Horata data kapan na ban boru katha.data usage meeter ekak dala check karala balanna

15 gb hutch rs 998/=
ඕක 4 ජි නෙමෙයි නේද ? සිග්නල් සහ ආවරණ කලාප කොහොමද?
කොළඹ හොඳද ? වේගය?
මමත් ඩයලොග් එක අයින් කරා බන්
දැනට නම් ලාභම ලංකාබෙල්...
හැබැයි කවරේජ් නෑ තවම හරියට...
ලංකාබෙල් නම් ගන්න එපා කවරේජ් තිබ්බත්, උන්ගේ හැමදාම connection disconnect වෙනවා. Slow.ඒකයි අඩුවට දෙන්නේ. ඔය රු. 200ක් වගේ ලාබයක් වෙනුවෙන් ගන්නවට වඩා හොඳයි නිකන් ඉන්නවා වගේම කම්ප්ලේන් කලත් හදන්නෙවත් නෑ. SLT තමයි යන්න පුළුවන් හොඳම විකල්පය.