වටින අඩවියක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මම නෙට් එකේ සැරිසරන කොට හමු උනේ මේ මහත්මයාගේ Blog අඩවිය. ඉතාම වටින අඩවියක් තමයි මේක. ඒත් මේ මහත්මයා එලකිරිය ගැන තරහෙන් ඉන්නේ, එලකිරියේ කට්ටිය මේ මහත්මයාගේ අනුදැනුම නැතිව පොස්ට් උස්සනවා කියලා. ඒ මේ මහත්මයා ලඟ දැනුම සම්බාරයක් තියනවා අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් මම මේ මහත්මයාගේ බොල්ග් අඩවියට යන පාර පෙන්වන්නම් එතුමාගේ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්න, මම ඇත්තටම කැමතියි එතුමාත් මේ කිරියට සම්බන්ද වී එතුමාගේ ගුරුහරු කම් කිරියේ වැසියන්ට ලබා දිය හැකිනම් මෙන්න ලිනක් ටික පහලින් ඇත.
    https://wicharaka.blogspot.com/2016/11/blog-post_30.html
    https://wicharaka.blogspot.com/2012/12/military-field-crft-why-things-are-seen.html
    https://wicharaka.blogspot.com/2012/10/deadly-game-ambush-part-one.html

    තව ගොඩක් වටින ලිපි තියනවා අඩවිය පීරල ඔයාලම හොයාගන්න කෝ:D:D
     
    Last edited:
    • Like
    Reactions: creed1

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ඒ මනුස්සයට තරහා යන එක හරි බන්
    මට මතකයි කවුරු හරි එලකිරියෙ ඒ මනුස්සයගෙ පෝස්ට් කොපි කරලා දාලමදිවට කියලා තිබුන කමෙන්ට් රෙප් එහෙම දෙන්න එතකොට තමයි ඊලග කෑල්ල ලියන්නෙ කියලා
    එහෙම කරද්දි ඉතින් තරහා යන එක සාධාරනයි
    මගේ බ්ලොග් එකේ ඒවත් සමහර එවුන් කොපි කරලා දාලතිබුනා, ඒකට මම කමෙන්ට් කරාම ඌ කිවුවානේ ඒක උගේ බ්ලොග් එක කියලා :D
    ඉස්සර සිංහල බ්ලොගර්ස්ලගෙ යූනියන් එකක් තිබුනා ඒකෙ දි එලකරියට කියන්නෙ බලුකිරිය කියලා ඒ බ්ලොග් වලින් කොපි කරලා ගත්තෙ කොහෙන්ද කියලා දාන්නෙ නැති නිසා
    ඒ කාලෙ කවුරුහරි බ්ලොග් පෝස්ට් එකක් දාල තිබුනා බලුකිරියේ එල වැඩ කියලත්
     
    සිරා කථාව බං අඩුම ගානේ සෝස් එකවත් සදහන් කරන්න එපැයි කොපි කරා නම්:D:D:D
    මේක ඇත්තටම ගොඩක් වටින සයිට් එකක්:D:D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං මම නෙට් එකේ සැරිසරන කොට හමු උනේ මේ මහත්මයාගේ Blog අඩවිය. ඉතාම වටින අඩවියක් තමයි මේක. ඒත් මේ මහත්මයා එලකිරිය ගැන තරහෙන් ඉන්නේ, එලකිරියේ කට්ටිය මේ මහත්මයාගේ අනුදැනුම නැතිව පොස්ට් උස්සනවා කියලා. ඒ මේ මහත්මයා ලඟ දැනුම සම්බාරයක් තියනවා අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් මම මේ මහත්මයාගේ බොල්ග් අඩවියට යන පාර පෙන්වන්නම් එතුමාගේ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්න, මම ඇත්තටම කැමතියි එතුමාත් මේ කිරියට සම්බන්ද වී එතුමාගේ ගුරුහරු කම් කිරියේ වැසියන්ට ලබා දිය හැකිනම් මෙන්න ලිනක් ටික පහලින් ඇත.
    https://wicharaka.blogspot.com/2016/11/blog-post_30.html
    https://wicharaka.blogspot.com/2012/12/military-field-crft-why-things-are-seen.html
    https://wicharaka.blogspot.com/2012/10/deadly-game-ambush-part-one.html

    තව ගොඩක් වටින ලිපි තියනවා අඩවිය පීරල ඔයාලම හොයාගන්න කෝ:D:D

    පලි: මෙතුමා පසුගිය අප්‍රේල් 29 වෙනිදා සදහටම අපෙන් සමුගෙන ගිහින්, හරිම කනගාටුයි එම වියෝව අපේම ලගම ඥාතියෙක් නැති උනා වගේ බං දැනෙන්නේ මේතුමාගේ අඩවියෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා මම. ළයාදර හිතවත ඔබට සුබ ගමන්:sorry::sorry:
    මෙතුමා නම්න් මේජර් ගුණරත්න නිවන් සුව ලැබේවා!
    yehyYnZ.png

    6iza1Gz.jpg