This is just documenting.
This is no science. In science you should be able to reproduce the same results by setting up experiments.

OK. but what is your opinion about this video.
ඔයාලට ගොන් ආතල් අවශ්‍යයි නම් පුනුරුත්පත්ති නියමය බලන්න.
ඒකේ තමයි හොදම ජෝක්ස් තියෙන්නේ. තනිකර සිනහා සාගරයක්.
මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙනවා. හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවා. පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවා. කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවා. ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක්. පස්සේ ඒ ආත්මය ශුන්‍ය වෙනවා.
මේ සියල්ල පරික්ෂණ කරපු කෙනා කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ගිහිල්ලා මේවා අවබෝධ කරගෙන, මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා
නිරික්ෂණය කරලා අවසාන නිගමන වලට ඇවිල්ලා තමයි මේ පුනුරුත්පත්ති නියමය ප්‍රකාශ කලේ. මේකට පුනුරුත්පත්ති ප්‍රමේයය කියලත් කියනවා.
කෙටි විස්තරයක් තමයි මෙතන කලේ. තව සත්තු හෙන සෙට් එකක් ඉන්නවා. උන්ට වෙච්ච දේවල් දන්නවානම් හිනා නතර කරගන්න බැරුව උණ්ඩුකපුච්චය පිපිරිලා, හස්තකූචාස්ථිකාව දෙකට කැඩිලා අධෝමුඛයෙන් හිනා පිටවෙලා තමයි
මැරෙන්නේ. ඔව් අනේ!
මේ කාලයේ ඔය සොයා ගනීම කලා නම් නොඛෙල් ත්‍යාගය හම්බ වෙනවා අනිවාර්යෙන්ම කිරි ගහට පොල් පිත්තෙන් ඇන්නා වගේ.
මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයෙත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා.

ලෝකේ පැතිලිය කියපු මෝඩ තම්බින්ට මේවා තේරෙන්නෙ නැහැ තමයි. අල්ලා කියන එකා තමයි මේවා සේරම හැදුවේ. ඉස්සර වෙලා අර විඩියෝ එක බලපන්. ඒකේ ලෙක්චර් එක දෙන්නේ උඹ වගේ සාමාන්‍ය පෙල අනාථයෙක් නෙවෙයි. ප්‍රොෆෙසර් කෙනෙක්. උඹගෙ අවාසනාවට ඉංග්‍රීසි තේරෙන්නේ නැති එකට කරන්න දෙයක් නැහැ. පවු උඹලා මෝඩ කම නිසා මොනවා කරන්නදඔයාලට ගොන් ආතල් අවශ්‍යයි නම් පුනුරුත්පත්ති නියමය බලන්න.
ඒකේ තමයි හොදම ජෝක්ස් තියෙන්නේ. තනිකර සිනහා සාගරයක්.
මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙනවා. හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවා. පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවා. කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවා. ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක්. පස්සේ ඒ ආත්මය ශුන්‍ය වෙනවා.
මේ සියල්ල පරික්ෂණ කරපු කෙනා කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ගිහිල්ලා මේවා අවබෝධ කරගෙන, මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා
නිරික්ෂණය කරලා අවසාන නිගමන වලට ඇවිල්ලා තමයි මේ පුනුරුත්පත්ති නියමය ප්‍රකාශ කලේ. මේකට පුනුරුත්පත්ති ප්‍රමේයය කියලත් කියනවා.
කෙටි විස්තරයක් තමයි මෙතන කලේ. තව සත්තු හෙන සෙට් එකක් ඉන්නවා. උන්ට වෙච්ච දේවල් දන්නවානම් හිනා නතර කරගන්න බැරුව උණ්ඩුකපුච්චය පිපිරිලා, හස්තකූචාස්ථිකාව දෙකට කැඩිලා අධෝමුඛයෙන් හිනා පිටවෙලා තමයි
මැරෙන්නේ. ඔව් අනේ!
මේ කාලයේ ඔය සොයා ගනීම කලා නම් නොඛෙල් ත්‍යාගය හම්බ වෙනවා අනිවාර්යෙන්ම කිරි ගහට පොල් පිත්තෙන් ඇන්නා වගේ.
මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයෙත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා.
පුනරුප්පත්තිය piliganne nathi eun kiyanwa me life eken passe ekko swargeta yanawalu naththm apayata yanawalu. Ithn yako ethana ipadenneth punuruppaththiya nisa neee
https://www.youtube.com/watch?v=CkKGEkr0v1Q
බුදුදහමේ කියල තීයෙන විදියට අපි නැවත ඉපදෙන බව සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනව. ඒ විතරක් නෙවෙයි එ් ගැන විද්‍යාත්මක පරීක්ෂණත් කරලා තියෙනව සමහර විශ්ව විද්‍යාල වල. මේකෙ කියනව ඉන්දියාවෙ එක පොඩි එකෙක් තමන් ගිය ආත්මෙ ගෑනියෙක් වෙලා හිටිය කිව්වලු. කොහොම හරි විස්තර හොයාගෙන පෙර ආත්මෙදි ජිවත් වෙච්ච ගෙදරට ලමයව එක්ක ගියාලු. ගිහින් ගෙදර හිටපු මිනිහගෙන් ඇහුවම උෘ කිව්වලු ගැනි අවුරුදු ගානකට කලින් මලා පස්සෙ මම ආයෙත් බැන්දා කියලා. එතකොටම අර පොඩි එකා මිනිහගෙ දැන් වයිෆ්ව පෙන්නල අහනවලු මේ බැල්ලි කවුද කියලා.
ඉතින් ගිය ආත්මෙි ගැන පොඩි ලමයි කියන්න පටන්ගන්නේ බහ තෝරන වයසේ ඉදන් වයස අවු 05 ක් විතර වෙනකන්ලු. ඒ වගේම උපන්ලප. පැල්ලම් එහෙමත් පසුගිය ආත්ම වලට සම්බන්ධ බව මේ අය සොයාගෙන තියෙනව.
මතකද ධම්මරුවන් කියලා කෙනෙක් වයස 2 ත් 3 ත් අතර වයසේදි පෙර ආත්මෙ පුරුද්දෙන් පාලි ගාථා නිවැරදිව උච්චාරණය කරපු එක තාත්තා රෙකෝඩ් කරලා තිබුනා.
මේ ලින්ක් වලින් ගිහින් අහන්න.
https://www.youtube.com/watch?v=c0sfkJ4gH8o
https://www.youtube.com/watch?v=CGzadnBh9Ms
මේ දේවල් ගැන උඹලගේ අදහස් මොනවද?

