වියාපාරයක් කරන්ට තාක්ශණික දැනුම ...

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    වියාපාරයක් කරන්ට තාක්ශණික දැනුම ...

    වියාපාරයක් කරන්ට තාක්ශණික දැනුම ගන්ට පුලුවන් තැනක්
    නැත්නම් ඒ ගැන දන්න ඉන්ජිනේරුවෙක් වගේ අය හොයාගන්ට විදියක් තියෙනවද..??

    හිතන්ටකො ගර්මන්ට් ෆැක්ටරි එකක් දාන්ට යනවා කියල ...

    මෙකට ගන්න ඕන මැශින් සහ සම්පුර්ණ වියදම වගේ ඒව සැලසුම් කරන්ට දන්න අය හොයාගන්ට විදියක් ...
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මෙ වගේ මැශින් ලන්කාවේ හදන්ට පුලුවන්ද..??