akilar25 - Caucasian ඕව්චර්කා !

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මන් පොඩි කාලේ මේ පැත්තේ Grade dane කෙනෙකුත් හිටිය.. අපි පොඩි කාලේ ලොකු දේවල් දෙගුණ වෙලානේ පෙන්නේ.. මට මතක ඌ හරකෙක් ගානට.. St. Bernard ගේ voice එක තමයි පට්ට.. :love: Nigga deep voice එකක් තියෙන්නේ..

    මම ආසම බල්ලෝ බ්‍රීඩ් එකක් සෙන් බර්නාඩ් කියන්නේ.
    මාර මැචුවර්ඩ් ලුක් එකක් තියෙන්නේ උන්ට.

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මන් පොඩි කාලේ මේ පැත්තේ Grade dane කෙනෙකුත් හිටිය.. අපි පොඩි කාලේ ලොකු දේවල් දෙගුණ වෙලානේ පෙන්නේ.. මට මතක ඌ හරකෙක් ගානට.. St. Bernard ගේ voice එක තමයි පට්ට.. :love: Nigga deep voice එකක් තියෙන්නේ..

    Ape paththe nam wal ballo thamai inne. Indala hitala GS la innawa. Ape gedarata eha gedara tikak honda ballek innawa. Snowy wage ekek.
    Uwa nawannewath beth karannewath na. Paw ithin. :(
    Ape gedara inna wal ballo set eka uuta wada lassanata innawa.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,553
    2,378
    113
    මම ආසම බල්ලෝ බ්‍රීඩ් එකක් සෙන් බර්නාඩ් කියන්නේ.
    මාර මැචුවර්ඩ් ලුක් එකක් තියෙන්නේ උන්ට.

    ඒ පැත්තේ ගියොත් pic ටිකක් අරන් එන්නම්කෝ..

    Ape paththe nam wal ballo thamai inne. Indala hitala GS la innawa. Ape gedarata eha gedara tikak honda ballek innawa. Snowy wage ekek.
    Uwa nawannewath beth karannewath na. Paw ithin. :(
    Ape gedara inna wal ballo set eka uuta wada lassanata innawa.

    ගොඩක් අය ගන්න ආසාව විතරයි බං.. කාලයක් ගියාම හොයන බලන එක නැති වෙනවා.. GSD ල නම් මාර දුක හිතෙන බල්ලෝ.. :sorry:
     
    මොකටද බන් මූව ගන්නෙ? :shocked:
    මූව ගොඩක්ම ගන්නෙ සත්තු රංචු බලාගන්නලු. අනිත් එක වත්තෙ හතර මායිමට පිට එවුන් එන්නෙ නැති කරගන්නලු. මම නොදනී. මෙව්වා ඒරොප්පේ එවුන් කියන කතා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ගොඩක් අය ගන්න ආසාව විතරයි බං.. කාලයක් ගියාම හොයන බලන එක නැති වෙනවා.. GSD ල නම් මාර දුක හිතෙන බල්ලෝ.. :sorry:

    Ow eka nam aththa. Samahara data uu kanneth ape gedarin. Uuta hariyata kanda denneth nadda koheda.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,553
    2,378
    113
    ඉදිරියේ රාළ;20538959 said:
    මූව ගොඩක්ම ගන්නෙ සත්තු රංචු බලාගන්නලු. අනිත් එක වත්තෙ හතර මායිමට පිට එවුන් එන්නෙ නැති කරගන්නලු. මම නොදනී. මෙව්වා ඒරොප්පේ එවුන් කියන කතා.

    රංචු බලාගන්න ගොඩක් බල්ලෝ පුරුදු කරන්න පුළුවන්..:yes: මන් ෆිල්ම් වල දැකල තියනවා.. :rofl:
     
    එත් ඌම තමාලු "Ovcharka" කියන්නේ රෂියන් වලින් ෂෙපර්ඩ්ට කියන නම කියලයි කියන්නෙ.
    දැන් පේනවා නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල සුද්දා කරන විදියට අපිත් කෙරුවාම කෙළවෙන හැටි. හොයන දේ එකක්. හම්බු වෙන දේ තව එකක්. රුසියන් කාරයා කියන විදියට ගහල හෙව්ව නම් ඔය ආටක නාටක ප්‍රෝඩා මොකුත් නෑනේ. :P
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,553
    2,378
    113
    ඉදිරියේ රාළ;20538959 said:
    මූව ගොඩක්ම ගන්නෙ සත්තු රංචු බලාගන්නලු. අනිත් එක වත්තෙ හතර මායිමට පිට එවුන් එන්නෙ නැති කරගන්නලු. මම නොදනී. මෙව්වා ඒරොප්පේ එවුන් කියන කතා.

