~2K17 එලකිරි කබ ඇදිම ~ V

~2K17 එලකිරි කබ ඇදිම ~ &#347

  • Total voters
    1,141
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙට කීයටද බං මේක ඉවර වෙන්නේ..

    rea 8 ta mahathmayaa... :) හොඳින් බලලා ඩිසිෂන් එකක් අරන් අපිට වෝට් එක දෙන්න #kasippu_warriors:)
     
    thanujaka

    Well-known member
  • තනුජක අයියේ හොඳම කැම්පේන් එකට මනාපේ දෙනව කීව නෙ දෙමු නේද දැන් ;)

    දැනට නං දෙන්න ඉන්නේ උඹට තමයි..
    හොද මහන්සියක් වෙලා ගරිල්ලා ගේමක් ගහපු පාටක් පේන්න තියෙනවා..:yes:
    තව වෙලා තියෙනවනේ ඉවසලා හිටු..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැනට නං දෙන්න ඉන්නේ උඹට තමයි..
    හොද මහන්සියක් වෙලා ගරිල්ලා ගේමක් ගහපු පාටක් පේන්න තියෙනවා..:yes:
    තව වෙලා තියෙනවනේ ඉවසලා හිටු..

    :nerd::nerd::frown::frown:
    උසාවියට ඇවිත් තෝ බාවල යනව හිරෙ මම...:frown:
    තෝ අපිව....
    ..මැකුවොත් හිරේ..... ෂුවර්:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට නං දෙන්න ඉන්නේ උඹට තමයි..
    හොද මහන්සියක් වෙලා ගරිල්ලා ගේමක් ගහපු පාටක් පේන්න තියෙනවා..:yes:
    තව වෙලා තියෙනවනේ ඉවසලා හිටු..

    අපි එළිපිටම ගේම ගහලා මෙම්බර්ලව ඇදගත්තා..:). අපි මොනා නැතත් පොරොන්දු ඉටුකරපු ආකර්ශණීයම එකමුතුම සහ එන්ටර්ටේනින්ම කණ්ඩායම :D :love::love::love:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......

    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ (500+) අසිරිය විදින්න....

    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...

    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.

    එකතුවන්න... කටුස්සා සමගින්....
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    අම්මටඋඩු තාම වැඩ වගේ..:rofl:

    5CFzMnj.gif

    i57f7CX.png

    7BqQ.gif
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එන්න එකතුවන්න... දිනවන්න

    කටුස්සා.......

    කටුසු කණ්ඩායම සතු විශාල රෙප් ප්‍රමානයෙ (500+) අසිරිය විදින්න....

    රෙප් වලින් පිරි යන්න... අවුරුදු රෙප් වසන්තය...

    ඔබගෙ වටිනා චන්දය කටුස්සාට පල කරන්න.. වෙනස වටහා ගන්න.

    එකතුවන්න... කටුස්සා සමගින්....
    ubath katussek da :baffled:
     
    thanujaka

    Well-known member
  • :nerd::nerd::frown::frown:
    උසාවියට ඇවිත් තෝ බාවල යනව හිරෙ මම...:frown:
    තෝ අපිව....
    ..මැකුවොත් හිරේ..... ෂුවර්:dull:

    මරන්න එපා අයියා..:(

    අපි එළිපිටම ගේම ගහලා මෙම්බර්ලව ඇදගත්තා..:). අපි මොනා නැතත් පොරොන්දු ඉටුකරපු ආකර්ශණීයම එකමුතුම සහ එන්ටර්ටේනින්ම කණ්ඩායම :D :love::love::love:

    මේක ගැනත් සලකා බලන්න ඕන තමයි...
     
    Status
    Not open for further replies.