දික්කසාද නඩුවක්

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචන් ස්ට්‍රෙස් තියෙන්නේ මටයි ගෑනිටයි නේ. අනික ළමය දවස් හතරක් baby room ඉඳල ආවෙත්.
    මහ උන් දැනගන්ඩ ඕනෙනෙ අපිට වද නොදී වැඩටික කරගන්ඩ ඉඩ දෙන්ඩ. උන් නිකන් උන්ට ළමය හම්බුනා වගේ. උන් ෆන් ගන්ඩ අපි දුක් විඳින්ඩ ඕනෙ

    ඉතින් බන් මහ උන්ගේ වැරදි වලට උබලා ඩිවෝස් උනාම හරියනවද? මහ උන් වැඩිම උනොත් තව අවුරුදු 10ක් ඉදියි.. උබට ගෑනීගෙන් දරුවගෙන් වරදක් නැත්නම් ටිකක් ඉවසපන් :yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර

    දරැවා ගැන හිතලා වැඩ කරපන් මචං.. අත්දැකීෙමන් ෙම් ෙස්රම කියන්ෙන්..
    :):)

    දරුවා ගැන හිතල තමයි බන් මාත් මේ දුක් වෙන්නෙ. හම්බෙන්න ඉන්න කාලේ මං හැමදාම රෑට බඩ අත ගගා ළමයට එක එක දේවල් ප්‍රර්ථනා කරා. මුං අන්තිම මාසෙ එහෙ තියාගන්න ඕනේ කියල එක්කං ගියා. මුන්ගෙ මේ පුකේ චාරිත්‍ර නිසා අපිට ජීවිතේ විඳින්න තියෙන දේවල් නැතිවෙනව. උන් ඉඳල ටික දවසකින් මැරිලා යයි. අපි නේ දුක් විඳින්න ඕනේ
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉතින් බන් මහ උන්ගේ වැරදි වලට උබලා ඩිවෝස් උනාම හරියනවද? මහ උන් වැඩිම උනොත් තව අවුරුදු 10ක් ඉදියි.. උබට ගෑනීගෙන් දරුවගෙන් වරදක් නැත්නම් ටිකක් ඉවසපන් :yes:

    ගෑනිත් උන්ගෙ කතා අහල දැන් උන්ගෙ පැත්තෙ. මන් තනියෙන්. මන් කන්න දෙන ගෑනි මගේ පැත්තට නැත්තන් වැඩක් නැහැනේ. උන් එක්කම හිටපිය කියල යවන්න තමයි මේ ලෑස්ති උනේ
     
    • Like
    Reactions: lasa_dal

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඉතින් බන් මහ උන්ගේ වැරදි වලට උබලා ඩිවෝස් උනාම හරියනවද? මහ උන් වැඩිම උනොත් තව අවුරුදු 10ක් ඉදියි.. උබට ගෑනීගෙන් දරුවගෙන් වරදක් නැත්නම් ටිකක් ඉවසපන් :yes:

    ganu danaganna ona ban miniha kiyanade ahanna ..hari waradi therum karala deela ,me karanne waradi de kiyala dana danath ea waradi mathema innawanag api monawa karannada ban.:growl:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,593
    13,238
    113
    මචන් ගනිගේ වෙන කෙස් එකක් නැත්නම් ඩිවෝස් වෙන්න එපා. දරුවෙක් ඉන්න නිසා.
    දරුවට වයස කියාද ?

    අම්ම තාත්ත වෙන්වෙච්ච දරුවෝ ඉස්ස්කොලේ යනකොට මාර විදිහට මානසිකව වැටෙනවා එකට කවදාවත් උබල දෙන්නට සමාවක් ලැබෙන එකක් නෑ .

    දරුවෙක් හදන්න අමාරු මුල් අවුරුද්ද විතරයි ඊටපස්සේ ලොකු අමාරුවක් නෑ.

    දරුවා ලොකු උනාම බලාගන්න කෙනෙක් නැත්තම් ගැනිට ගෙදර ඉන්න කියල උබ හම්ඹ කරපන්.

