියේ සාකච්චා උනේ ...අන්තිමට හැමදාම වගේ ..මහින්දලව බලයට ගෙන්න දගලන එවුන් හැම ත්‍රෙඩ් එකක්ම හයිජැක් කළා ...උඹලා ඕක කරනවානම් හැම පිරිසක්ම එකතුකරන වැඩපිළිවෙලක් ගෙන්න ඕනි ....අසමජ්ජාති දෙසපලනකයක් ඕක ඇතුලට එනවා කියන්නේ අනිවාර්යයෙන්ම බෙදෙනවා ..ඒකතමයි එළකිරි උපසන්ස්ක්රුතියේත් එකෙන් එහා මහා සම්ජයේත් වෙන්නේ ....

    උඹ ඇත්ත මට පාරට බහින්න බහ මේ වෙලාවේ ...නමුත් අපි අනන්තවත් පාරවල් වල බස්වල කොචිචිවල නැගලා කොළඹ ඉදලා ඇත ගම්වල පවා සමාජය දැනුවත් කිරීම් වලට දායක වෙලා තියෙනවා ...ඒවා සාර්ථක කරගන්න ගොඩක් මිනිස්සු එකතු කරගෙන තියෙනවා ....

    ආරම්බයක් හැටියට නම් මේ දේ කරන්නේ ...ඉදිරි වැඩපිළිවෙල සංවිධානාත්මකව කරන සක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ....
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    විස්වාවිද්යල සිසුන් / වුර්තිය සමිති තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසා කරන උද්ගෝෂණ නිසා සිදුවන රථවාහන තදබදය නොරුස්සන , උද්ගොෂකයන්ගේ දෙමාපියන් සිහිකරමින් කුණුහරුපෙන් බැන වදින සමහරුන් ,තමන්ගේ රැකියාවට කෙලවීමේ අවදානමක් දැක මුහුණු පොත සහ එලකිරිය කලුකරගෙන එකාමෙන් නැගිටීමට තීරණය කිරිමනම් පට්ට සිරාය ...

    මෙන්න විසේස නිවේදයක් ,

    එලකිරිය කළු කිරීමෙන් පසු එළකිරියේ ලොග් උන රනිල් එට්කා අකුලා ගනී ...ඔහු විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කිරීමට බලදාරීන්ට අයදිමෙන් පසුව ...බලධාරීන් විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කරන ලදී..මෙහිදී අදහස් දැක්වූ එළකිරි පාලක මණ්ඩලය පවසා සිටියේ මින් ඉදිරියට මෙවැනි ජාතික අව්ස්‍යවන්හිදී එලකිරිය විවිධ පාට භාවිතා කරමින් පැහැ ගැන්වීමට පසු බට නොවන බවයි

    ඇඩ්මින්ටයි එයගෙ ලෝක පුවින අයටයි රිදෙයි මයේ අමමා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    08-13-2016, 03:33 PM

    එක ඇත්ත තවත් වේ$ගෙ පුතාලා ටිකක් ඉන්නවා මහින්ද අප්පචිට බලයට තියෙන ප්‍රමර්තයෙන්ම එලකියේ ඉන්න ...උන්ට ඕනිත් එට්කා රනිල් පොන්සියට කියලා අත්සන් කරවගන්න ..එතකොට අර හොර හල්පරුවගේ චන්ද ටික වැඩි පුළුවන්නේ ...බොරුවට උඩ පනිනවා කොරන කෙන්ගෙඩියක් නැහැ ....පොන්න වහල්ලු .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඇඩ්මින්ටයි එයගෙ ලෝක පුවින අයටයි රිදෙයි මයේ අමමා

    කරුණාවෙන් සලකන්න එට්කා එකට සහයෝගය පළකිරීම උදෙසා පල කරන ලද්දක් නොවේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ ඇත්ත මට පාරට බහින්න බහ මේ වෙලාවේ ...නමුත් අපි අනන්තවත් පාරවල් වල බස්වල කොචිචිවල නැගලා කොළඹ ඉදලා ඇත ගම්වල පවා සමාජය දැනුවත් කිරීම් වලට දායක වෙලා තියෙනවා ...ඒවා සාර්ථක කරගන්න ගොඩක් මිනිස්සු එකතු කරගෙන තියෙනවා ....

