මෙක මම SL VLOG video එකට දාපු comment එක උබට දෙන්න තියෙන්නෙත් ඒ උත්තරෙමයි.
උපුටා ගැනිම:"ලොකෙ කොහේවත් සර්වසම්පූර්න මිනිස්සු නෑ, ඔය comment එකට(video එකෙ තියෙන) like 250 ලැබීම ගැන ඔබ කනගාටු වනවයි කිවූවනෙ, නමුත් මතක තියාගන්න ලොකෙ හැම මනුස්සයම ඔබ හිතන විදියට හිතන්නෙ නෑ.විවිධ අයට විවිධ මත තියන්වා,ඒවා අපි හිතන විදියට සමාන හො අසමාන වෙන්න පුලුවන් ඔබ යම් සෙවයක් කිරිමට උත්සහ ගන්න බව පෙනෙනවා නමුත් මම කැමතියි ඔබෙන් පරාශ්නයක් අහන්න,
දුමින්ද හා ලන්සා කුදු විකුණන බව ඔබ කෙලින්ම චෝදනාකරනවා ඒකියන්නෙ ඔබ ඔවුන්ගෙ වියාපාර පිලිබද තොරතුරු දන්නවා, ඉතින් ඔබට පුලුවන්නෙ පුරවැසියෙක් වශයෙන් පොලිසියට හෝ CID එකට පැමිනිල්ලක් කරන්න.පැමිනිල්ලට සාදාධාරනයක් ඉශ්ට වීම හෝ නොවිම අදාල ආයතන වල ක්‍රියාකාරිත්වය අනුව සිදුවෙවි නමුත් තොරතුරු දැන දැනත් ඔබත් ගෝටා වගෙම මේ අපරාධකරුවන් ආරක්ශා කරනව නම් ඔබ රටට විශල අසාධාරනයක් කරන්වා නෙද?"