tawa prashnayak thama ai ban dan kale ekentawath physical powers natte?issara mugalan hamduruwo ehema sahenna powers use karala tiyenawa.buduhamduruwoth adu wedi washayen use karala tiyenawa.eth ita passe ekenekwath beri unane ban.
tawa prashnayak thama ai ban dan kale ekentawath physical powers natte?issara mugalan hamduruwo ehema sahenna powers use karala tiyenawa.buduhamduruwoth adu wedi washayen use karala tiyenawa.eth ita passe ekenekwath beri unane ban.
This is the most shittiest thing ever heard of.
එහෙම වෙන්නෙ කොහොමද යකෝ.. තව්ව කොච්චර ලෝක තියනවද?...බුදු හාමුදුරුවො කොච්චර ප්‍රතිහාර්ය කරත් ඒ කාලෙත් නිගණ්ටය මෙල්ල උනේ නෑනෙ, දේවදත්තටත් සෘද්ධි බලයක් තිබ්බට අන්තිමට අපායෙ ගියානෙ...


බුදු හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය කරාද?![]()

පන්ච අභිඥ්ඥා හෝ ශඩ් අභිඥ්ඥ කියල කියනදේවල්නේ (ඉර්දිවිද, පුබ්බේනිවාස, දිබ්බ චක්කු,චුතුපපාත, දිබ්බ සෝත. දිවැස-මේක දිබ්බ චක්කුවලට වඩා බලවත්ලු )
ඉතින් ඔය පවර්ස් ගන්න එක ලේසිනෑ, ඉතාදුශ්කර ක්‍රමවීදයක් තුලින් තමයි ගන්නේ.
අනික බුද්ධකාලයේ පහසු කෙටිම නිවැරදිම ටෙක්නික් ඒවට තියෙන්න ඇති. ඔය අනපානයෙන් අශ්ඨසමාපත්ති (රුප 4 , අරුප ධ්‍යාන 4) අරගන, ඒවා දස කසිනවලින් අයෙත් වඩන්න ඔනි..ඊටපස්සෙ ඒවා රැන්ඩම්ලි පන්නන්න ඔනි.. ඒක අති දුශ්කරවැඩක්.මම පර්සනලි දැකලාතියනවා.තව වැඩ ඉවරනෑ, ඔතනින් එහාටත් තියනවා තව ගොඩාක්වැඩ.මෙතන කියන්න ඔනිනෑ.
ඊටපස්සේ කොහොමහරි පවර් එක(උඩ කිව්ව 5න් එකක්. තරමක් හෝ ලෙසිම දිබ්බ චක්කු කියනවා )
ඒගත්තත් ඒක නිතර අභ්‍යාස කරමින් රැකගන්න ඔනිලු, හරියට සක්විති රජකෙනෙකු ලෙස ඉපදෙන කුමාරයෙක් බඩට අවවගේ.
ඔයවිදියම තමයි ලෝකොත්තර පැත්තත්,ඉස්සර හිටපු මර්ගඵල ලාබියෝ ද කෝ කියනව. මා දන්න පරිදි ඒකට හේතුවත්, කෙටිම නිවැරදි ටෙක්නික් අතුරුදන්වී ඉතා සීමිත අය /කම්මට්ටනාචාරීවරු ලග පමනක් තිබීම
දස කසිනවලින් අයෙත් වඩන්න ඔනි meke theruma mokadda ban?dasa kasina kiyanne?ela machanදස කසිනවලින් අයෙත් වඩන්න ඔනි meke theruma mokadda ban?dasa kasina kiyanne?
patavi/aapo/thejo/wayo/aloka/aakaasa/neela/peetha/lohitha/odatha
Instructor kenek nethuwa try karanna epo.
instrcution nethuwa karoth mokada ban wenne mental problems hadenawada nattan body eka accidentally leave karanawa wage??
hammeinstrcution nethuwa karoth mokada ban wenne mental problems hadenawada nattan body eka accidentally leave karanawa wage??