    දැන් අවුරුදු ගානක ඉදල ලංකාවෙ නෙවේ ඉන්නෙ කියල කිව්ව නේද ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,995
    113
    ගොන් කතා දාන්න එපා බං කැම්පස් කොල්ලො කරන උද්ඝෝෂණයි එක්ටායි සමාන කරන්නෙ කොහොමද??එක්ටා කියන්නෙ ජාතික අර්බුදයක් එක ෆීල්ඩ් එකක් නෙවෙයි IT කාරයගෙ ඉදලා බාබර් දක්වා සිහල්ලු ඔක්කොටෝම කෙලවෙන මර උගුලක් සංසන්ධනය කරන්න පුලුවන් දේවල් දෙකක් සංසන්ධනය කරපන්.......අනික,ඔව් එලකිරියෙ තීම් එක කලු කරා කියලවත් අපේ කොල්ලො ප්‍රොෆයිල් පික් කලු කරා කියලවත් පොන්න ලොලු පොනිලා එක්ටා අත්සන් කරන එක නවත්තන්නැතිවෙයි ඒත් අපි අපිට පුලුවන් විදිහට උත්සහ කරා අපි එක්ටා එකට කැමති නෑ කියලා පුලුවන් විදිහට පෙන්නුවා....නිකංම නිකං බකං නිලාගෙන හැම දේම විවේචනය කර කර අන්තිමට කෙලඋනහම ඕන් ඕකනෙ අපි කිව්වෙ කියලා පාරම්බාන ජෙප්පොන්ට වඩා පුලුවන් විදිහට ඔන්ලියින් හරි විරෝධයක් දක්වපු එක වටිනවා something is always better than nothing
     
    අනිවා..
    කෙල උනාම ඒක කියාගන්න තමයි මේ පාරම් බාන්නෙ..

    කෝ profile pic වෙනස් කලාට මොනාද උනේ කියල අහන්න..

    :rofl:

    https://www.facebook.com/sudu.putha.54/videos/1106639192757032/

    අවස්ථාවාදී හැත්ත..
    බල්ලෙක් වත් ගණන් ගන්නෙ නැත්තෙ ඔන්න ඕක නිසා තමයි ඔවුන්ව දැන්
     
    :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොන් කතා දාන්න එපා බං කැම්පස් කොල්ලො කරන උද්ඝෝෂණයි එක්ටායි සමාන කරන්නෙ කොහොමද??එක්ටා කියන්නෙ ජාතික අර්බුදයක් එක ෆීල්ඩ් එකක් නෙවෙයි IT කාරයගෙ ඉදලා බාබර් දක්වා සිහල්ලු ඔක්කොටෝම කෙලවෙන මර උගුලක් සංසන්ධනය කරන්න පුලුවන් දේවල් දෙකක් සංසන්ධනය කරපන්.......අනික,ඔව් එලකිරියෙ තීම් එක කලු කරා කියලවත් අපේ කොල්ලො ප්‍රොෆයිල් පික් කලු කරා කියලවත් පොන්න ලොලු පොනිලා එක්ටා අත්සන් කරන එක නවත්තන්නැතිවෙයි ඒත් අපි අපිට පුලුවන් විදිහට උත්සහ කරා අපි එක්ටා එකට කැමති නෑ කියලා පුලුවන් විදිහට පෙන්නුවා....නිකංම නිකං බකං නිලාගෙන හැම දේම විවේචනය කර කර අන්තිමට කෙලඋනහම ඕන් ඕකනෙ අපි කිව්වෙ කියලා පාරම්බාන ජෙප්පොන්ට වඩා පුලුවන් විදිහට ඔන්ලියින් හරි විරෝධයක් දක්වපු එක වටිනවා something is always better than nothing

