English පොලිෂ් කරගමු...

teddycool

Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    English පොලිෂ් කරගමු...

    මේක මන් දාන දෙවෙනි නූල......මන් අද ඔයාලට දෙන්නේ මන් පාවිච්චි කරන වැදගත් site එකක්...මේක ගොඩක් මට වැදගත් උනා වැරදි විදිහට ඉගෙන ගෙන වැරදියට පාවිච්චි කරපු ගොඩක් ඉංගිරිසි වාක්‍ය නිවෙරදි කරගන්න.....ඉතින් මන් හිතනවා ඔයාලත් මේක බලලා ඉගෙන ගනී කියල.... මෙතන නින් යන්න සයිට් එකට....


    එහෙනම් මන් ගියා....හැමෝටම ජය.....

    වටිනවා කියල හිතුනන් rep එකක් දීලම යන්න....බැරි නම් bump එකක් වත් ගෙන යන්න වෙනකටහරි ප්‍රයෝජනයට ගන්න.......:D:D:D:D:D
     

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    වීඩියෝ තියෙන එක තමා අවුල. ඩේට ටික යනව සට සට ගාල :( +6


    මන් දන්නා විදිහට ලොකු ගොඩක් ඩේටා යන්නේ නෑ....අඩු කොලටි එකෙන් බලන්න....
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Rep++++
    11.gif
    11.gif
     

    teddycool

    Junior member
  • Aug 23, 2014
    124
    23
    18
    earth
    rep dala bump dapu hemotamath thank you.....oyala nisa nodanna kenekta meka iganagaththtanam eken lebena pina oyalatath lebewa....