අපේ *new CCTV Prices අවුරුදු වාසි

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    අපේ *new CCTV Prices අවුරුදු වාසි

    අපි කරන්නේ AHD විතරයි. :yes::yes: TVL කරන්නේ නෑ ගණන් අඩු උනත් Quality අඩු නිසා.
    සිංහල කොල්ලෙක් තමන්ගේ මහන්සියෙන් කාටවත් කරදරයක් නොවී සාධාරණයෙන් ගොඩ යන්න හදන්නෙ.හොර පාරෙන් රේප් කපල යන්නැතුව bump එකක්වත් දාගෙන යන්න මචන්ලා :yes:

    ෆොටෝ එක ටිකක් ලොකු උනාට sorry.details හොදට පේන නිසා ලොකුවට දැම්මේ.:cool:
    :yes:
    1.3 MP (960P) Indoor Camera = (old price)4,000.00 Upwards >> 3,400.00 Upwards
    1.3 MP (960P) Outdoor Camera =
    (old price)4,200.00 Upwards >> 3,700.00 Upwards
    2.4 MP (1080P) Indoor Camera =
    (old price)5,000.00 Upwards >> 4,500.00 Upwards
    2.4 MP (1080P) Outdoor Camera =
    (old price)5,500.00 Upwards >> 4,750.00 Upwards

    2.4 MP 4 Channel Hybrid DVR =
    (old price)8,500.00 >> 7,200.00 Upwards
    2.4 MP 8 Channel Hybrid DVR =
    (old price)10,500.00 >> 9,200.00 Upwards

    FormatFactoryall_price_table_2.jpg



    Installations එක්ක Quotation ගන්න Call එකක් දෙන්න :yes::yes:

    අපේ කරපු සයිට් බලන්න Page එකට යන්න.
    අපේ Page එක www.facebook.com/EasyTechLK
    අපේ සයිට් එක www.easytech.lk
    Page එකට ලයික් එකක් දාගෙනම යන්න :love::love:
     
    Last edited:

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    cctv වලට ලොකු MP ගණන්වල කැමරා දාන්නේ නැද්ද බන්, නැත්තන් ගණන් වැඩි හින්ද කරන්නේ නැද්ද :oo:

    සාමාන්‍ය පාවිච්චියට 2MP ඇති මචන් ඊට වඩා ලොකු ගණන් වලට ගියාම Quotation එක සෑහෙන ලොකු ගානක් එනවා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    සාමාන්‍ය පාවිච්චියට 2MP ඇති මචන් ඊට වඩා ලොකු ගණන් වලට ගියාම Quotation එක සෑහෙන ලොකු ගානක් එනවා

    oya 2mp ekakin record unama
    wahaneka numberplate eka ehema bala ganna puluwanda


    natnam me wage number plate eka clr pena ekak nadda
     
    • Like
    Reactions: prasadmanjulago

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    6035807008b857e5dfe110527abaffe7.png

    549187e4eeabd0ffba562e79343c70c9.png

    d85573f78bef644c4dfb7e165efe6c5e.png

    acf6d83364fcd1aab27f2aebbab63016.png


    me normal 2MP cam ekak.pare hodata number plate ekak balagannanam manual focus/zoom cam ekak danna one. ekak 8000k withra wenawa.

    ewawalath night vision ekedi number plate reflect wenakota reeta penne nee. thawa cam thiyenawa ewata ganan wediy

    onna oka tamai issue eka machan
    cam hai kalata wadak na munak adura ganna number plate ekak bala ganna gihama penne na itin wadak na
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    onna oka tamai issue eka machan
    cam hai kalata wadak na munak adura ganna number plate ekak bala ganna gihama penne na itin wadak na

    2MP එකේ මුණු අදුරගන්න පුළුවන් හොදටම. :yes::yes: number plate සාමාන්‍ය දුරක් වදිනවා. පාරට දාන එක විතරක් manual focus එකක් දැම්මම ඇති. ඒක අපි site එකට ගිහින් quotation එක හදද්දී customer ට පැහැදිලි කරනවා :yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    • Like
    Reactions: xxc