    ඉල්ලගෙන ඇවිත් හදන්න පුලුවන්නම්.. :sorry:
     
    රංචු බලාගන්න ගොඩක් බල්ලෝ පුරුදු කරන්න පුළුවන්..:yes: මන් ෆිල්ම් වල දැකල තියනවා.. :rofl:
    එත් බං ගොඩක් breed වලට නරි වෘකයො රංචුවක් එක්ක හැප්පෙන්න බෑනේ. මුට ඒ රංචුවක්ම තනියෙන් ආංබාං කළෑකි. :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20538984 said:
    දැන් පේනවා නේද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල සුද්දා කරන විදියට අපිත් කෙරුවාම කෙළවෙන හැටි. හොයන දේ එකක්. හම්බු වෙන දේ තව එකක්. රුසියන් කාරයා කියන විදියට ගහල හෙව්ව නම් ඔය ආටක නාටක ප්‍රෝඩා මොකුත් නෑනේ. :P
    රුසියන් නම ගැහුවත් එන්නේ ඒකම තමා, ගහල බලන්නකො ඔයාම. :P Image එකේ නමට අනුවයි රිසල්ට් එක හම්බෙන්නේ, වැරදි නමක් එක්ක images දාන උන්ගේ වැරැද්දට ගුගල් දෙයිය මක් කරන්නද :D

    අනික බොර දියේ මාළු බාන්න එපා රාලේ, උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ තමා, ඔයා ත්‍රෙඩ් එක දාන්න ෆොටෝ එක හොයාගත්තෙත් ඔය බනින සුද්දගේ ඉන්ටනෙට් එකෙන් නෙ :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ පැත්තේ ගියොත් pic ටිකක් අරන් එන්නම්කෝ..

    ගොඩක් අය ගන්න ආසාව විතරයි බං.. කාලයක් ගියාම හොයන බලන එක නැති වෙනවා.. GSD ල නම් මාර දුක හිතෙන බල්ලෝ.. :sorry:

    :yes::yes:
    එලකිරි.
    පික්ස් දාපන් සෙට් උනොත්.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    d6d1c0166c464d8eaab5056c83200718.png
     
    රුසියන් නම ගැහුවත් එන්නේ ඒකම තමා, ගහල බලන්නකො ඔයාම. :P Image එකේ නමට අනුවයි රිසල්ට් එක හම්බෙන්නේ, වැරදි නමක් එක්ක images දාන උන්ගේ වැරැද්දට ගුගල් දෙයිය මක් කරන්නද :D
    ovcharka කියල ගැහුවාම tibetan mastiff ලා මට ආවෙ නෑනේ. එතකොට උඹට ovcharka වෙනුවට ovcharka ල වගේ tibetan mastiffලා ආවේ කොහොමෙයි ?
    අනික බොර දියේ මාළු බාන්න එපා රාලේ, උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ තමා, ඔයා ත්‍රෙඩ් එක දාන්න ෆොටෝ එක හොයාගත්තෙත් ඔය බනින සුද්දගේ ඉන්ටනෙට් එකෙන් නෙ :D
    නෑනේ, දැන් ඉන්ටර්නෙට් එක හදල තියෙන්නෙ මුළු ලෝකෙම එකතුවෙලා. ලංකාවේ අයත් ඒ අතරෙ ඉන්නවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20539055 said:
    ovcharka කියල ගැහුවාම tibetan mastiff ලා මට ආවෙ නෑනේ. එතකොට උඹට ovcharka වෙනුවට ovcharka ල වගේ tibetan mastiffලා ආවේ කොහොමෙයි ?

    "caucasian ovcharka angry" කියල බලන්න. බල්ල තරහ ගියාම රාලව හපාකන හැටි පෙන්නන්න ඕනේ උනේ. :yes:

    ඉදිරියේ රාළ;20539055 said:
    නෑනේ, දැන් ඉන්ටර්නෙට් එක හදල තියෙන්නෙ මුළු ලෝකෙම එකතුවෙලා. ලංකාවේ අයත් ඒ අතරෙ ඉන්නවා

    කන්න ඕන උනාම කබරගොයත් චිකන් වෙනව කියන්නේ ඕකට තමා. :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල්.
    එඩිට් කර නොමැත.
    ලොකේශන් ගල්කිස්ස බීච් එකේ අද හවස.
    කොකේශන් ශෙපර්ඩ් බිචස්..
    :love::love::love::love::love:
    Caucasian Shepherd.

    8qcMER9.jpg

    xrLqFMC.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල්.
    එඩිට් කර නොමැත.
    ලොකේශන් ගල්කිස්ස බීච් එකේ අද හවස.
    කොකේශන් ශෙපර්ඩ් බිචස්..
    :love::love::love::love::love:
    Caucasian Shepherd.

    [/SIZE]​

    අඩෝ ඒ ෆොටෝ ගත්ත එකා උඹද?:nerd: