කෙල්ලෝ අපිට කරපු chater වැඩ
punchith ekka gamank gya.
welawa balnna. mage welawa anthima narakailu. yalu wela innawath katawath wachnayakwath denna epa kiwa aurudu 2k Yanakam.hith tewul wenwalu awanambu wenwalu. e apala wala balapema ammatath tynau. mage naraka welawa nisa ammath leda wenna balanawu. ane mnda. kmk nhe malith. dukai tama. kalakirimai dukai ahimiwimai okkoma.mava amghka krla hldin inna oya. .apale iwara wunahama hitala balamu api hoda dyk.bs
ඔන්න බලපන් අද කාලේ කෙල්ලෝ affr ඒක නවත්තන්න ගහන බොරු..මම දැන් මේ කාලේ පට්ටම අමාරු ගොඩක වැටිලා full අනාථ වෙලා ඉන්නේ මගේ 1st love එක අනික මේක..මෙකි බොරු ගහලා දැන් දාලා යනවා..අවරුදු දෙකකින් බලමු කියන්නේ බන් මම 2018 usa යන්න ඉන්නේ එකයි..බලපන් ඉතින් මේකිගේ කපටිකම..ඒ වෙද්දී මම ගොඩ ගියොත් අපහු මගේ කරේ එල්ලෙන්න බලන් ඉන්නේ..මම මුකුත් තේරෙන්නේ නැති බබා වගේ හා හොදයි කමක් නෑ කියලා හිත හදාගත්තා බන්..කෙල්ල මට ගොඩක් හෙල්ප් කරලත් තියනවා..එත් මේ වගේ ඒවා කියලා අතාරින..මුන්ටත් ආත්මයක් තියේද හිටපන්කෝ ඉතින්

උබලටත් කෙල්ලෝ සම්බන්දව වුන මේ වගේ සිදුවීම් මේ ත්රෙඩ් එකේ දාගෙන පලයල්ලා..යාලුවොන්ට
වුන ඒවා හරි කමක් නෑ..

මමත් නවත්තලා දැන් මාසයක් වගේ... කෙල්ලෝ නම් මතක් කරන්න එපා මල්ලි අම්මෝ... මේ තනිකඩ ජීවිතේ පට්ට.....

hitha hadaganing