sex අද්‍යාපනය පොතක් පොඩි එවුනට

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    sex අද්‍යාපනය පොතක් පොඩි එවුනට

    මේ වගේ ලිංගික අද්යාපනයක් තිබ්බනම් දකුණු ආසියාවේ අවුන් sex හොයල මුල්තැන ගන්නේ නැ ...ලොකු වුන කියල ගේ අස්ස්සට කොටුකරන ගෝත්‍රික කොට්ටසයක් ලංකවේ ඉන්නේ හා නැද්ද මන් කියන්නේ ...
    KBLqcTA.jpg

    sbhXtXi.jpg

    eHqm14O.jpg

    Hu8qRpj.jpg

    UP1ZBI8.jpg

    dBHt2Zj.jpg

    PjlgLQk.jpg

    Lt0G7vK.jpg

    7Fl1XmA.jpg

    7zE0Kyh.jpg

    Wf0qa4b.jpg

    eVehSto.jpg

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මෙහෙත් ඔහොම වැඩක් කලා බන්.අපි 11 වසරේ වගේ ඉන්නකොට ඉස්කෝලෙන් පොතක් දුන්නා, "උදාවූ යෞවනය" කියලා.ඒකේ ළමයෙක් වැඩිවියට පත්වෙන එකේ ඉඳන්ම, හොඳට තේරෙන භාශාවෙන් කියලා තිබුනා.සෙක්ස් කරන එක, අතවර වගේ ඒවාගෙන් බේරෙන හැටි, අනවශ්‍ය ප්‍රශ්න දාගන්නැතුව ලිංගික සම්බන්දයක් තියාගන්න හැටි පවා කියලා තිබුනා.(ඒ කිව්වේ කොටු පනින සීන් නෙමෙයි, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක නිවැරදිව සම්බන්ධයක් තියාගන්න එක වගේ )කෝ දැන් එහෙම පොතක් නිකමටවත් දෙන එකක්යැ.අපි නම් ඒ කාලේ ලිංගිකත්වය ගැන යම් දැණුමක් ලබාගත්තා ඒ පොතෙන්.

    දැන් ගොඩක් වෙලාවට වෙන්නේ, ළමයි නෙට් එකෙනුයි, යාලුවන්ගෙනුයි ලිංගිකව හැසිරෙන හැටි ඉගෙන ගන්නවා.ඊට පස්සේ ඒවා අත්හදා බලනවා.ගෙවල් වලින් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු උනත්, උන් දෙන්නට තහන්චිමයි දාන්නේ.මේකෙන් උන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල වෙනවා.උන් කල්පනා කරනවා, යකෝ හැමෝම සෙක්ස් කරනවා.කොටින්ම අපේ අම්මලට තාත්තලට උනත් සෙක්ස් කලේ නැත්නම්, අපි ඉන්න විදියක් නෑනේ.මේක හොරෙන් කරන්න ඕනා කියලා කෙල්ලවත් ඇදන් රූම් යනවා.ඊට පස්සේ වෙන දේවල් කියන්න ඕනා නෑනේ.රූම් වල හොරෙන් කැමරා කරන ඒවයි.එහෙම කරලා උන්ව බය කරලා, කෙල්ලව තව තව එවුන් උස්සන සීනුයි, කොච්චර නම් අද වෙනවද.මේ හැම දේටම හේතුව ලිංගිකත්වය ගැන විධිමත් අධ්‍යාපනයක් නැති කම.

    අනික අපේ සමාජයේ සෙක්ස් කියන එක මැජික් එකක් කරලා තියෙන්නේ.එක පැත්තකින් උදේ ඉඳන් රෑ වෙනකම්, ටීවී වල කොටු පනින සීනුයි, හෙලුවැලි නැටුනුයි පෙන්නලා මිනිස්සුන්ව අවුස්සනවා.අනිත් පැත්තෙන්, කෙල්ලෙකුට, කොල්ලෙක් එක්ක, පාර්ක් එකක, ගඟක් අයිනේ, මුහුදු වෙරළේ, එක ලඟ ඉඳන් ඉන්නවත් දෙන්නේ නෑ.ඉතින් උන් කොහෙහරි නිදහස් තැනක තනි වෙන්න බලනවා.අන්න එතකොට තමයි උන්ගේ පිහිටට රූම් එන්නේ.ඉතින් උන් රූම් ගිහින් කරගන්න වින්නැහිය මම කලින් කිව්වා වගේ තමා.අනික අද රටේ කොච්චර නම් ගබ්සාවීම් වෙනවද.මේවා ඔක්කොම අනවශ්‍ය ගැබ් ගැනීම්නේ.කෙනෙකුට මොන දේ ගැන උනත්, නිවැරදි දැනුමක් තියෙනවා නම්, ඒ කෙනා ප්‍රශ්න දාගන්නේ නෑ.ලිංගිකත්වය කියන දේත් එහෙමයි.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    මෙහෙත් ඔහොම වැඩක් කලා බන්.අපි 11 වසරේ වගේ ඉන්නකොට ඉස්කෝලෙන් පොතක් දුන්නා, "උදාවූ යෞවනය" කියලා.ඒකේ ළමයෙක් වැඩිවියට පත්වෙන එකේ ඉඳන්ම, හොඳට තේරෙන භාශාවෙන් කියලා තිබුනා.සෙක්ස් කරන එක, අතවර වගේ ඒවාගෙන් බේරෙන හැටි, අනවශ්‍ය ප්‍රශ්න දාගන්නැතුව ලිංගික සම්බන්දයක් තියාගන්න හැටි පවා කියලා තිබුනා.(ඒ කිව්වේ කොටු පනින සීන් නෙමෙයි, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක නිවැරදිව සම්බන්ධයක් තියාගන්න එක වගේ )කෝ දැන් එහෙම පොතක් නිකමටවත් දෙන එකක්යැ.අපි නම් ඒ කාලේ ලිංගිකත්වය ගැන යම් දැණුමක් ලබාගත්තා ඒ පොතෙන්.

    Sira eththa machn
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙහෙමයි ලිංගික අධ්‍යාපනය අත්‍ය අවශ්‍යයි පොඩි කාලෙ ඉදම්ම. ඒත් මේ පොතේ තියන විදිහට ලංකාවෙ අයට කියල දෙන්න බෑ. ලංකාවෙයි වෙන රටවලයි ළමයි හැදෙන විදිහ හරි වෙනස්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    100% True :yes::yes:
     
    Dec 15, 2012
    560
    36
    0
    මෙහෙමයි ලිංගික අධ්‍යාපනය අත්‍ය අවශ්‍යයි පොඩි කාලෙ ඉදම්ම. ඒත් මේ පොතේ තියන විදිහට ලංකාවෙ අයට කියල දෙන්න බෑ. ලංකාවෙයි වෙන රටවලයි ළමයි හැදෙන විදිහ හරි වෙනස්.
    ow bn apeun ookabala bala ate gahai:no:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    මෙහෙමයි ලිංගික අධ්‍යාපනය අත්‍ය අවශ්‍යයි පොඩි කාලෙ ඉදම්ම. ඒත් මේ පොතේ තියන විදිහට ලංකාවෙ අයට කියල දෙන්න බෑ. ලංකාවෙයි වෙන රටවලයි ළමයි හැදෙන විදිහ හරි වෙනස්.

    Owow lnkwe hakke buduras bokke dadamasni
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Owow lnkwe hakke buduras bokke dadamasni
    ඒත් එක්කම මචන් මේකෙ තියනව You can see that mother has an opening between her legs කියල. එහෙම තියෙන්නෙ වෙන රටවල පවුල ඇතුලෙ නිරුවත්ව ඉන්න එක සාමාන්‍ය දෙයක් හින්ද. මෙලෝ හසරක් දන්නෙ නැති ලංකාවෙ හුජ්ජ කොල්ලන්ට ඕක කිව්වොත් උන් උඩ බිම බලයි.