මේවා බලලා පණ පලයන් ලබන සුමානේ

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මේවා බලලා පණ පලයන් ලබන සුමානේ

    මේක බලපන්කෝ අඩෝ හිනා කාල මරෙනවා :lol::lol::lol::lol::lol:

     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මේකේ ඔරෝගිනල් සින්දුව මොකක්ද බන්
    හොඳ සින්දුවක් වගේ

    දන්නේ නෑ බන්.. මූ දෙන ආතල් එක තමා මරු :D:D
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මේ ඒක නෙවෙයි අර හූ ලෙද්ද ඩෝසා හූ ලෙද්ද ඩෝසා උහ් උහ් උහ් කියන සිංදුව හොයාගන්න නැද්ද බං. පොඩිකාලෙ ඇහිච්චි එකක්
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මේ ඒක නෙවෙයි අර හූ ලෙද්ද ඩෝසා හූ ලෙද්ද ඩෝසා උහ් උහ් උහ් කියන සිංදුව හොයාගන්න නැද්ද බං. පොඩිකාලෙ ඇහිච්චි එකක්

    :confused: