කෙමිකල්_ඇටෑක්_සිරියා
යකොව් මේක කොච්චර සුන්දර ලෝකයක්ද .. හොදට හුස්ම ගන්න පුළුවන් හොදට කාලා බීලා එකා වගේ ඉන්න පුළුවන් එකේ සමහර තිරිසන්නු නිසා මේක අපායක් වෙලා
සිරියා ගෑස් ඇටෑක් එක බැලුවා පිස්සු වගේ බන් 

දරැවො හුස්ම ගන්න බැරුන් මැරෙන හැටි පව් බන් .. මේ තිරිසන්නු නැත්තන්.. බල අරගල නැත්තන්.. කොටින්ම දේශපාලකයො කියන හැත්ත නැත්තන්.. යුද්ධ නැත්තන් ...ආගම් බේද ...වාද... නැත්තන් මේක කොච්චර සුන්දර ලෝකයක්ද ... 

https://www.nytimes.com/2017/04/04/world/middleeast/syria-gas-attack.html?_r=0
https://www.youtube.com/watch?v=5VTGhCEwnHE
බලපන්කො මේ දරුවො විදවන හැටි .. කාගේ උනත් මොන කරුමද බන් මේවා....