ඉතින් එහෙම නොකරෙ ඇයි කියන එක තමයි මගේ ප්‍රශ්නෙ..
වෙනත් ලෝක වලට ගිහිල්ල දර්මය දේශනා කරපු එකේ, අනාගතය ගැන , ඒකාලෙ මේ ලෝකෙම අනිත් ප්‍රදේශ වල මිනිස්සු ගැන හිතුවෙ නැත්තෙ ඇයි..?
අපි උදාහරනෙකට අයින්ස්ටයින් ගමුකො, එයා සාපෙක්ෂතාවදේ හොයාගත්ත. ලෝකෙට එක ඉදිරිපත් කරා මෙන්න මෙහෙමයි කියල, ඒ ගැන උනන්දු කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දුන්නා, දේශනෙකට එන්න කිවොත් ගියා එච්චරයි නෙ. නැතුව මුළු ලෝකේ ඉන්න හැමෝම සාපෙක්ෂතාවාදේ ගැන දැනුවත් කරන්න ඕනේ කියල අයින්ස්ටයින් හැමෝටම බලෙන් ඒක උගන්නන්න හැදුවේ නෑ නෙ. ඒ මනුස්සය පාඩුවේ වැඩක් බලාගෙන හිටිය මොකෝ සාපේක්ෂතාවාදය ලෝක සත්වයාට තේරුම් කිරීමේ මිෂන් එකකට නෙවේ අයිස්ටයින් ඉපදුනේ. ඒ ගැන උනන්දු අය, ඒක තේරුම් ගන්න මොලේ තියෙන අය ඒක තේරුම් ගනියි ප්‍රශ්න තිබුනොත් අහයි ඒවට උත්තර දුන්න එච්චරයි. ඒ වගේ තමා බුදුහාමුදුරුවොත් හොයාගත්ත දේ මිනිස්සුන්ට කීව, අවස්තාව අනුව නැත්තන් ආරාධනයක් ආවොත් බණ කීව මිසක් ලෝකේ ඉන්න ඔක්කොම එක එකා හොය හොය බලෙන් නිවන් දක්කන්න උවමනාවක් තිබුනෙ නෑ, එහෙම කරන්න ඕනේ කියල අපිට බලාපොරොත්තු වෙන්න හේතුවකුත් නෑ.
බුදුහාමුදුරුවෝ කියන්නෙත් ලෝකේ එක කාලෙක බිහිවෙච්ච අලුත් දෙයක් ලෝකෙට කියල දුන්න දාර්ශනිකයෙක් විදිහට නොහිතා අමුතු මැජික් කාර සුපර් මෑන් කෙනෙක් විදිහට හිතුවම තමා ඔය ප්‍රශ්න එන්නේ.


ඔව් ඕක හරි අන්‍ය ආගමිකයන් වගේ පිරිස් වැඩි කරගන්න ප්‍රචාරණය දෙන්න මට උවමනා නැ කියලා ප්‍රශ්නයක් ආපු තැනකදී කියලා තියෙනවා, නිවනට අවශ්‍ය සියල්ල ඒ විදිහටම දේශනා කරයි කියනවා ඇට්ටේරියා කැලේ වුපමාවෙන්
අනාගතේ අතීතේ කියලා නැ අවශ්‍ය දේවල්ම විතරයි කියලා තියෙන්නේ ෂිරපත හැකිලෙන දිගහැරෙන විදි ගැන ඒවගේ තව විශේෂ කාරණා ගොඩක් කියලා තියෙනවා ආපු ප්‍රශ්න විදිහට විසදපුවා
බෞද්දාගම ගැන වැඩි දනුමක් නැති කෙනෙක් මුලින්ම අභිදර්මය ඉගනගන්න එක තේරුමක් තියනවද.? මම අර අබිදර්මය ගැන යූ ටියුබ් එකේ තියන සීරිස් එකේ පලවෙනි වීඩියෝ එකේ විනාඩි 50ක් විතර බැලුව. සෑහෙන්න ලොජිකල් ගතියක් තිබුන මුලදි, ඒත් අර බුදුහාමුදුරුවො තවුතිසාවෙ බණ කියපු එක ගැන කිව්ව දේ ටිකක් පිලිගන්න අමාරුයි... එතනදි කිව්ව time dilation එක නම් ගොඩක් logical ඒත් ඔය කතාව විශ්වාස කරන්න ඔයිට වඩා කරුණු තියෙන්න ඕනෙ...
මට දැනගන්න ඕනෙ ඔය සීරීස් එකේ වීඩියොස් ඔක්කොම බැලුවම හැම ප්‍රශ්නෙකටම තාර්කික උත්තර ලැබෙනවද කියන එක...?
මම දන්නව සුලු ප්‍රමානයක් හරි විශ්වාසය මත පදනම් වෙලා තමයි ඕව තේරුම්ගන්න වෙන්නෙ කියල ඒත් වැඩි ප්‍රමානයක් තර්කය මත පදනම් වෙන්න පුලුවන් නම් ගොඩාක් දුරට ඇත්ත කියල හිතන්න පුලුවන්
මෙතන තර්කය ගොඩනගන්නෙම බුදුන් වහන්සේ මේ විශ්ව්යේ පහල වෙච්ච අසමසම කෙනා කියලන පදනමේ ඉඳල... බුදුන් වහන්සේ සාමාන්‍ය මිනිහෙක් විතරක් නම් මේක කතා කරල තේරුමක් නැහැ කොහොමටත්....
මෙතන තියන ප්‍රශ්නෙ ගොඩාක් ප්‍රාතිහාර්‍ය පාන්න , මුලු විශ්වයෙම යතාර්තය දකින්න්න පුලුවන්කම තිබ්බ කෙනා මේ විශ්වයේ හම ජීවියෙක්ටම වැදගත්ම දර්මය ඉතාමත් සුලු කොටසකට විතරක් බෙදල දුන්නෙ ඇයි කියන එක...
එක්කො එහෙම කරන්න අපිට නොතේරෙන හේතුවක් තියෙන්න ඇති, එහෙම නැත්තන් බුදුන් සම්බන්ද කතාව අනිත් ආගම් වල එන කතා වගේම ප්‍රබන්දයක් විතරඉ..
ගුරෙක් ඉදලත් මොකද ගෝලයන්ගෙන් කරුණු විමසන්නේ .. ??? logical කියල හිතන් හිටියට හැම logic එකක් ම තේරුම්ගන්නේ තමන් දන්නා කරුණු වලට සාපේක්ෂව . එක නිසා ස්වයං ගවේෂණයෙන් තමයි සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුළුවන් වෙන්නේ.. ඔය කියන වීඩියෝ එකවත් සම්පුර්නෙන් බලන්න වීර්යයක් (එනයි ප්‍රඥාවක්ද) නැතුව අභිධර්මයේ හරි වැරදි හොයන්න යන එක තරම් මෝඩකමක් නම් තවත් නැහැ කියලයි මට පෙන්නේ.
ඊට වඩා මෝඩකම් තව තියනව බන්...
ex:-පොතක තියන දේවල් අන්ධ බක්තියෙන් විශ්වාස කිරීම....


මෙතන තර්කය ගොඩනගන්නෙම බුදුන් වහන්සේ මේ විශ්ව්යේ පහල වෙච්ච අසමසම කෙනා කියලන පදනමේ ඉඳල... බුදුන් වහන්සේ සාමාන්‍ය මිනිහෙක් විතරක් නම් මේක කතා කරල තේරුමක් නැහැ කොහොමටත්....
මෙතන තියන ප්‍රශ්නෙ ගොඩාක් ප්‍රාතිහාර්‍ය පාන්න , මුලු විශ්වයෙම යතාර්තය දකින්න්න පුලුවන්කම තිබ්බ කෙනා මේ විශ්වයේ හම ජීවියෙක්ටම වැදගත්ම දර්මය ඉතාමත් සුලු කොටසකට විතරක් බෙදල දුන්නෙ ඇයි කියන එක...