    ඔය පාට කරපු ටික කියෙවුවහම උඹ හිතන ජාතික අර්බුධය අද්‍යාපනය අහුලේ දකින්නේ නැත්තන් ....ඉතුරු ටික කියවන්න වෙලාව නාස්තිකරන එක තේරුමක් නැහැ
     
    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    විස්වාවිද්යල සිසුන් / වුර්තිය සමිති තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම උදෙසා කරන උද්ගෝෂණ නිසා සිදුවන රථවාහන තදබදය නොරුස්සන , උද්ගොෂකයන්ගේ දෙමාපියන් සිහිකරමින් කුණුහරුපෙන් බැන වදින සමහරුන් ,තමන්ගේ රැකියාවට කෙලවීමේ අවදානමක් දැක මුහුණු පොත සහ එලකිරිය කලුකරගෙන එකාමෙන් නැගිටීමට තීරණය කිරිමනම් පට්ට සිරාය ...

    මෙන්න විසේස නිවේදයක් ,

    එලකිරිය කළු කිරීමෙන් පසු එළකිරියේ ලොග් උන රනිල් එට්කා අකුලා ගනී ...ඔහු විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කිරීමට බලදාරීන්ට අයදිමෙන් පසුව ...බලධාරීන් විසින් නැවත එලකිරිය යතා තත්වයට පත්කරන ලදී..මෙහිදී අදහස් දැක්වූ එළකිරි පාලක මණ්ඩලය පවසා සිටියේ මින් ඉදිරියට මෙවැනි ජාතික අව්ස්‍යවන්හිදී එලකිරිය විවිධ පාට භාවිතා කරමින් පැහැ ගැන්වීමට පසු බට නොවන බවයි

    ane huke uba me nikan unp eka paththata pawle okkoma harewwalu. ko dn ube seenuwe walla halunada ponnayo?? ane huththige kollo nikan gon athal nodi hitapan kari ponnaya tho me freelancer eke keeyak hari hoyagatta kyla hena porakda? ane huththo ubata elakiri eke pata maru wechcha ekata ochchara amaru elakiri ube ganida? ane hukaganin. ube ganige jangiya wena un maru karanawa tho danne na e unata ahuwoth hena poralu.

    mage rep kapana taramata thoge ganita bada palayan:rofl:
     
    • Like
    Reactions: Gasa84

    කම්මැලි කියවන්න ...සිංහලෙන් දාපන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හරි එහෙනම් කියපන් බලන්න ..එට්කා එකේ මොනවද මුලික කරුණු ...කොහෙද ඒ ගැන එළකිරියේ සාකච්චා උනේ ...අන්තිමට හැමදාම වගේ ..මහින්දලව බලයට ගෙන්න දගලන එවුන් හැම ත්‍රෙඩ් එකක්ම හයිජැක් කළා ...උඹලා ඕක කරනවානම් හැම පිරිසක්ම එකතුකරන වැඩපිළිවෙලක් ගෙන්න ඕනි ....අසමජ්ජාති දෙසපලනකයක් ඕක ඇතුලට එනවා කියන්නේ අනිවාර්යයෙන්ම බෙදෙනවා ..ඒකතමයි එළකිරි උපසන්ස්ක්රුතියේත් එකෙන් එහා මහා සම්ජයේත් වෙන්නේ ....

    උඹ ඇත්ත මට පාරට බහින්න බහ මේ වෙලාවේ ...නමුත් අපි අනන්තවත් පාරවල් වල බස්වල කොචිචිවල නැගලා කොළඹ ඉදලා ඇත ගම්වල පවා සමාජය දැනුවත් කිරීම් වලට දායක වෙලා තියෙනවා ...ඒවා සාර්ථක කරගන්න ගොඩක් මිනිස්සු එකතු කරගෙන තියෙනවා ....

