දෙනවනම් Download Link එක දාපන් පොස්ට් එකේ නැත්තම් ඔචර අගේ කරන්නේ නැතුව. නැත්තම් දෙන්නේ නැතුව හිටපන්. උබ කියන්නේ මේක උන්ට උබෙන් මේක වැදාලා උබ කියන විදියට ඉල්ලපන් කියලා වගේ වැඩක්.
ඔයාට මට වදින්න කියලා මම කොහෙවත් ත්‍රෙඩ් එක ඇතුලේ කියලා නැහැ යාලුවේ. කවදාවත් එහෙම හිතන ජාතියේ මිනිහෙක් නෙවෙයි මම. මෙහෙම කරන්න හේතුවක් තියනවා. ඒක 31 වෙනිදාට ත්‍රෙඩ් එක Close කරද්දී කියන්නම්.
මම මීට පස්සෙ දෙන හැම,
CPA (tools, plugins),
Affiliate ( Amazon, Clickbank,CJ),
CPC Tools,
SEO Tools,
Premium VPN හැම tool එකක්ම මේ විදියට දෙන්න මම තීරනය කලා. මොකද මේ එකක්වත් ඕන නැති අයට දීලා නිකන් ප්‍රශ්න ඇතිකරගන්න මට ඕන නැහැ. මොකද මට ගොඩාක් අත්දැකීම් තියන නිසා.
මම අද මෙතන ඉන්නේ මගෙ මහන්සියේත් කැපවීමෙත් ප්‍රතිපලයක් විදියට. ඒත් මම මෙතන ඉදන් මගේ සහෝදර සහොදරියන්ට උදවු කරනවා. ඒ මම වගේම කවුරුහරි කෙනෙක් උඩට, ඉහලටම එනවට මම හදවතින්ම කැමති නිසා.
මේ කිසිම දේකින් හානියක් වෙන්නේ නැහැ. කැමති අයට මේ දෙවල් දෙන්නත් අකමැති අයට නොදී ඉන්නත් හොදම ක්‍රමය මේකයි. බොහොම ස්තූතියි යාලුවා.

