Dan hancok uth kiyanwa UOM eken internal ahuwama degree eka boru wenna baha kiyanawa kiyala. Dapu ekath kiyanawa uta mistake ekak una kiyala.
Ithin umbata mona hari proof ekak thiyanwa nam umba dapan mata prashnayak naha. Proof ekak nathuwa thaman kiyana de bara ganne nathuwa mada gahanna ida denne baha.
මේකේ බන් ඕනේ තරම් දේශපාලකයන්ට අරුන් ට මුන්ට ඕනේ තරම් මඩ ගහන්නේ? ඇයි මේ මේක විතරක් ලොකු කරන? අනික ඌ ප්රූෆ් දැම්මනං, මේ අකවුන්ට් එකත් උගේ කියල ඔප්පු කරන්නත් බැරිනම්, උබ ඇයි මේක මේ තරම් යට ගහන්න හදන්නේ?