එක්කො එහෙම කරන්න අපිට නොතේරෙන හේතුවක් තියෙන්න ඇති, එහෙම නැත්තන් බුදුන් සම්බන්ද කතාව අනිත් ආගම් වල එන කතා වගේම ප්‍රබන්දයක් විතරඉ..
මගේ අදහස මම කිවේ ඒ මතයේ ඉඳගෙන නෙවේ.
බෞද්ධයෙක් නං එහෙම හදාගත්තට කමක් නෑ ශ්‍රද්ධාව හින්ද, තාර්කික උත්තර බලාපොරොත්තු වෙන උඹ එහෙම හදාගන්න හේතුවක් නෑ නෙ. බුදුහාමුදුරුවෝ මැජික් කාරයෙක් කියල අතාර්කික පදනමක් හදාගෙන ඒ පදනම උඩ ඉඳගෙන ඇයි එහෙමනං මෙහෙම කරේ නැත්තේ කියන ප්‍රශ්නෙට තාර්කික උත්තර බලාපොරොත්තු වෙන්න බෑ නෙ. ඒකට උත්තරෙත් එහෙනං අතාර්කිකවම "ඒක එහෙම තමා" කියල හිතපන් වැඩේ ඉවරයි නෙ. 
ඔය උබ හිතන්නෙ බුදු කෙනෙක් පහල වෙන්නෙ මේ මනුස්ස ලෝකෙට ඒතරයි කියල හිතාගෙනනෙ..
එහෙම නෑ.. බුදු කෙනෙක් පහලවෙන්නෙ තුන් ලෝකෙටම.. ඒකනෙ තිලෝගුරු කියන්නෙ.. දිව්‍ය, මනුශ්‍ය, බ්‍රහ්ම.. මේ ලෝක තුනටම තමා බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්නෙ.. සාමාන්‍යයෙන් බුදු කෙනෙක් සූවිසි අසංඛ්‍යයක් සත්වයොන්ට නිවන් අවබෝද කරවනවා...
බුදු කෙනෙක්ගෙ විෂය ක්ශේත්‍රය දස දහසක් සක්වලවල්...
බුදු හාමුදුරුවො දම්සක් පැවතුම් සූත්‍රය දේශනාකරද්දි මිනිස්සු හිටියෙ 5ක් උනාට දෙවියො කෝටි ප්‍රකෝටි ගානක් හිටිය... පිට සක්වලවල් වලින් පවා ඇවිත්..
එහෙම බැලුවම අපේ මේ පෘතුවියෙ ඉන්න බිලියන 7 ගැන කවර කතාද..
ඒත් බුදු හාමුදුරුවො අපි ගැනත් නොසලකා හැරල නෑ...
විනය පිටකය බැලුවොත් ඒක තේරෙනව..
ප්‍රාතිමෝක්ශය, ශික්ෂාපද නිසා තමයි මෙච්චරකල්වත් මේ ශාසනය පැවතුනේ..
නැත්තං බුදු හාමුදුරුවො පිරිනිවන් පාල අවුරුදු කීපයක් ඇතුලතම බුද්ධ ශාසනය අතුරුදන් වෙනව..
ඕක වේරඥ්ජ් සූත්‍රයෙ තියනව...
integral calculus wage dewal da?![]()

maths වල මොනාද බන් විශ්වාස කරන්න තියෙන්නෙ... ඒක වැඩ පහසු කරගන්න හදපු ටූල් එකක් විතරයි... ඒක කවුරුත් අන්ද බක්තියෙන් අදහන්නෙ නෑ.. ඒකෙ ලිමිටේශන් තියනව කියල ගොඩක් ආය දන්නව...![]()

හි හි ඒ වගේම තමයි ඔය කියන කරුනුත් , ප්‍රඥාව තියෙනවා නම් අන්ධ විශ්වාසයට එන්න ඕනි නැහැ. 