පැන්සල් තුඩ මගින් මැවෙන Game of Thrones කැටයම්
මෙම අපුරු නිර්මාණයන් කර ඇත්තේ රුසියානු කලාකරුවකු මෙන්ම මුර්ති ශිල්පියකු වන Salavat-Fidai විසිනි.මොහුගෙ මෙම කැටයම් වල හවුස් ස්ටාර්ක්, හවුස් Targaryen, හවුස් Greyjoy, හවුස් Baratheon හා හවුස් Lannister,මෙන්ම රජුගේ අත ඇති pin එක,ඇස් තුනේ දෝණකකාය,ධවල ඇවිදින්නන්,මකරුන්,අදිය බොහෝ දේ නිර්මාණය කොට ඇත.මේ එම නිර්මාණ වලින් කිපයක්
නිර්මාණකරු,Salavat Fidai