Bumphttps://www.youtube.com/watch?v=CkKGEkr0v1Q

ඔහොම එකෙක් අපෙත් ඉන්නවා.. උට යාළුවෙක් ඉන්නවලු උෟත් එක්ක කතා කරනවා.. යාළුවත් එක්ක සේරම කියනව.. ඌට අපි ගැහුවොත් බැන්නොත් අර යාළුවට ගිහින් කියල අඩනවා.. සිරාවට භුතයෙක්ද දන්නෙත් නෑ ඕයි ...ජොනී බට්ට;20331998 said:ඕව ඔය පොඩි වයසට පොඩි උන්ට හිතෙන දේවල් හෝ මහ එවුන් සෙට් වෙලා පොඩි උන්ව ෆෝම් කරපුහාම වෙන දේවල්. මේ දවස් වල අපේ පොඩි එකාටත් ඉමෑජිනරි යාලුවෙක් ඉන්නවා. උව කවනවා පොවනවා අපිටත් පෙන්නනවා, හැබැයි අපිටනම් පෙන්නේ නැඅපිත් ඉතින් ආ හරි ෂෝයි කියල නිකා ඉන්නවා
හිටපු ගමන් යාළුවා කඩේ ගියාලු
මරු ආතල් දෙන්නේ පොඩි උනුත්
![]()
මචන් Lenovo lap ද Dell ද හොද? කොයික ගන්නද කියල හිතා ගන්න බෑ..ඔයාලට ගොන් ආතල් අවශ්‍යයි නම් පුනුරුත්පත්ති නියමය බලන්න.
ඒකේ තමයි හොදම ජෝක්ස් තියෙන්නේ. තනිකර සිනහා සාගරයක්.
මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙනවා. හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවා. පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවා. කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවා.
ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවා. ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක්. පස්සේ ඒ ආත්මය ශුන්‍ය වෙනවා.
මේ සියල්ල පරික්ෂණ කරපු කෙනා කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ගිහිල්ලා මේවා අවබෝධ කරගෙන, මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා
නිරික්ෂණය කරලා අවසාන නිගමන වලට ඇවිල්ලා තමයි මේ පුනුරුත්පත්ති නියමය ප්‍රකාශ කලේ. මේකට පුනුරුත්පත්ති ප්‍රමේයය කියලත් කියනවා.
කෙටි විස්තරයක් තමයි මෙතන කලේ. තව සත්තු හෙන සෙට් එකක් ඉන්නවා. උන්ට වෙච්ච දේවල් දන්නවානම් හිනා නතර කරගන්න බැරුව උණ්ඩුකපුච්චය පිපිරිලා, හස්තකූචාස්ථිකාව දෙකට කැඩිලා අධෝමුඛයෙන් හිනා පිටවෙලා තමයි
මැරෙන්නේ. ඔව් අනේ!
මේ කාලයේ ඔය සොයා ගනීම කලා නම් නොඛෙල් ත්‍යාගය හම්බ වෙනවා අනිවාර්යෙන්ම කිරි ගහට පොල් පිත්තෙන් ඇන්නා වගේ.
මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයෙත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා.
This is just unexplained phenomena.
Take randomly selected 100, 5 year old children and ask to remember past life. Then from those who can check for accuracy. Now take the number of children who accurately remember past life. I suspect this number wont be more than 95! Hence no statistical significance could be reached.
..Are you Mad?