උඩටම....
මොනවත් කියන්න හිතෙන්නෙ නැහැ බන් ඒ තරම් කලකිරීමක් දැනෙන්නෙ රට ගැන

උඩටම....
මොනවත් කියන්න හිතෙන්නෙ නැහැ බන් ඒ තරම් කලකිරීමක් දැනෙන්නෙ රට ගැන



ඕයේ තායේ නෙමෙයිබං.. ඕයේ ඔජායේ කිව්වත් පොන්සිරා බල්ලා වගේ බිම බලන් ඉදිවී...හෙට ගිය පාර වගේ හොරාට නැතුව නිල වශයෙන්ම "ඕයේ තායේ" කියයි නේ ???

කිව්වා වගේම ඌ හිටියේ ගලේ පහරපු බලලා වගේ...ඕයේ තායේ නෙමෙයිබං.. ඕයේ ඔජායේ කිව්වත් පොන්සිරා බල්ලා වගේ බිම බලන් ඉදිවී...![]()
ලක්ෂ 62 ක් වූ කාලකන්නින්ට අවශ්‍ය වුයේ මෙවන් වෙනසකි...අද නම් හිතුන ජොබ් එක අතැරලා දාල ගෙදර නවතින්න. බත්තරමුල්ල හන්දියේ ඉදල රාජගිරියේ hsbc එක ලගට පයින් අවා. පැය දෙකක් ගියා 9km යන්න.
You must spread some Reputation around before giving it to netlife007 again.<.><.>
බයියො ටොයියො දෙගොල්ලොම කරන්නෙ රට කන එක විතරයි. අපි උත්සහ කරන්න ඕනෙ ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්න. මේ රට ගොඩගන්න පුළුවන් ජවිපෙට විතරයි.ලක්ෂ 62 ක් වූ කාලකන්නින්ට අවශ්‍ය වුයේ මෙවන් වෙනසකි...
ඇයි 2015 ජනවාරි 8 වැනිදා පිහිටෙව්වේ, ජෙප්පෝ රෙදි නැතුව කඩේ ගිය උන්ගේ ආණ්ඩුවක් මිස උබේ අම්මගේ ආණ්ඩුවක්ද?බයියො ටොයියො දෙගොල්ලොම කරන්නෙ රට කන එක විතරයි. අපි උත්සහ කරන්න ඕනෙ ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්න. මේ රට ගොඩගන්න පුළුවන් ජවිපෙට විතරයි.
කොහෙද යකෝ 2015 ජනවාරි 8 වෙනිද ජවිපෙ ආණ්ඩුවක් පිහිටෙව්වෙ. එදා පිහිටෙව්වෙ යූ එන් පී ආණ්ඩුවක්නෙ. එදා ජවිපෙ උත්සාහ කරේ රාජපක්ෂ කල්ලිය ගෙදර යවන්න. ඒකට තමා අනිත් පක්ෂෙත් එක්ක එකතු උනේ. තමන්ගෙ කියල ආණ්ඩුවක් පිහිටුවන්න බල කෑදරකමක් ජවිපෙට තිබුණෙ නෑ. එයාල දැන් ආණ්ඩුව වැරදි කරනකොට ඒවත් බය නැතුව කියනව. බලයට සල්ලි වලට කෑදර උනානම් ජවිපෙටත් වෙන පක්ෂත් එක්කම මුක්කු ගහල සැප විදින්න තිබ්බ. එයාල කවදාවත් එහෙම කරන්නෙ නෑ.ඇයි 2015 ජනවාරි 8 වැනිදා පිහිටෙව්වේ, ජෙප්පෝ රෙදි නැතුව කඩේ ගිය උන්ගේ ආණ්ඩුවක් මිස උබේ අම්මගේ ආණ්ඩුවක්ද?
රාජපක්ෂ රෙජීමය ගෙදර යවලා රනිල්ටයි පොන්සිරාටයි රට පාවලා දුන්නේ ලප කුමාරයා මිසක් උගේ අම්මද?
කොහෙද යකෝ 2015 ජනවාරි 8 වෙනිද ජවිපෙ ආණ්ඩුවක් පිහිටෙව්වෙ. එදා පිහිටෙව්වෙ යූ එන් පී ආණ්ඩුවක්නෙ. එදා ජවිපෙ උත්සාහ කරේ රාජපක්ෂ කල්ලිය ගෙදර යවන්න. ඒකට තමා අනිත් පක්ෂෙත් එක්ක එකතු උනේ. තමන්ගෙ කියල ආණ්ඩුවක් පිහිටුවන්න බල කෑදරකමක් ජවිපෙට තිබුණෙ නෑ. එයාල දැන් ආණ්ඩුව වැරදි කරනකොට ඒවත් බය නැතුව කියනව. බලයට සල්ලි වලට කෑදර උනානම් ජවිපෙටත් වෙන පක්ෂත් එක්කම මුක්කු ගහල සැප විදින්න තිබ්බ. එයාල කවදාවත් එහෙම කරන්නෙ නෑ.

) wa shape karala
ane unge magula
ochchara thama unge deshapalane