VIRAJ PATHIRANA EMONEY හෙළුව exposed

Status
Not open for further replies.

NimeshK

Banned
Dec 28, 2016
17
4
3
Emoney හොරා VIRAJ PATHIRANA හෙළුව exposed

This is an archive of an old post

ඔබ දන්නවද ලංකාවේ අංක එකේ emoney හොරාව ?

මම අද ඔයාලට කියන්න යන්නෙ ලංකාවෙ ඉන්න අංක එකේ emoney හොරා ගැන.

ඔහු නමින් විරාජ් පතිරණ වන අතර ලංකාවේ මිනිසුන් නොමගයවනා ලෙස emoney උගන්වනවා යැයි කියමින් බොහෝ පිරිසක් මුලාවට පත් කර තිබේ. මොහුගේ කාර්යාලයක් ගාල්ල නගරයේ තිබෙන අතර මොහු වෙත එල්ලවන බැනුම් සහ චෝදනා වලට පිළිතුරු දීමට සුරූපී කාන්තාවන් කිහිප දෙනෙකුද එම කාර්යාලයේ සේවයේ නියතුව සිටී.

නමින් විරාජ් පතිරණ වන මොහු

www.sinhalatutorials.lk
www.emoney.lk
www.bay.lk
www.eforex.lk
www.ekathuwa.lk

යන වෙබ් අඩවි වල අයිතිකරු වේ.

ඇයි මේ මනුස්සයට හොරෙක් කියන්නේ?

emoney වලට මුවාවෙන් එය උගන්වනවා යැයි කියමින් ලංකාවේ තරුණ තරුණියන්ගේ තුට්ටු දෙකට කෙළීමට මොහු පළමුව www.sinhalatutorials.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කලේය.

එහි ඔහු මුලින්ම අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම 50ක් (50 Ways to Make Money Online) නමින් website 50ක් අඩංගුවන පිටු 30ක පමණ පොතක් රු 1500 /= අලෙවි කලේය.
(එහි වර්තමාන තත්වය http://sinhalatutorials.lk/book/50-ways-to-make-money-online )

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B6%B8-50%E0%B6%9A%E0%B7%8A-50-ways-to-make-money-online-sinhala-tutorials3-png.8

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B6%B8-50%E0%B6%9A%E0%B7%8A-50-ways-to-make-money-online-sinhala-tutorials-png.7

එය උණු කැවුම් මෙන් අලෙවි වීමට පටන්ගත් පසු ඔහු ebay,fiverr,forex දැන් adsense යන ක්ෂේස්ත්‍ර වලට වෙන වෙනම පොත් පලකරමින් විකිණීමට පටන්ගත්හ.

(එහි වර්තමාන තත්වය http://sinhalatutorials.lk/book/fiverr-sinhala-book http://sinhalatutorials.lk/book/ebay-sinhala-book http://sinhalatutorials.lk/book/forex-sinhala-book http://sinhalatutorials.lk/book/adsense-sinhala-book)

adsense-a-to-z-%E0%B6%87%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD-%E0%B7%83%E0%B7%92%E0%B6%A7-%E0%B7%83%E0%B6%BB%E0%B6%BD%E0%B7%80-sinhala-tutorials-png.2

ebay-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD-ebay-manual-sinhala-tutorials-png.4

fiverr-%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A-%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%B8%E0%B7%94-fiverr-manual-sinhala-tutorials-png.6

%E0%B7%86%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD-%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA-forex-sinhala-book-sinhala-tutorials-png.9

all-our-products-sinhala-tutorials-png.3

මොහුගේ දැන්වීම් කලාව ගැනද විශේෂයෙන් කතා කල යුතුම වේ.

safe_image.php

safe_image.php

safe_image.php

safe_image.php

safe_image.php

මිනිසුන් නොමග යවනා ඕනෑම කෙනෙක් රවටන සුළු දැන්වීම් කලාවක් අනුගමනය කිරීම මොහුගේ හොර ජාවාරම් වලට මිනිසුන් වැඩි වැඩි වශයෙන් ඇසුවීමට බලපායි.

මොහුගේ පොත වලට මිලදී ගත් අය දක්වා ඇති ප්‍රතිචාර

2hgb8qp.jpg

6h23qw.jpg

එතනින් නොනැවතුන මොහු ගාල්ල නගරයේ සම්මන්ත්‍රණ මාලාවක්ද ක්‍රියාත්මක කළේය

13613617_1051068451614737_5739695341334119463_o.jpg

බොහෝ මිනිසුන්ගේ අයහපත් ප්‍රතිචාර නිසා එය නවතා දැමීමට සිදුවිය.