    ආරම්බයක් හැටියට නම් මේ දේ කරන්නේ ...ඉදිරි වැඩපිළිවෙල සංවිධානාත්මකව කරන සක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ....[/COLOR][/SIZE]

    මෙහෙමයි බොස්
    මෙතන එළකිරි එකට උනත් ඕනෙනං ලංකාවේ අනික් කම්පැනි වලට වගේ ETCA එක එනකන් හුරේ දාගෙන ඉන්න තිබුන
    මොකද ඉන්දියන් කාරයෝ සීයක් විතර අඩු පඩියට වැඩට ගන්න පුළුවන් ඉන්න ස්ටාෆ් එකත් ගෙදර යවල. (හැබැයි ස්ටාෆ් එකේ එවුන් නං නිකන් වැඩ කරන්නේ මන් දන්න විදිහට)
    කොහොමහරි එහෙම පුළුවන් කම තියෙද්දිත් තනියෙන් වැඩ කරන උන් වෙනුවෙන් සහ අනාගතේ වෙනුවෙන්, අනාගත ළමයින් වෙනුවෙන්, #BLACKWEDNSDAY කියන Idea එක
    මගින් යම්කිසි වෙනසක් වගේ දෙයක් දැනෙයි කියල තේරුණ නිසාත්,
    ඔය ETCA එක නවත්තන්න දඟලන එයට මුල් වෙලා ඉන්න IT Feild එකේ උන්ටික ඔච්චර දඟලද්දී උන්ට උදව් නොකර ඇස් කන් ඇහෙන්නේ නැතිව ආත්මාර්තකාමිව බලා ඉන්න බැහැ කොහොමත්.
    මේක පිටිපස්සේ ඉන්න ඒ මුල් අයගේ ප්‍රශ්නය රටේ සැබෑ ප්‍රශ්නයක් නිසාත්, එය හුදෙක් දේශපාලන පක්ෂ වලට අවශ්‍ය පරිදි නැටිල්ලක් නොවන සහ දේශපාලන පක්ෂ ගෑවිලා නැති බව පැහැදිලිව පෙනී
    ගොස් තියෙන නිසාත්, (දේශපාලුවෝ ගෙන් හැමදාම එළකිරි එකට උනේ එක්කෝ බැනුම් අහන්න, නැත්තන් නොකරපු වැරදි වලට Ban වෙන්න වගේ දේවල්, චන්දෙ කාලේ එකෙක්ට වත් සපෝට් කරලා තිබ්බේ නැහැ එක බැනර් එකක් වත් මේකේ දාල තිබ්බෙත් නැහැ)
    ඒ ප්‍රශ්නය වළලන්න ආණ්ඩුව විසින් එක එක බොරු ගොසිප්ට් ටොපික් වගේ දේවල් ගෙනත් මිනිස්සුන්ට රටේ සැබෑ ප්‍රශ්න අමතක කරන එක වෙනුවෙන් මිනිස්සුන්ට ටිකක් මේ ගැන දැනෙන්න
    කතා කල යුතු දෙයක් බව පෙනන්න ඕන හින්දත් ඔය #BlackWednsday එකට සහය දීමක් වශයෙන් තමයි මේ දේ සිද්ද උනේ මම දන්න ව්දිහට.
    මේ අයිඩියා එක එළකිරි එකේ එකක් වත් අපි මේකට මැදිහත් වෙලා කරපු එකක් වත් සංවිධානය කරපු එකක් වත් නෙමෙයි. එලකිරියෙන් සිද්ද උනේ උබලගේ අනාගතේ වෙනුවෙන් එයට පුංචි සහය දීමක් සහ පණිවුඩය මිනිස්සු අතරට ගෙනියන්න සහය දීමක් විතරයි.
     
