සිරීපාද වන්දනාව

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරීපාද වන්දනාව

    ඔන්න ඉතින් මමත් හා හා පුරා කියල අපේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේගෙ සිරිපතුල වන්දනාමාන කරන්න සිරීපාදෙ කරුණා කරා..
    අවුරුදු ගාණක් යන්න පෙරුම් පිරුවත් මේ පාර තමයි මට මුලින්ම යන්න අවස්ථාව ලැබුනෙ.. මම කෝඩු විදිහට කරුණා කරේ..
    ඉතින් ඒ සිරිපා ගමනේ විස්තර ටිකක් අපේ සහෝදරයො එක්ක බෙදා ගන්න හිතුනා..
    අපි ගියේ හැටන් පැත්තෙන්..

    මේ මගේ පලවෙනි සිරිපාදෙ ගමනට මට නොදන්න කාරණා බොහෝමයක් ටිකෙන් ටික පිළිවෙලට ලස්සනට කියල දුන්නෙ අපේ එලකිරි ට්‍රැවලර් හි යාවජීව සාමාජික මිස්ටර් පෙරේරා සහෝ. එ සහෝට ගොඩක් පින් සිද්ධ වෙනවා..​

    Last edited:

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ලස්සනයි. කවද්ද ගියේ සතියේ මැද දවසකද සතිඅග දවසකද සෙනග නෑනේ වැඩිය අපිත් යන්න ඉන්නේ දවසක් දාගන්න ඕනි.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලස්සනයි. කවද්ද ගියේ සතියේ මැද දවසකද සතිඅග දවසකද සෙනග නෑනේ වැඩිය අපිත් යන්න ඉන්නේ දවසක් දාගන්න ඕනි.

    අපි ගියේ ගිය සතියෙ බ්‍රහස්පතින්දා රෑ නයිට්මේල් එකේ හැටන් වලට ගිහින් එතනින් නල්ලතන්නියට ගිහින් පහුවදා උදේ (සිකුරාදා) 8 ට විතර කරුණා කරන්න පටන් ගත්ත.. සෙනග අඩුයි. අපි නිදහසේ කරුණා කරා. හැබැයි පහුවදා සෙනසුරාදා ඉරිදා නිසා අපි පහළට එද්දි සෙනග පිරෙන්න ආවා. යනවනන් සතියෙ මැද ගියානන් හරිම නිදහස්..
     
    Jan 13, 2017
    129
    13
    0
    66
    Kegalle, Sri Lanka
    tho sireepade karuna karanakota thunsarane kavi kiwwa neda?
    saddawen bakthiyen neda giye?

    ehenan thoge ara ahawal lede hondaweyi

    tho giye walaththa kama hithe daragena nam,wate pite ganunge pukawal diha balan nam eka kunu wela bimata wateyi :yes::yes::yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,769
    3,552
    113
    අවුරුදු කීපෙකට කලින් අපි ජපන් පන්සලට උඩින් ප්‍රථමාධාර කඳවුරක් කරා. සතියක් හිටියා. ජීවත් උනේ ප්‍රථමාධාර ගත්තු අය දීපු ආධාර වලින්. කිව්වට විශ්වාස කරන්නෑ කොච්චරක් දවසට බෙහෙත් ගන්නවද කියල.
    කරන්න පුළුවන් නම් පැයක් කරත් ලොකු දෙයක්.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අපි ගියේ ගිය සතියෙ බ්‍රහස්පතින්දා රෑ නයිට්මේල් එකේ හැටන් වලට ගිහින් එතනින් නල්ලතන්නියට ගිහින් පහුවදා උදේ (සිකුරාදා) 8 ට විතර කරුණා කරන්න පටන් ගත්ත.. සෙනග අඩුයි. අපි නිදහසේ කරුණා කරා. හැබැයි පහුවදා සෙනසුරාදා ඉරිදා නිසා අපි පහළට එද්දි සෙනග පිරෙන්න ආවා. යනවනන් සතියෙ මැද ගියානන් හරිම නිදහස්..
    :yes:

    Ow sathiye mada dawasaka giyanam honday thamay.
    Ela machan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුරුදු කීපෙකට කලින් අපි ජපන් පන්සලට උඩින් ප්‍රථමාධාර කඳවුරක් කරා. සතියක් හිටියා. ජීවත් උනේ ප්‍රථමාධාර ගත්තු අය දීපු ආධාර වලින්. කිව්වට විශ්වාස කරන්නෑ කොච්චරක් දවසට බෙහෙත් ගන්නවද කියල.
    කරන්න පුළුවන් නම් පැයක් කරත් ලොකු දෙයක්.

    පින් සිද්ධ වෙන වැඩ බ්‍රෝ.. එල එල...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ශ්‍රී පාදයට කිට්ටුව හිටියත් අව්රුදු 15කින් විතර ශ්‍රී පාදේ ගියේ නෑ බන්. මේ පොටෝස් දැක්කාම ආයෙම යන්න හිතුනා. හොද කාලගුනයක් තියෙන එච්චර කලබලයක් නැති දවසක ගිහින් තියෙන්නේ. බුදු සරණයි මචන්:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ශ්‍රී පාදයට කිට්ටුව හිටියත් අව්රුදු 15කින් විතර ශ්‍රී පාදේ ගියේ නෑ බන්. මේ පොටෝස් දැක්කාම ආයෙම යන්න හිතුනා. හොද කාලගුනයක් තියෙන එච්චර කලබලයක් නැති දවසක ගිහින් තියෙන්නේ. බුදු සරණයි මචන්:yes:

    වාසනාවට අපිට එහෙම හොද කාලගුණයක් සහ නිදහස් දවස් ටිකක් සෙට් වුනේ.. එල එල..
     
    • Like
    Reactions: Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    11.gif
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අවුරුදු කීපෙකට කලින් අපි ජපන් පන්සලට උඩින් ප්‍රථමාධාර කඳවුරක් කරා. සතියක් හිටියා. ජීවත් උනේ ප්‍රථමාධාර ගත්තු අය දීපු ආධාර වලින්. කිව්වට විශ්වාස කරන්නෑ කොච්චරක් දවසට බෙහෙත් ගන්නවද කියල.
    කරන්න පුළුවන් නම් පැයක් කරත් ලොකු දෙයක්.

    මම සවුක්යදාන ප්‍රතමාදාර කදවුරේ වසර 07 ඉදල තියෙනව. කරනවනම් ලොකු පිනක්. :yes: