පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?

kasun_italy

Member
Nov 6, 2016
34
21
0
පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?

අද බස් එකේ යද්දී ඩ්‍රයිවර් ට කොන්දා කියනව අඩෝ ඔයි ගමන හිතෙන හිතෙන තැනින් දාල යන්න බැරි වෙනවා වේස හැත්තෑ 2500 කරලලු නේද කියලා ..
ත්‍රි විල් පදින උන් ගේ ලඟත් තියෙන්නේ මේ මතයම තමයි .

මම නම් කියන්නේ 2500 නෙමේ තව වැඩි වෙන්න ඕනේ .
එත් අත්වැරදීමකින් වැරද්දක් වෙන අහිංසකයෙක් ට කෙළවෙන්න පුළුවන් තමයි .
එත් අත්වැරැද්දකින් වැරැද්ද උනත් වැරද්දමයි නේද ?

අනේ මන්ද ..
උබලට හිතෙන්නේ මොකක්ද :confused:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,661
    2
    54,255
    113
    මම කියන්නෙත් වැඩි කරපු එක හොඳයි. :yes:
    බලමු ආණ්ඩුව බස් ගැමුණුට නැමෙයිද කියල. :baffled:
    නියම නායකයෙක් නැති තැන හැමෝම නායකයො කියන්නැහේ දැන් ගැමුණු හිතාගෙන ඉන්නෙ ඌ ජනාධිපති කියල. :angry:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    avatar560318_1.gif
    :baffled:
    red text
    :baffled:

    නානව imitate කරන්න හදනවද? :baffled:
     
    kasun_italy

    Member
    Nov 6, 2016
    34
    21
    0
    මම කියන්නෙත් වැඩි කරපු එක හොඳයි. :yes:
    බලමු ආණ්ඩුව බස් ගැමුණුට නැමෙයිද කියල. :baffled:
    නියම නායකයෙක් නැති තැන හැමෝම නායකයො කියන්නැහේ දැන් ගැමුණු හිතාගෙන ඉන්නෙ ඌ ජනාධිපති කියල. :angry:

    සිරා ඔයි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අහින්සකයෙක් උනත් වරද්දක් කරොත් වැරැද්ද තමයි..., ඒත් සුලු වැරැද්දකර 2500ක් ගන්න එක සාදාරණ නෑ... අනික ඔකෙන් පොලිස් කාරයෙක්ට පුලුවන් නැති වැරදි පෙන්නල ජරාව කන්න.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    hodai kiyl hithenawa.eth dn nadu yanna wenne naned?

    thama oka nane ban. awoth on the spot 2500k gewala yanda thiyenne. post office gane yanda one na.

    eth hama waraddatama 2500k karapu 1 asadaranayi. bike 1ka wage yana maseta 25000k padi ganna manussayekta 2500k kiyanne loku ganak
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අහින්සකයෙක් උනත් වරද්දක් කරොත් වැරැද්ද තමයි..., ඒත් සුලු වැරැද්දකර 2500ක් ගන්න එක සාදාරණ නෑ... අනික ඔකෙන් පොලිස් කාරයෙක්ට පුලුවන් නැති වැරදි පෙන්නල ජරාව කන්න.

    අනිවාර්යයෙන්ම වෙන්නේ ඒක තමයි. පොලිසිය බොරු වැරදි දාල දඩ ගන්න බලනවා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
    පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
    ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි
     
    ඉබේ ඉරි කැපෙන්නෙ කොහොමද? :confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
    පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
    ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි

    උඹ එලවන්නේ බස් එකක්ද? එහෙම නැත්තන් ත්‍රී වීල් එකක්ද? :baffled:
     
    kasun_italy

    Member
    Nov 6, 2016
    34
    21
    0
    ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
    පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
    ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි

    මචං බස් එකක් ද ත්‍රි විල් එකක් ද උබ එලවන්නේ ?
    එහෙම නැත්නම් තාත්තා බස් කාරයෙක් හරි ත්‍රි විල් කාරයෙක් හරි ද ? :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මොන පකින්නිද යකෝ දඩ ගැහුවේ? මොන පකයද මාර්ග නීති හැදුවෙ? මිනිස්සුන්ගේ සල්ලි වලින් පාරවල් හදලා තව දඩත් ගහනවා. මාර්ග නීති පොලීසි දඩ සේරම අහක් කරගනියව්. මිනිස්සු මිනිස්සුන්ට ඕන හැටියට යයි. 2500 රෙද්ද තමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,661
    2
    54,255
    113
    මචං බස් එකක් ද ත්‍රි විල් එකක් ද උබ එලවන්නේ ?
    එහෙම නැත්නම් තාත්තා බස් කාරයෙක් හරි ත්‍රි විල් කාරයෙක් හරි ද ? :yes:

    මොන වාහනේ වුණත් එහෙම තමයි බං.
    බලහංකො මූ කිරියෙ අපෙම එකෙක්, බයික් එකකින් ඉස්සරහින් පොලිසිය ඉන්නව කියල සිග්නල් දීලත් ඉර කපල වාහන තුනක් එකවර ඉස්සර කරල අහුවෙන හැටි :yes:
    දඩ 2500 වුනානම් සමහරවිට මෙහෙම නොයා ඉන්නත් තිබ්බ. ඉබේ නෙමෙයිනෙ ඉර කැපෙන්නෙ.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
    පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
    ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි

    මේ නීතිය අසාදාරන‍යි කියල මාත් හිතනව.., ඒත් සයිඩ් කන්නාඩිය, සින්ග්නල් ලයිට් කැඩිල තියන වෙලාවට වහනේ දාවනය නොකර ඉන්න එක නේද හරි. මොකද ඒ දෙකම අත්‍යාවශ්‍යයිනෙ...