kisima behethak nokara ikman suwaya labade
more info view the video
https://www.youtube.com/watch?v=KtWspcGAX8s
Last edited:

අපි ඊයේ ගිහින් ගේනවා...ඊයේ දවල් ඉදන් ගැවා..අද උදේ ඉදන් අයිමත් ප්ලේට් count උඩට නගින්න ගත්තා..ප්ලේට් count එක 17000 බැහැලා තිබුනේ..
රෝහලේ ප්රතිකාර දෙන ගමන් ඔය දෙන තෙල් එකත් ගපල්ලා පුළුවන් නම්..මොකද හරියට කියන්න බැහැ ඔකෙන්ම ගොඩ ගියාද කියලා.රෝහලෙන් නම් කිව්වේ දවස් 05ක් පැන්නුවොත් අවුලක් නැහැ කියලා..ඊයේ තමා දවස් 05..ඊයේ අඩු උනා නම් ඩෙංගු රක්තවාත තත්වයට එනවා කියලා තිබ්බේ..
හාමුදරුවෝ සල්ලි ගන්නේ නැහැ..පන්සලට පඩුරක් දාලා වරෙන්...
කාට හරි යන විදිය ඕන නම් මෙන්න ලින්ක් එක
https://www.google.com/maps/@7.1693...VrTG94Q!2e0!7i13312!8i6656!9m2!1b1!2i37?hl=en


machan me ara pasyala paththen giyama thiyena pansale hamuduruvange thela ganada kiyanne??
oka apith genava,ape amma dengu hadila hospital eke innakota genalla gava,ita passe patelets nagga,apahu bassa bn.ohoma naga la bassa deparakda koheda.sathiyak vithara ammava navaththanna una bn bn.
ara vathura dena eka hariyatama karanna one bn.eka hariyatama karahan
private hospitals vala thiyanna epa dengu hadunama
me thel eka ganavata samahara hospital vala doctorsla kamathi na,ape ammata eka eka eva kiyala thibba bn oka gava kiyala.
thava ekak,bed eken bahala avidinna ehema denna epa machan.vatenna honda na bn![]()

kisima behethak nokara ikman suwaya labade
more info view the video
https://www.youtube.com/watch?v=KtWspcGAX8s
ape nandata dengu hadila navaloke unne,මට ඩෙංගු හැදිලා තියෙනවා බන්..private හිටියේ..අවුලක් නැහැ..හොදට බෙහෙත් කරා..වෙලාවට ලේ count බැලුවා..අන්තිමට පත බිලක් දුන්නා![]()
machan maduruwa kawoth aniwa hadenawada ban?
Platelet count eka wedi wuna kiyala Dengue hoda wenne na.
Oya gaslabu dalu kala wage anan manan karala platelet count eka boruwata wedi karagaththoth docs lata hariyatama dengue hoda wunada kiyala diagnosis karanna ba.
Ledata mahansi wenna nodi wathura dena ekai, urine yana ekai hariyatama menala karapalla. Dengue walata beheth na.


ඕකුන්ට ලොකු සමාගමකින් කුට්ටියක් දුන්නම පචයක් ඇද බනවා 

මට මේක කියපල්ලා ... දැන් ඔය තෙල ගාලත් ලෙඩා මැරුනොත් උඹලා ඔය හාමුදුරුවොන්ට නොසැලකිල්ල කියල නඩු දානවද? නෑ නේ ! රෙද්ද උස්සගෙන කියයි දොස්තරලා බැලුවේ නැහැ කියලා.. ඩෙංගු හැදුනම ප්ලට්ලට් ප්රමාණය කොහොමත් දින දෙක තුනකින් නගිනවා ඔය ලබ්බවල් නොගැවත් . උඹලටත් ඉතින් මොකෙක් හරි එකෙක් මැජික් තෙලක් පෙන්නුවොත් ඊට එහා දෙයක් නැහැ.