    හරි එකගයි ...දැන් පණිවිඩේ දුන්නා කියමුකෝ ...ඊළඟ පියවර මොකක්ද ? මොකක්ද එළකිරි එකෙන් අපිට කරන්න පුළුවන් මේ සදහා ......මචන් මම මේකට විරුධයි එකේ ප්‍රස්නයක් නැහැ .....මම කියන්නේ සමස්තයක් විදිහට IT කරන එවුන්ට මේ වගේ ප්‍රසන හැඩල් කරන්න හදන ක්‍රමය ටිකක් අඩුපාඩු තියෙනවා කියලා....බලමුකෝ ඉතින් ඊලග පියවර
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හරි එකගයි ...දැන් පණිවිඩේ දුන්නා කියමුකෝ ...ඊළඟ පියවර මොකක්ද ? මොකක්ද එළකිරි එකෙන් අපිට කරන්න පුළුවන් මේ සදහා ......මචන් මම මේකට විරුධයි එකේ ප්‍රස්නයක් නැහැ .....මම කියන්නේ සමස්තයක් විදිහට IT කරන එවුන්ට මේ වගේ ප්‍රසන හැඩල් කරන්න හදන ක්‍රමය ටිකක් අඩුපාඩු තියෙනවා කියලා....බලමුකෝ ඉතින් ඊලග පියවර

    මන් කලින් කිව්වා වගේ එළකිරි එක මේකට මැදිහත් වෙලා කරන දෙයක් නෙමෙයි. මේ සයිට් එක එක කමුනිටියක් නිසා.
    ඊළඟ පියවර එළකිරි එකෙන් directly බලාපොරොත්තු වෙන්න ඕන දෙයක් නෙමෙයි. හැමෝම මේ ගැන කතා කරලා ප්‍රැක්ටිකල් වැඩක් කරන්න ඕන මේකට.
    මොකද මේක දෙසැම්බර් වල සයින් කරන්න ඉන්නවා කියන්නේ ඉතාමත් ඉක්මනට සිද්ද වෙන්න ඕන පිළිවෙලකට ටාගට් එකක් ඇතුව කරන්න ඕන දෙයක්.

    මගේ පුද්ගලික මතය නම් උනේ මේකට විරෝධය පාන එක පාරට බැහැල උනත් කරන්න පුළුවන් ලේසි සෙල්ලමක් නෙමෙයි කියන එක.
    මේකට බලය පෙන්වීමක් අවශ්‍යයි හොඳින් හෝ නරකින්.
    උදාහරණයක් විදිහට රටේ IT Feild එක තමා මේ මුළු ලංකාවම රන් වෙන්නේ කියන එක පෙන්නන්න ඕන.
    ඒ ඔය දොස්තරලා ස්ට්‍රයික් කරනවා වගේ දෙයක් කරාම ලෙඩ්ඩුන්ට විතරයි දැනෙන්නේ. රටට තේරෙන්න දෙන්න පුළුවන් IT Feild එකේ උන් ටික එකතු උනොත් එකට.
    වැඩිය ඕනේ නැහැ, Banks ටිකයි AirPort එකයි Power Stations ටිකයි ස්ට්‍රයික් කරොත් හිතපන් ලංකාව කොහොමද blackout වෙන්නේ කියන එක.
    එතනින් තමයි දැනෙන්නේ මේ රට දුවන්නේ IT ෆීල්ඩ් එක හින්ද කියල.
    තව ඕනනං SLT, Dialog, වගේ ISP ල ටික ත් Down උනාම තවත් රිදෙන්නම දැනෙනවා.

    නමුත් මේ වගේ දෙයක් කරන්න නම් මේ තැන් වල ඉහලම ඉන්න අය එකතු වෙලා කරන්න ඕන දෙයක් මේක.
    ඒ කියන්නේ මන් ඔය කියපු තැන් වල උඩම ලෙවල් එකේ ඉන්න ඩයල් කීප දෙනයි මේ වැඩේට අවශ්‍ය වෙන්නේ මේක නවත්තන්න.

