Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    3. Support and Resistance

    මේක ඊලග පාඩම. Support and Resistance. ලොකු අමාරු එකක් නෙවෙයි. සරල දෙයක්. price එක ඉහල පහල යනකොට, chart එකේ හැදෙනවනේ highs සහ lows. කියන්නේ කඳු වගේ එවයි. බැවුම් වගේ එවයි :lol: මෙන්න මේ හැදෙන highs සහ lows ගොඩක් වෙලාවට price එක ඉහල පහල යන සීමා විදියට වැඩ කරනවා. ඒ කියන්නේ කාලයක් තිස්සේ price එක එකම මට්ටමකට වඩා ඉහල යන්නේ නැතිව හරි පහල යන්නේ නැතිව හරි තියෙනවා. අපි මෙහෙම ඉහල යන්නේ නැතිව උපරිම අගය විදියට යම් කාලයක් price එක ඉන්න අගය Resistance කියල කියනවා. පහල යන උපරිම අගයක් තියෙනවා. දැන් ඊට වැඩ තවත් පහලට යන්නේ නැතිව තියෙනවා නම්, අන්න එකට අපි කියනවා Support කියල. උදාහරණයක් පහල දාල තියෙනවා.

    DPkzhh9.png

    Ywdcc5n.png

    දැන් ඔයාලට පේනවා ඇති. යම් වෙලාවක, Resistance එක කඩාගෙන price එක ඉහලට හරි, Support එක කඩාගෙන price එක පහලට හරි යනවා. මේක වෙන්නේ, Resistance එකේ තියෙන sell orders ඔක්කොම ඉවර උනාම. එහෙමත් නැත්තම් support එකේ තියෙන buy orders ඔක්කොම ඉවර උනාම. සමහර වෙලාවට ඔයාලා දකීවි. support එක resistance බවට පත් වෙනවා. resistance එක support බවට පත් වෙනවා. ලොකු time frame වල Support/resistance (S/R කියල කියමු) හොයන්න පුරුදු වෙන්න ඕන. එතකොට අපිට පුළුවන්. ඒ ඒ S/R ආසන්නයේදී පොඩි time frame වලදී trade කරන්න. උදාහරණයක් විදියට, ලොකු time frame එකකදී, s/R එකක් ළගදී, කලින් කරපු පාඩමේ විදියට supply හරි demand හරි හොද තැනක් හම්බුනොත් අපිට පුළුවන් ඒ අනුව trade කරන්න. win කරන සම්භාවිතාව වැඩියි. ගොඩක් අය වැරැද්ද ගන්න දෙයක් තමයි, S/R flip. ඒ කියන්නේ support එක resistance වෙන එක සහ resistance එක support වෙන එක. මේක දශමෙටම වැඩ කරන්නේ නැ. කියපු දේ තේරුනේ නැත්තම් පහල image එක බලන්න.

    YiwJZjX.png

    දැන් කෙනෙක් ට හිතෙන්න පුළුවන් support හරි, resistance හරි, S/R flip හරි මොකක් හරි තැනකදී trade එකක් දාන්න බලන් ඉන්නවනම් ඔහොම හරියටම price එක හැරෙන්නේ නැත්තම් stoploss එක hit වෙනවා කියල. ඔව් වෙන්න පුළුවන්. අපි දැනගන්න ඕන stoploss එක කොතනද දන්න ඕන කියල. උඩ තියෙන image එකේ දවැනි chart එකේ ඇයි ඒ වගේ price එක හරියටම line එක මතදී හැරිලා නැත්තේ? හේතුව තමයි. support, resistance, S/R flip කියන්නේ ඉරක් නෙවෙයි. එක කලාපයක්/zone එකක්.පහල මම image එකක් දාල පැහැදිලි කරලා තියෙනවා.

    ZnKZAXe.png

    පාඩම ඉවරයි. ප්‍රශ්න තියෙනවනම් අහන්න. :)
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    මචන්, මේ පොයින්ට් අල්ලන විදිහ ගැන, Sup Dem/ Trics ගැන තව කියල දෙන්න.

    මම support/Resistance කරපු නිසා දැන් homework එකක් විදියට හොයන්න බලන්න. පහල image එකේ රතු පාට රවුමෙන් පෙන්නන low එක trade කරන විදිය.

    vYSlBBt.jpg

    Hint : chart එකේ තියෙන time frame එක M5. පොඩ්ඩක් උඩ time frame එකකට (M15) ගිහින් බලන්න s/R flip එක කොහෙද කියල.

