අධි රුධිර පීඩනය (High blood pressure)

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    සිින් එක වැඩි උනොත් hypertension වෙනව
    මේ ටික තමයි කරන්න ඹ්නෙ


    bp-home-remedies.jpg
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන එක විදිහක් තමා රුධිරයේ සෝඩියම් පොටෑසියම් අනුපාතය වෙනස් වුනාම,

    සෝඩියම් ඒ කියන්නේ මේස ලුණු කෑම අඩු කරලා පොටෑසියම් වැඩි පළතුරු අනුභව කරනවා නම් ස්වාභාවිකම බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා, කෙසෙල් වගේ පළතුරු කන්න.
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    ලුණු භාවිතය පුළුවන් තරම් අඩු කරන්න. අයඩින් ගැටළු නැතිනම් දවස් දෙකතුනකට සම්පූර්ණයෙන් නතර කරන්න. හොඳට වතුර බොන්න. බ්ලඩ් ප්‍රේසර් වලට ලුණු තමයි ජරාම ජාතිය.