නමුත් මොහුගේ මිනිසුන් රවටා මුදල් සෙවීමේ ආසාව එතනින් නැවතුනේ නැත. නව ආකාරයකින් emoney සඟරාවක් ලෙසින් මොහු තවත් ජාවාරමක් ආරම්භ කලේය.

emoney-lk-the-only-internet-money-magazine-in-sri-lanka-png.5

(එහි වර්තමාන තත්වය http://emoney.lk )

මෙම ප්‍රෝඩාකාරී emoney ජාවාරම කරගෙන යන අතරතුර මොහු භාණ්ඩ අලෙවියට website එකක්ද නිර්මාණය කලේය ...

මේ එයට ලැබුන ප්‍රතිචාර වේ.

jts2ue.png

මිනිසුන්ගේ හොඳ හිත දිනාගැනීමේ අරමුණින් මේ කපටි මිනිසා ඉන්පසුව කරේ Online Forum පටන් ගැනීමයි.ඒවා ඔහුගේ වාසියට සහ ප්‍රචාරණයට යොදාගන්නට ඔහු අදහස් කරන්න ඇති. Ekathuwa.lk සහ eforex.lk යනු එම forum දෙකයි. ආරම්භයේ ඒවා කෙලින්ම ඔහුගේ නමට ලියාපදිංචි වී තිබුන අතර පසුව සියල්ල අනාවරණය වීමෙන් අනතුරුව WEBLOG යනුවෙන් හොර සමාගමක් සාදා එයට ලියාපදිංචි කර ඇත. (proof nic.lk and telephone number 078 665 6666 )

මමත් මොහුගේ හොර emoney පොත් වලට අසුවූ නිසා මෙවෙනි පුදගලයන්ගෙන් බේරී සිටීමට ඔබගේ අවදානය පිණිස මෙම post එක පල කරමි.

ඉහත කරුණු සියල්ල සොයා බලා තහවුරු කරගැනීමෙන් අනතුරුව පල කරන ලද බව කාරුණිකව සලකන්න. මෙය පුද්ගලයෙකුට මඩ ගැසීමක් නොවන අතර මෙවැනි හොර ජාවාරම් මගින් අපේ රටේ තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම උදෙසා කරුණු ගෙනහැර දැක්වීමකි. මෙම පුද්ගලයාගේ පවුද්ගලික තොරතුරු අවශ්‍ය වේ නම් කරුණාකර පව්ද්ගලිකව මා හා සම්බන්ධ වන්න. ඔබත් ඔහුගේ ජාවාරම් වලට අසු වුයේ නම් නීතිමය ක්රියාමර්ඝ ගැනීමට මා හා සම්බන්ධ වන්න.

Last edited:
  • Like
Reactions: nuwa2

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mama nikan wage uge site ekata giya meh post eka balala eke thibba deyak :D

    "අපිත් එක්ක එකතු වෙලා මේ Forum එකේ පෝස්ට් කරනවාට එක පෝස්ට් එකකට රුපියල් 10 ගානෙ උපයන්න. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න. 0786656666

    ලිමිට් එකක් නැතුව ඕනෙ තරම් පෝස්ට් කර්න්න පුලුවන්. ezcash හරහා ගෙවීම්." :rofl:

    ammatasiri uba uge site eketh dala oka :rofl: dekala naha wage thama
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    lankawe minissuntath lesiyen salli hamba karanda puluwan kiuwoth one deyak karai.
    Thama ape un igena gena na salli hoyanda lesi na kiyala
     
    NimeshK

    Banned
    Dec 28, 2016
    17
    4
    3
    mama nikan wage uge site ekata giya meh post eka balala eke thibba deyak :D

    "අපිත් එක්ක එකතු වෙලා මේ Forum එකේ පෝස්ට් කරනවාට එක පෝස්ට් එකකට රුපියල් 10 ගානෙ උපයන්න. වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න. 0786656666

    ලිමිට් එකක් නැතුව ඕනෙ තරම් පෝස්ට් කර්න්න පුලුවන්. ezcash හරහා ගෙවීම්." :rofl:

    ammatasiri uba uge site eketh dala oka :rofl: dekala naha wage thama

    yeah 31 රෑ රෙදි ගලවමු :lol::lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ඔකගෙන් SEO ගැන පොඩි දෙයක් ඇහුවත් මලාට කියල දෙන්නේ නෑ .එක්කෝ උ දන්නේ නෑ .
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔකගෙන් SEO ගැන පොඩි දෙයක් ඇහුවත් මලාට කියල දෙන්නේ නෑ .එක්කෝ උ දන්නේ නෑ .