    ලොකුම දේ බැන්දට පස්සේ වෙනම ජිවත් වෙයන් දියුණු වෙන්න ඕනෙනම්. මේ ලංකාවේ කාලකන්නි තමයි වයස අවුදු 35 -40 වෙලත් මවුපිය සෙවනේ ඉන්නේ.

    තනියම ගෙයක් අරගෙන පලයන් ඔය ප්‍රශ්න ඔක්කොම විසදෙයි
    අම්මල තාත්තලාගේ හිත රිද්දනේ නැතුව ටිකක් ඇත් වෙයන්.

    ඩිවෝස් වෙන්න එපා. බන්දනම් බෙරේ කොහොම ගහපන්
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ගෑනිත් උන්ගෙ කතා අහල දැන් උන්ගෙ පැත්තෙ. මන් තනියෙන්. මන් කන්න දෙන ගෑනි මගේ පැත්තට නැත්තන් වැඩක් නැහැනේ. උන් එක්කම හිටපිය කියල යවන්න තමයි මේ ලෑස්ති උනේ

    matath ube seen ekama thama ban ,, ganiwa ammalath ekka thibbe auruddai ea tikata mun ganiwai daruwawai unge budalayak karagena .. dan thirana ganne wifege amma ...
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මචං මෙහෙම දෙයක් තියෙනවා. මේක වෛද්‍ය මතයක්.

    ගැහැණියක් තම දරැ ප්‍රසූතියකන් පසුව විශාදය එහෙම නැත්නම් ඩිප්‍රෙෂන් තත්ත්වයට පත්වෙන්න පුලුවන්. ඒකේ අධික තත්ත්වයට පත් උනහම දින 14කදි වගේ තමන්ගේ ජීවිතය උනත් තමුන් විසින් ඉතා උපක්‍රම ශීලිව නැති කරගන්න පෙලඹෙනවා. උඹ ඔන්න ඕක තේරැම් අරන් මාස 5 - 6 ක් වත් යනකන් ඉක්මන් නොවී ගෑණිගේ මානසිකත්වය පොඩ්ඩක් තේරැම් ගනින්.

    මෙහෙම හිතපන් උඹ උඹේ ඕනකමට ගෑනිව උඹේ ගෙදර ගෙනාවා කියලා හිතපන්. උඹ වැඩට ගිය දවසක් ගෑනි මොනවා හරි දෙයක් කරගත්තොත් මොකද උඹ කරන්නේ. මේ රටේ ඔයවගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා.

    මෙතන උඹට අසාධාරණයක් වෙලා තියෙනවා තමයි. ඒකේ කිසිම විවාදයක් නැහැ. නමුත් උඹට වඩා දරැණු මානසික අවපාතයකයි බිරිද මේ අවස්ථාවේ ඉන්නේ විද්‍යාණුකූලව ගත්තත්. ඒක නිසා මෙතනදි හැගීමට වඩා බුද්ධියට මුල්තැන දීලා වැඩ කරපන්. දික්කසාදය ඕනනම් තව මාස 7 - 8 ක් ඒක කරපන්. මොකද දික්කසාද කරන්න තියෙන නීතිමය අයිතිය ඉදිරියේදී නැති වෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: vnc

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    matath ube seen ekama thama ban ,, ganiwa ammalath ekka thibbe auruddai ea tikata mun ganiwai daruwawai unge budalayak karagena .. dan thirana ganne wifege amma ...

    හරියට හරි බන්, මටත් ඕකම තමා උනේ. අපි වෙනම ඉඳල ළමය හම්බෙන්න අන්තිම මාසේ ගෑනිගේ ගෙදර ගිහින් දාපු ටිකට මුන් කරන්න ඕනේ විනාසේ උපරිමෙන්ම කරලා. මට අපි තුන්දෙනා ගැනම දුකයි බන්
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    හරියට හරි බන්, මටත් ඕකම තමා උනේ. අපි වෙනම ඉඳල ළමය හම්බෙන්න අන්තිම මාසේ ගෑනිගේ ගෙදර ගිහින් දාපු ටිකට මුන් කරන්න ඕනේ විනාසේ උපරිමෙන්ම කරලා. මට අපි තුන්දෙනා ගැනම දුකයි බන්

    me wage seen waladi api hari asarana wenawa ban ... wife vitharak nag aulak na ban 3.5 years wenawa daruwata ... :(:(
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,110
    962
    113
    V
    don't get divorced man
    you have lot to enjoy with your wife and kid
    fun times are awaiting just have some patience
    everything will turn out just fine
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    bendapu ewuntaty, bandinna inna ewuntay kiyanne, kasada bendala masekata wada dennage ekkenekge wath ammala thaththala ekka jeewath wenna epa.

    Thank you brother..api ta mewa sahena hinda padam..math hithan inne..kuliyata hari awrdu 2 withara pita innawa kiyala..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,508
    5,929
    113
    hoda demaupiyo innawa ban , hoda nandammala mamandilath innawa.. :yes:

    Eka nam aththa...mage office eke porak ge nandamma..redith hodala..kama uyala serama porata karala denawa..thamunge ammatath wada hondata...ey wage luck karayoth innawa...

    Ganu ayata operation eke baba hamba unama amarui lu ne ..masa 2,3 yanakan...ethakota ithin..kella ge gedara thiyana eka thama honda..
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    me wage seen waladi api hari asarana wenawa ban ... wife vitharak nag aulak na ban 3.5 years wenawa daruwata ... :(:(

    යකෝ මගේ ළමයට මාසයක් වත් නැහැ ඒ මූන මතක් වෙනකොට පපුව හිර වෙනවා බන්. දෙන්න එකතු වෙලා හුරතල් කරන්න ඕනේ දවස් වල අපි මරාගන්නවා. කොහෙවත් උන් හුරතල් වෙනව
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    යකෝ මගේ ළමයට මාසයක් වත් නැහැ ඒ මූන මතක් වෙනකොට පපුව හිර වෙනවා බන්. දෙන්න එකතු වෙලා හුරතල් කරන්න ඕනේ දවස් වල අපි මරාගන්නවා. කොහෙවත් උන් හුරතල් වෙනව

    :yes::yes::(:(:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    the thing is machag wen we let down everything and give in to there demands (for grater good of the family ) they try to F**K Us in the A** ... :yes:

    ටික කලක් ඩෝන්ට් කෙයා හිටපන් මොකක්ද වෙන්නේ බලන්න.. වැඩිය හොයන්න යන්න එපා.. සමහරවිට එතකොට තේරෙයි :yes:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මචං මෙහෙම දෙයක් තියෙනවා. මේක වෛද්‍ය මතයක්.

    ගැහැණියක් තම දරැ ප්‍රසූතියකන් පසුව විශාදය එහෙම නැත්නම් ඩිප්‍රෙෂන් තත්ත්වයට පත්වෙන්න පුලුවන්. ඒකේ අධික තත්ත්වයට පත් උනහම දින 14කදි වගේ තමන්ගේ ජීවිතය උනත් තමුන් විසින් ඉතා උපක්‍රම ශීලිව නැති කරගන්න පෙලඹෙනවා. උඹ ඔන්න ඕක තේරැම් අරන් මාස 5 - 6 ක් වත් යනකන් ඉක්මන් නොවී ගෑණිගේ මානසිකත්වය පොඩ්ඩක් තේරැම් ගනින්.

    මෙහෙම හිතපන් උඹ උඹේ ඕනකමට ගෑනිව උඹේ ගෙදර ගෙනාවා කියලා හිතපන්. උඹ වැඩට ගිය දවසක් ගෑනි මොනවා හරි දෙයක් කරගත්තොත් මොකද උඹ කරන්නේ. මේ රටේ ඔයවගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා.

    මෙතන උඹට අසාධාරණයක් වෙලා තියෙනවා තමයි. ඒකේ කිසිම විවාදයක් නැහැ. නමුත් උඹට වඩා දරැණු මානසික අවපාතයකයි බිරිද මේ අවස්ථාවේ ඉන්නේ විද්‍යාණුකූලව ගත්තත්. ඒක නිසා මෙතනදි හැගීමට වඩා බුද්ධියට මුල්තැන දීලා වැඩ කරපන්. දික්කසාදය ඕනනම් තව මාස 7 - 8 ක් ඒක කරපන්. මොකද දික්කසාද කරන්න තියෙන නීතිමය අයිතිය ඉදිරියේදී නැති වෙන්නේ නෑනේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    respect bro
    REP +++