iphone 5s help..

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මචං මගේ යාලුවෙක්ට ඒකිගේ අක්කා පාවිච්චි කරපු iphone 5s එකක් හම්බුනා.
    ඒකේ මේ වගේ පෙන්නනවා..

    4XVryNV.jpg

    මම ඊට පස්සේ phone එක reset කලා මෙන්න මේ thread වල තියෙන විදියට..

    https://drfone.wondershare.com/reset-iphone/reset-iphone-without-apple-id.html

    http://www.iphonedata-recovery.com/tutorials/reset-iphone-without-apple-id.html

    http://www.leawo.org/tutorial/how-to-reset-iphone-without-apple-id.html

    එහෙම කරාට පස්සේ phone එක start වෙලා date & time හදන්න එනවා.
    ඊලගට Apple id & Password ඉල්ලනවා .ඒ ඉල්ලන්නේ ඒකිගේ අක්කාගේ username & password.

    ඒක bypass කරන්න විදියක් තියෙනවද ?
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    icloud ලොක් එක කඩුවත් කඩන්න බර ගානක් යනව. ඊට ලේසි නේ බන් අක්කගෙන් email, pw ඉල්ල ගන්න එක.