මැදපෙරදිග පලිගන්නවද ?
ප්‍රශ්නයක් තියේ දැන් සිරියාවට ගහනවනෙ ඊජිප්තුව එහෙමත් අවුල් සදාම්ල ගඩාෆිලත් වර්ජින්ස්ල 72 ගාවට ගියානෙ

උඹලට හිතෙන්නැද්ද මේ ඔක්කොම ඊශ්‍රායලේ ගේම් කියල ?

උන්ට ගහන්න පුලුවන් වුනත් ආයෙත් මේ රටවල් ඔක්කොම එකතු වෙලා ඊශ්‍රායලේ අතුගාල දාන්න හදන නිසා ඒකෙන් බේරෙන්නයි, ගහපුවට පලි ගන්නයි ඊශ්‍රායලේ ශේප් එකේ අවුලුවපු ගිනි කියල ?

දැන් සිරියාවට වුනත් උන්ගෙ රටේ යුද්දෙ ගැන කල්පනා කරනව ඇරෙන්න යුදෙව්වො ලෝකෙන් අතුගාන්න හිතන්නවත් වෙලාවක් නෑනෙ

සමහර විට ISIS එකත් උන්ගෙම වැඩක් වෙන්න ඇති මෝඩ මුශ්ලිම් සහෝදරයො ටිකක් අරගෙන දෙයියො වෙනුවෙන් කියල රවට්ටල උන්ගෙම රටවල් වලට කෙලිනව