මඟහැරුණු_තැන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මේන් බලාපන් ගොන් ලපයා කියන ඒවා :rofl: මේ ගොන් ගොජබිලා තමන්ට අදාළ නැති දේවල් කියවන්න ගිහින් තමා නා ගන්නේ .. 06.01 ඉඳන් බලහන් හැබැයි හිනා කාල මැරුණම වග කියන්න බෑ :lol:

    Published on May 8, 2014
    Anura DIssanayake's Parliament Speech - 2014.05.08
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Adanna Deyak Tibbeth Nadda :baffled:
    නෑ හිනායනවා කිව හින්ද බැලුවෙ. අඬන්න කාරනා නං හැමදාම අහල පුරුදුයි නෙ.

    ඔක්කොම නං බැලුවෙ නෑ හැබැයි. මැද හරියේ තියෙනවද දන්නේ නෑ :oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    ඔය එළිවෙන්නෙ මහින්ද ශ්‍රී පාද අඩවිය, හොර්ටන් තැන්න එහෙම විකුණපු හැටි

    :oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    මඟහැරුණු_තැන් 10-29-2016 03:34 AM hamba kariya

    :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    හිනායන දෙයක් තිබ්බේ නෑනේ :oo:

    නෑ හිනායනවා කිව හින්ද බැලුවෙ. අඬන්න කාරනා නං හැමදාම අහල පුරුදුයි නෙ.

    ඔක්කොම නං බැලුවෙ නෑ හැබැයි. මැද හරියේ තියෙනවද දන්නේ නෑ :oo:

    තිබ්බේ නෑ :shocked: එහෙනං හිනා පෙත්තක්වත් කවල බලන්න වෙනව මොනාටද හිනා යන්නේ කියල :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිබ්බේ නෑ :shocked: එහෙනං හිනා පෙත්තක්වත් කවල බලන්න වෙනව මොනාටද හිනා යන්නේ කියල :rofl:

    අඩේ නෑ ඇත්තටම විනාඩි දෙක තුනක් විතර බැලුවෙ කෝ තිබ්බේ නෑනේ බන්. :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ නෑ ඇත්තටම විනාඩි දෙක තුනක් විතර බැලුවෙ කෝ තිබ්බේ නෑනේ බන්. :sorry:

    ගොන් හරකෝ...;):P ඌ දාල තියෙන්නේ අඬන්න සිද්ධ වෙන්න ඒ කාලේ කරපු දෙයක්. ඒ කාලෙ හොඳායි කියන අය බලන්නේ නෑනේ :D . dan හුඟාක් අය බලල පාඩුවෙ යන්න ඇති.:baffled:

    ප.ලි. දැන් ඉන්න උනුත් කලින් උනුත් අතර වෙනසක් ඇත. ඒ එකිනෙකා මාකට් කරන දේ සම්බන්ධයෙන් මිසක් මෙවන් වූ දේවල් සම්බන්ධයෙන් නම් නොවේ :sorry:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ඔය එළිවෙන්නෙ මහින්ද ශ්‍රී පාද අඩවිය, හොර්ටන් තැන්න එහෙම විකුණපු හැටි !!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොන් හරකෝ...;):P ඌ දාල තියෙන්නේ අඬන්න සිද්ධ වෙන්න ඒ කාලේ කරපු දෙයක්. ඒ කාලෙ හොඳායි කියන අය බලන්නේ නෑනේ :D . dan හුඟාක් අය බලල පාඩුවෙ යන්න ඇති.:baffled:

    ප.ලි. දැන් ඉන්න උනුත් කලින් උනුත් අතර වෙනසක් ඇත. ඒ එකිනෙකා මාකට් කරන දේ සම්බන්ධයෙන් මිසක් මෙවන් වූ දේවල් සම්බන්ධයෙන් නම් නොවේ :sorry:

    :sorry: ඉතින් කියන්න එපාය බන් කලින් :sorry: මම මේ හිනායන තැනක් හෙව්වා පන දාගෙන :D