

රතු මිරිස් කන කල් මේවා කෙරෙන්නෙ නෑ බං. මුලින් මනුස්ස හිත් හැදෙන්න ඕනා. රතු මිරිස් වලින් ඒක වැළකෙනවා. ඒ නිසා ඕවා කොච්චර කිව්වත් ගඟට හිටවපු ඉණි වගේම තමා. රෝග නිධානය මුලින් වටහාගෙන ඉඳපං.
පන්සල් හදන්න සල්ලි එකතු කරනවා විතරයි නෙ? හැදුව එකක් නම් දැක්කෙ නැහැ
ඇත්තද? සාමාන්‍යයෙන් 25ද අල්ලන්නෙ?
32ක් අල්ලන එකකට 25ක් කියන්නෙ සාමානය ගානද?
කෝටි ගනන් බිස්නස් කරන ගමන් 400ට පන්තිත් කරනවා නෙ?
ඊළඟ පාරවත් බොරු කෙලින්න කලින් ටිකක් හිතපන්
ඒක නෙමේ, දවසකට සාමාන්‍යයෙන් පැය කීයද බන්? 12ක් 15ක් වගේද?

hambayonta banala wadak na 
apema nai apema kai kiyanne okane ban...sakwiti kele.
sakwiti mugen igenagattanam ada hire yanne na![]()
ඔය මූම දාපු නම්බරයක්, අර පොත ගහපු ත්‍රේඩ් එකේ තිබ්බෙ
https://www.google.com/search?q=0755004166


ඇයි මේ වගේ ලොල් සීන් ප්‍රශ්න ??එළකිරි ප්‍රශ්න
01. පරිප්පු ප්‍රශ්න
02. රතු මරිසි ප්‍රශ්න
03. ලිංගික අසහනය
04. තම්බි ප්‍රශ්න
05. ෆේක් අයිඩී ප්‍රශ්න
06. පවුල් ආරවුල්
07. බයි/ටොයි ප්‍රශ්න
08. අයිෆෝං - ඇන්ඩ්‍රොයිඩ් ප්‍රශ්න
09. ඕස්ට්‍රේලියන් කටාර් ප්‍රශ්න
අම්මපා තියන ප්‍රශ්න
![]()
සිංහල උන්ට වැඩ බැරිද? 11-27-2016 12:38 PM Ube ammata hukanne Kari thambiyek da hukanno? Thambinge rata ta yanne amma wikunannda thambinta. Ane mey allata puka nodee hitahan meheta welaa.සිංහල උන්ට වැඩ බැරිද? 11-27-2016 09:30 AM okay.![]()
![]()


ඉදිරියේ රාළ;20959116 said:රතු මිරිස් කන කල් මේවා කෙරෙන්නෙ නෑ බං. මුලින් මනුස්ස හිත් හැදෙන්න ඕනා. රතු මිරිස් වලින් ඒක වැළකෙනවා. ඒ නිසා ඕවා කොච්චර කිව්වත් ගඟට හිටවපු ඉණි වගේම තමා. රෝග නිධානය මුලින් වටහාගෙන ඉඳපං.
මට මතකයි පවෘත්ති වලට ගියා පරිප්පු කන්දකට කාවද මංද යට වෙලා මැරුණ කියල...

පන්සල් හදන්න සල්ලි එකතු කරලා, ඒවගෙන් කන
කෝටි ගනන් බිස්නස් ටෝක් දීලා, වෙන උන්ගෙන් සල්ලි හිඟන
ආතක් පාතක් නැතුව කෙල වෙලා ඉඳන්, දියුනු වෙන එක ගැන පොත් ලියන
ටොන් 32ක් අල්ලන කන්ටේනර් එකේ සාමාන්‍ය අගය ටොන් 25ක් කියන
ගූගල් එකේ නම්බර් එක ගැහුවම කලින් සල්ලි කෙලපුවා මතු වෙන
හීනෙන් පරිප්පු ගෙනත් ඒවා විකුණන හැටි ප්ලෑන් කරන
සින්හලයා ගැන නැති බොරු කියන ගමන් හම්බයන් ගෙ ගූ කන
නොම්බර එකේ කාලකන්නියෙක් උඹ නම්![]()
මට මතකයි පවෘත්ති වලට ගියා පරිප්පු කන්දකට කාවද මංද යට වෙලා මැරුණ කියල...
Sinhalu mehema athe pala wena boru kiyaddi, sinhalu diyunu weida ban?hambayonta banala wadak na
apema nai apema kai kiyanne okane ban...
Honda endillak andanna puluwan sinhalayek![]()

ඉදිරියේ රාළ;20959116 said:රතු මිරිස් කන කල් මේවා කෙරෙන්නෙ නෑ බං. මුලින් මනුස්ස හිත් හැදෙන්න ඕනා. රතු මිරිස් වලින් ඒක වැළකෙනවා. ඒ නිසා ඕවා කොච්චර කිව්වත් ගඟට හිටවපු ඉණි වගේම තමා. රෝග නිධානය මුලින් වටහාගෙන ඉඳපං.

oww ungee mers apee meres walatha wada saraiii addakeemaen keeyanneeනැකැත් රාල;20944629 said:මෙහෙම නෙමෙයි මු කියන එක එකවරම අහක නොදා හොයලා බැලුවනම් වටිනවා. හැබැයි මම දන්න තරමට කොරියන් කාරයෝ රතු මිරිස් කනවා.



ඒකට හේතුව ?ඔව් බන් ඇත්ත අපේ මිනිස්සු කම්මැලි කම පැත්තකින් තියලා මහන්සි උනානම් අපි අනුන්ට බැන බැන ඉන්න ඕනේ නැ අපි කම්මැලි එකයි වැරැද්ද !!
යකෝ මැක්කාගේ කතාව වගේනේ එක රතු මිරිස් වල අව්ලක් තියනවා ඇත්ත එත් හැම එකකටම එක අදාළ කරන් විහිළුවක් කරන්න එපා බන් ඒක රතුමිරිස් වලින් ගැස්ටිර්ක් වැඩිවෙනවා ඇත්ත එත් ඔහොම කරන්න එපා බන් එටකොට ඇත්ත දේත් බොරුවක් වෙනවා නිකන්මඉදිරියේ රාළ;20944515 said:මේ ඔක්කොටම මුල රතු මිරිස් වලින් බඩේ ගිණියම නැගලා ස්නායු අඩපණ වීමෙන් කුසගින්න තීවෘ නොවීම නිසා අලස වීම. කුසගින්න තීවෘ වුණාම කඩිසර වෙනවා. කම්මැලි වෙන්නෙ නෑ. මුස්ලිම් අය මිරිස් කන්නේ නෑ සිංහල අය තරම්. රෝග නිධානය මුලින් වටහගෙන ඉන්න.
හේතුව අමු මිරිස් නෙවෙයි අපේ උන්ට ඕනේ ශානික සල්ලි මහන්සිවෙන්න කැමතිනැතිකම මිසක් අමු මිරිස් වත් රතුමිරිස් වත් නෙවෙයි නිකන් විහිළුවක් වෙන්න එපා බන්ඉදිරියේ රාළ;20960675 said:ඒකට හේතුව ?