2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ

    මදපවනේ මුසු කෙරුවේ
    යළි නොඑනා මතක අපේ
    නිදි පැදුරේ ගෙවන පැයේ
    සිහි කෙරුවා සුවඳ ඔබේ
    ජිවිතේ පාළුයි මගේ

    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

    තරු දෙවැටේ පිපෙන සඳේ
    දුක වැඩලා ලොවට අපේ
    කිරි සයුරේ මුතු පතුලේ
    සැඟව ගියා මැණික මගේ
    ආදරේ ගීයක් වගේ

    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ


    ගායනය - කීර්ති පැස්කුවෙල්
    සංගිතය - රදීෂ් වැන්දබෝනා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොතේ වැඩ ඉවර හින්දා නිදහස්ද?

    දැන් තමයි බන් වැඩ තියෙන්නේ. විකුනන්නත් එපැයි.. ඒ අස්සේ ට්‍රේනින්ග් වලට ඇත ගැහුවා. තව අලුත් බ්‍රාන්ච් ඔෆිස් එකක් පටන්ගන්නවා. තව වයිෆ්ගේ බිස්නස් එකටත් උදව් කරන්න ඕනේ
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නැකැත් රාල;20942332 said:
    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ

    මදපවනේ මුසු කෙරුවේ
    යළි නොඑනා මතක අපේ
    නිදි පැදුරේ ගෙවන පැයේ
    සිහි කෙරුවා සුවඳ ඔබේ
    ජිවිතේ පාළුයි මගේ

    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

    තරු දෙවැටේ පිපෙන සඳේ
    දුක වැඩලා ලොවට අපේ
    කිරි සයුරේ මුතු පතුලේ
    සැඟව ගියා මැණික මගේ
    ආදරේ ගීයක් වගේ

    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ


    ගායනය - කීර්ති පැස්කුවෙල්
    සංගිතය - රදීෂ් වැන්දබෝනා

    :love::love::love::love:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැකැත් රාල;20942341 said:
    දැන් තමයි බන් වැඩ තියෙන්නේ. විකුනන්නත් එපැයි.. ඒ අස්සේ ට්‍රේනින්ග් වලට ඇත ගැහුවා. තව අලුත් බ්‍රාන්ච් ඔෆිස් එකක් පටන්ගන්නවා. තව වයිෆ්ගේ බිස්නස් එකටත් උදව් කරන්න ඕනේ

    මොකක්ද?ළමයෙක හදන්නද?:rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    Tujhe Dekha To Ye Jaana Sanam - Dilwale Dulhania Le Jayenge
    Sung by Lata Mangeshkar and Kumar Sanu
    ඔන්න ඉල්ලුවෝ
    එදා කෙනත් අද ඉන්නෝ