    නමුත් මේක කරන එකත් ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. මොකද දොස්තරලා ස්ට්‍රයික් කරනවා වගේ නෙමෙයි IT එවුන් ස්ට්‍රයික් කරාම ඒ ජොබ් එක ගන්න තව 100ක් විතර කට්ටිය ඉන්නවා.
    ඒ වගේම කම්පැනි වලින් උන්ගේ ජොබ් එකට ගහල යවන හින්ද ස්ට්‍රයික් කරන්නේ නැහැ. ඒ වගේම එක එකා එක එක හේතු නිසා මේකට එකට එකතු වෙන්නේ නැතුව බෙදිලා ඉන්නවා.
    සමහරු තවත් තමන්ගේ පටු දේශපාලන පක්ෂ ආරක්ෂා කරන්න එක සුද්ද කරන්න මේ ETCA හොඳයි කියල කුට්ටිය කන්න බලාගෙන කියවනවා. ඒ වගේ යම් යම් තදින් බලපාන හේතු හින්ද මේ දේවල් කරන්න ගොඩක් අමාරුයි.

    එහෙම බැලුවහම මට හිතෙන්නෙත් අවසානෙදි උරුම වෙන්නේ පාර විතරයි.

    පාර ගැන කියද්දී මේ තියෙනවා GTRZ ගේ ලස්සන රිප්ලයි ටිකක්.
    අනේ ගිහින් කියවා බලනු මැන

    http://www.elakiri.com/forum/showthread.php?p=20792729#post20792729
    http://www.elakiri.com/forum/showthread.php?p=20794887#post20794887

    Edit: mekath balanna
    http://www.elakiri.com/forum/showthread.php?postid=20810376#post20810376
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "නමුත් මේක කරන එකත් ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. මොකද දොස්තරලා ස්ට්‍රයික් කරනවා වගේ නෙමෙයි IT එවුන් ස්ට්‍රයික් කරාම ඒ ජොබ් එක ගන්න තව 100ක් විතර කට්ටිය ඉන්නවා.
    ඒ වගේම කම්පැනි වලින් උන්ගේ ජොබ් එකට ගහල යවන හින්ද ස්ට්‍රයික් කරන්නේ නැහැ. ඒ වගේම එක එකා එක එක හේතු නිසා මේකට එකට එකතු වෙන්නේ නැතුව බෙදිලා ඉන්නවා."

    ඉතින් කොහොමද සටන් කරන්නේ ....මෙහෙමවත් දේවල් කරන එක ඇරෙන්න ..GT අයියේ හෙට දම් බ්‍රස්පතින්දා කරමු ...... මහපොළවේ සැබෑ යත්ර්තය
     
    මොකක්ද තියෙන්නේ ප්‍රශ්නය එළකිරි එකේ පාට මාරු කරපු එකට ගැන පවුද්ගලිකව උබට? :D
    කලිනුත් කිව්වා මේක සහය දීමක් මිනිස්සුන්ව එකතු කරන්න. මිනිස්සුන්ට ප්‍රශ්න කතා කරන්න විසඳගන්න.

    කළු දම් නිල රතු මොන බදාදා දාල හරි මිනිස්සු මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන සොලුෂන් එකක් එන්න වටපිටාවක් ගන්න.

    මේක කළු කරේ ඊයේ. දැන් කළු නැහැ. දැන් සුදු වෙලා තියෙන්නේ. ඉතින් උගේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවනම් කළු පාට එක්ක ඒක දැන් විසදෙන්න ඇති

    ආහ්හ්... එහෙමත් නැතුව කරන දේවල් වලට නිකන් ගොන් ටෝක් දිදී රටටත් වැඩක් නැති ලෝකෙටත් වැඩක් නැති මෙලෝ රහක් නැති නිකන්ම නිකන් ජෙප්පෙක් වගේ උබව මට පෙන්නේ ඇයි කියන්න දැනේ නැහැ

    ඒ නිසා තවත් උබ එක්ක මම කාලකණ්නි නොවී මෙතනින් යනවා. මට මේකේ වෙන කියන්න දේවල් නැහැ. ත්‍රෙඩ් එක බලන එකා තේරුම් ගනියි මොකක්ද තත්වය කියල.
     
    Last edited: