Datsun Redi GO (සිංහල) Review by ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සොහොන;21126931 said:
    Thama bike gana kata kare nane

    Alutin apu malesiyan bike e wagema indian bike ganath podak kata karamu neda
    Ikmantama bike wala reviews karanawa machan
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    වාහනය ඉන්දියාවේ නම් ඉන්දියාවේ මිලත් ජපනේ නම් ජපනේ මිලත් මුලින් බලලා ඉටපස්සේ ඒ ඒ වාහනේට ලන්කාවේ ටැක්ස් බලලා තමන්ට වටිනම වාහනේ තෝරගනිල්ල බන්. .

    උදාහරනෙකට මෙහෙම කියන්නම් ජපන් වාහනයක් තියෙනවා ලන්කාවේ මිල ලක්ශ 30යි කියලා හිතමු. . සි.අයි.එෆ් එක ලක්ශ 18යි ටැක්ස් එක ලක්ශ 12යි කියලා ගමු. .
    ඉන්දියන් වාහනයක් තියෙනවා ලක්ශ 22යි. . සි.අයි.එෆ් එක ලක්ශ 10යි ටැක්ස් එක ලක්ශ 12යි කියලා ගමු. .

    දැන් ඔය වාහනේ දෙකේ ලන්කාවේ මිල ගත්තොත් ලක්ශ 8ක වෙනසක් තියෙන්නේ. . වාහන දෙකටම එකම ටැක්ස් එක. . හැබැයි ජපන් වාහනේ පහසුකම් අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. . වාහන දෙකේම ටැක්ස් එක එක නිසා ඉන්දියන් එක ගන්නවා කියන්නේ ඔබ කොලිටි අඩු බාන්ඩයකට වැඩි ටැක්ස් එකක් ගෙවනවා කියන එක. .

    ඉන්දියන් සි.අයි.එෆ් එක ලක්ශ 10 එකට ටැක්ස් ලක්ශ 6ක් වත් උනානම් ඔන්න ඉන්දියන් එකට යන එක පාඩු නෑ. . ඒත් නොවටින වාහන වලට ලොකු ටැක්ස් ගෙවාගෙන ලොකු ගනන් දීලා ගන්න එක මෝඩ වැඩක්. .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    GTRZ : හැමදාම මේ මිලට තියෙන ජපන් වාහනේ කියල 1999,2000 FB15 පෙන්නන වෙලාවේ 2004,2005 Lancer CS1/CS2, 2003,2004 Suzuki Swift Jeep model වගේ ටිකක් අළුත් වාහනත් දෙකක් තුනක් පෙන්නන්න පුළුවන් නම් වටිනව, එච්චර ගොඩක් එකතු කරන්නත් නෑනේ එක්කෝ ඒකක් රෙකෝඩ් කරන්නත් පුළුවන් නැත්නම් පැන්ඩා එකේ වගේ ඒ කාර්වලට ගහපු ටීවී ඇඩ්/රිවීව් එකකින් තත්පර 20 විතර කපල අරං පෙන්නන්නත් පුළුවන් නේ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හොඳ රිවීව් එකක්.. අඩු පාඩු වගේම ෆීචස් ගැන එහෙමත් හොඳට විස්තර කරලා තියෙනවා..:cool:

    ඔව් උබේ කොමන්ට් එකත් විඩියෝ එකේ තියෙනවා :P