    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    එල බ්‍රෝ, පයිවොට් පොයින්ට්ස් ඉන්ඩි වලින් පෙන්නන්නෙත් S/Rමද? නැත්නම් වෙන එකක්ද?
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    34s0xv5.jpg

    මචන් මේක හොද රෙසිස්ටන්ස් එකක් නේද? සාමාන්‍යෙන් කීපාරක් විතර ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා තියෙනවනම්ද හොද රෙසිස්ටන්ස් එකක් වෙන්නෙ. මීට වඩා නම් රිජෙක්ට් වෙන්නෙ නෑ කියල එකක් තියෙනවද (උදා:- 5 පාරකට වඩා රිජෙක්ට් නොවේ :confused:)ඔය ලෙවල් එක බ්‍රේක් උනොත් සාමාන්‍යෙන් මොකද වෙන්නෙ? කෙලගෙන උඩටම යනවද?
    (මෝඩ ප්‍රශ්නද මන්ද?:( )
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    එල බ්‍රෝ, පයිවොට් පොයින්ට්ස් ඉන්ඩි වලින් පෙන්නන්නෙත් S/Rමද? නැත්නම් වෙන එකක්ද?

    Machan aththatama me thread eke indicators pivot points gana karanne na. real price action pamanai.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    34s0xv5.jpg

    මචන් මේක හොද රෙසිස්ටන්ස් එකක් නේද? සාමාන්‍යෙන් කීපාරක් විතර ප්‍රයිස් එක රිජෙක්ට් වෙලා තියෙනවනම්ද හොද රෙසිස්ටන්ස් එකක් වෙන්නෙ. මීට වඩා නම් රිජෙක්ට් වෙන්නෙ නෑ කියල එකක් තියෙනවද (උදා:- 5 පාරකට වඩා රිජෙක්ට් නොවේ :confused:)ඔය ලෙවල් එක බ්‍රේක් උනොත් සාමාන්‍යෙන් මොකද වෙන්නෙ? කෙලගෙන උඩටම යනවද?
    (මෝඩ ප්‍රශ්නද මන්ද?:( )

    Apita kee parak reject wei da kiyanna ba. orders tika iwara wenakan reject wenawa. orders iwara unama kadaagena udata yanawa. matanam hithenne dan reject wela thiyena nisa eka parama wadipura udata gihin aye pahalata yai. Eth chart eke high time frame saha left side eka balanne nethiwa monawath kiyanna ba.

    Ow e level eka hoda resistance level ekak.habai godak parak reject wela thiyena nisa orders godak iwarai. thawa parak hodata reject wei kiyanna ba. resistance level eka kadagena udata price eka giyoth anna eka loku wadagathkamak thiyena kink ekak wenawa. kink gama mama uda padamen kala
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    podi advice ekak! price action walin witharak trade karanawanam anan manan indicators pivot levels ain karala danna. chart eka diha baluwama his gathiyak thiyenawanam hodai. aththatama chart eke price ekata amatharawa thiyena hama dema ain karaganna. oya kiwwa de hari. SR flip ekak thamai. eth hariyatama kiyanna koheda oya stoploss eka thiyanne? wadagath wenne ekai.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළ වැඩක් mcn. time frame වැඩි ඒව කරන එක ගොඩාක් හොඳයි mcn.GL ....................................................................:)
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    වැදගත් රහසක්: price එක හරියටම හැරෙන තැන හොයන්න නම් kink එක ඇතුලේ trick එක හොයාගන්න.

    මම support/Resistance කරපු නිසා දැන් homework එකක් විදියට හොයන්න බලන්න. පහල image එකේ රතු පාට රවුමෙන් පෙන්නන low එක trade කරන විදිය.

    vYSlBBt.jpg

    Hint : chart එකේ තියෙන time frame එක M5. පොඩ්ඩක් උඩ time frame එකකට (M15) ගිහින් බලන්න s/R flip එක කොහෙද කියල.
     
    layyarx

    Junior member
  • May 12, 2011
    113
    11
    18
    Machan fibonachi ganatha puluwannam danna

    Ara "read the market" forum eke thiyena "Engulf" concept ekath explain karanawada? E kiyanne normal candlestick engulf wena eka nemeyi neda?
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Fibonacci gana danna ba machan. therumak na. Fibonacci kiyanne boruwak. Engulfs kiyanne candlesticks engulfs newei. aththatama flag limit engulf wena eka. engulf gana karanna thawa godak dewal karanna ona. engulf kiyanne "reaction" yatathe thiyena padamak. api thawam karanne "Past" gana. eeta passe "approach" gana karanna ona. anthimata thamai "Reaction" karanne.