    ඕකා දන්නා SEO නැහැ තනි මරිසියක් කරන්නේ අනුන්ගේ පොස්ට් හොරකම් කරලා..

    මු මේ ෆෝරම් එකෙත් ඊයේ පෙරිදා මන් දැක්කා Youtube ID promote කරනවා...රිපෝට් කරා මොනවා උනාද දන්නේ නැහැ :dull::dull:

    වැඩේ කියන්නේ පල හොරෙක්ගෙන් හරි මොනවා හරි අහ ගන්න බලන්න ඉන්න සක්ක්ලි ටිකක් දැන් ඉන්නේ..මන් ඕකට නොසෙන්න දෙසද්දී උන් එනවා උ බෙර ගන්න :angry::angry:
     
    Dec 31, 2016
    32
    0
    0
    Hello people. I got to know about this thread from my friend. This is a business what I'm doing. I do not cheat people. I earn from my own skills. If you have any concerns please tell me.
     
    Dec 31, 2016
    32
    0
    0
    ඔකගෙන් SEO ගැන පොඩි දෙයක් ඇහුවත් මලාට කියල දෙන්නේ නෑ .එක්කෝ උ දන්නේ නෑ .

    did you contact me officially? I have my experts who can help you in seo and all other emoney stuff.
     
    Dec 31, 2016
    32
    0
    0
    ඕකා දන්නා SEO නැහැ තනි මරිසියක් කරන්නේ අනුන්ගේ පොස්ට් හොරකම් කරලා..

    මු මේ ෆෝරම් එකෙත් ඊයේ පෙරිදා මන් දැක්කා Youtube ID promote කරනවා...රිපෝට් කරා මොනවා උනාද දන්නේ නැහැ :dull::dull:

    වැඩේ කියන්නේ පල හොරෙක්ගෙන් හරි මොනවා හරි අහ ගන්න බලන්න ඉන්න සක්ක්ලි ටිකක් දැන් ඉන්නේ..මන් ඕකට නොසෙන්න දෙසද්දී උන් එනවා උ බෙර ගන්න :angry::angry:

    i do not personally want any marketing here
     
    NimeshK

    Banned
    Dec 28, 2016
    17
    4
    3
    Hello people. I got to know about this thread from my friend. This is a business what I'm doing. I do not cheat people. I earn from my own skills. If you have any concerns please tell me.

    ado wesa paraya tho mekatath awada, indapan thoge redi galawanna huththa....​
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    Hello people. I got to know about this thread from my friend. This is a business what I'm doing. I do not cheat people. I earn from my own skills. If you have any concerns please tell me.
    ඈ බන් ගස් බල්ල‍ෝ උඹ‍ේ හැකියාව‍ෙන් කියන්න‍ේ මිනිස්සු රැවටීමද ? යක‍ෝ හ‍ොරකම් කරන කුඩු විකුණන එකත් කියයින‍ේ ඕක . මග‍ේ හැකියාවනේ මම කරන්න‍ේ ඇයි අවුල්ද කියලා .
    ඕන මිනිස්සු ගන්නවා කියලා කුඩුත් විකුණපන් ... මිනිස්සුන්ව ග‍ොනාට අන්දනවාට වැඩිය හ‍ොදයි ප‍ොන්නය‍ෝ ර‍ෙන්න තිය‍ෙන පුක ආදායම් මාර්ගයක් කරගන්න එක . ඒක නම්බුයි . මිනිස්සුන්ග‍ේ සල්ලිවලින් ගිනි කනවට වැඩිය ...:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    api kawadwawth minissu rawattala na yaluwa. mahansiyen thamai okkoma salli hamba karala thiyenne. minissu mudal gewanawata api sewawak denawa. eyala eken apita gewana mudala wage dahas gaanak hamba karanawa. oylata eke therumak naha, emoney kiyana wachane ada eeya ahapu oyala wage aya boruwata thapullanawa. kshesthraye inna aya dannawa hariyatama meka mokadda kiyala, api kochchara sewayak karanawada kiyala.
     
    Status
    Not open for further replies.