මොනවද_මේ_ටුට්ටලා_මේ_කරන්නේ?

skitdigital

Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    මොනවද_මේ_ටුට්ටලා_මේ_කරන්නේ?

    මොනවද මේ ටුට්ටලා මේ කරන්නේ?
    ලන්කාවේ කොලෙක්ට තිබුනනම් කොච්චර ආදරෙන් මේ වාහන පාවිච්චි කරයිද?

    Last edited:
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    තෙල් සල්ලි අනික
    අපේ රටෙ ඔවා කොටි ගනන් උනාට
    අනිත් රටවල ඔවා නිකන් අපි බයික් එකක් ගන්නව වගේ

    :rolleyes:

    වාහන තියන්නෙ මල් වගේ තියගන්න නෙමේ

    :P
     
    skitdigital

    Well-known member
  • Nov 9, 2006
    2,352
    218
    63
    Kaluthara
    තෙල් සල්ලි අනික
    අපේ රටෙ ඔවා කොටි ගනන් උනාට
    අනිත් රටවල ඔවා නිකන් අපි බයික් එකක් ගන්නව වගේ

    :rolleyes:

    වාහන තියන්නෙ මල් වගේ තියගන්න නෙමේ

    :P

    :P
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    කැරි සක්කිලි පොන්න තම්බි. ඕකුන් මේ ලෝකෙන් හැඳිගෑවිලා යන්නෙ නෑනෙ අම්මප​
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    තෙල් සල්ලි අනික
    අපේ රටෙ ඔවා කොටි ගනන් උනාට
    අනිත් රටවල ඔවා නිකන් අපි බයික් එකක් ගන්නව වගේ

    :rolleyes:

    වාහන තියන්නෙ මල් වගේ තියගන්න නෙමේ

    :P

    වාහන පාවිච්චි කරන එක එකක්. කාටවත් වැඩක් නැති වෙන්න විනාස කරල දාන එක එකක්
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    oya middle east wala ganan aduma vehicles ban.
    anika parana vehicles walin karanda deyak nathi unama owa thamai un karanne

    එවපන්කො ලංකාවට. අපේ උන් මේ ටාටයි මහින්ද්‍රයි කුණු ජරාවල් පැද පැද ඉන්නවා. අඩු ගානට ඕවා හම්බ වෙනවනම් ඉන්දියාවෙ ජරහන්ත ගන්න ඕනෙ නෑනෙ අපි :angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එවපන්කො ලංකාවට. අපේ උන් මේ ටාටයි මහින්ද්‍රයි කුණු ජරාවල් පැද පැද ඉන්නවා. අඩු ගානට ඕවා හම්බ වෙනවනම් ඉන්දියාවෙ ජරහන්ත ගන්න ඕනෙ නෑනෙ අපි :angry:

    ලංකාවට දාන්ඩ බෑනේ සුදා.

    එකක් ඩ්‍රයිවින් සීට් එක වම් පැත්තේ.
    අනික ලංකාවෙ වරායට ආපු ගමන් ටැක්ස් වදිනවනේ කොහොමත්.

    ඊට වඩා ලාබ ඇති ලංකාවෙන්ම ගන්න එක :rofl::rofl::rofl:

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    වාහනන් කමක් නෑ ! මුන් මනුස්ස ජීවිතේක වටිනාකමක් දන්නැති කාලකන්නි සෙට් එකක්නෙ!
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    වාහනන් කමක් නෑ ! මුන් මනුස්ස ජීවිතේක වටිනාකමක් දන්නැති කාලකන්නි සෙට් එකක්නෙ!

    aththa kathaawa.. mama munge thawa video dakala thiyanawa minissunwa yata karan yanawa.. a wagema waahana peralila athule inna un kaali walata kadi kadi visi wenawa.. kaalakanni.. stunt karanna wunath piliwelak thiyanawa..
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    aththa kathaawa.. mama munge thawa video dakala thiyanawa minissunwa yata karan yanawa.. a wagema waahana peralila athule inna un kaali walata kadi kadi visi wenawa.. kaalakanni.. stunt karanna wunath piliwelak thiyanawa..

    ow bn! aga tibbata mole nane bn unta! :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශින්හලයට කොහෙද මෙහෙම ශෙපක්.. යේක වඩයක් හපන් ගොන කරත්තෙක පලයල්ලා... මෙකට තමා මාතියා කියන්නේ අල්ලා ශෙප තමා දෙනවා කියලා.. අල්ලා හුකබාර් :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ශින්හලයට කොහෙද මෙහෙම ශෙපක්.. යේක වඩයක් හපන් ගොන කරත්තෙක පලයල්ලා... මෙකට තමා මාතියා කියන්නේ අල්ලා ශෙප තමා දෙනවා කියලා.. අල්ලා හුකබාර් :P

    :):):):)

    මාශා අල්ලාහ්:):):)

    සිංහලුන්ට කුවිඩ් ඇල්ටෝ තමා ගන්න වෙන්නේ අපේ කොල්ලෝ ලෑන්ඩ් කෲසර් ගන්න ගානට

    අපේ කොල්ලෝ කිව්වට උන් අපිව ගනන් ගන්නේ නෑ බන් මලයාලි සක්කිලි හම්බයෝ කියල:(:(