- ගෑනි පිට ගිය හැටි සහ මුං ඇට -
ඔන්න අනාගතේ ගැන හිතල අලුත බැඳපු බිරිඳව තනිකරලා රට රස්සාවකට ගිය තරුණ සැමියෙක් අවුරුදු දෙක තුනකට පස්සෙ
ආපහු සියරට ඇවිත් කාලෙකට පස්සෙ හම්බ වුනු තරුණ බිරිඳගෙ තුරුලෙ ඇයගෙ උණුසුමේ මිහිර විඳගනිමින් ඉන්න ගමන
බිරිඳගෙ කොට්ටෙ යට කොලේක ඔතල තිබ්බ මුංඇට හයකුයි රුපියල් එකසිය විස්සකුයි දැකල මේ මොනවද කියල ඇහුවලු...
ඒ අහපු ගමන මේ තරුණ බිරිඳගෙ ඇස්වලින් දොඹගෙඩි සයිස් කඳුළු කැට වැක්කෙරෙන්න වුනා...
ඇයි ඇයි මොකද රත්තරනේ ඔයාට ගෙදර මතක් උනාද,අපි හෙට අනිද්දට ඔයාලගෙ ගෙදර ගිහිං එමුකො හා හා දැන් නාඩ ඉන්නකො...
ඒ වුනාට බිරිඳ අඬන එකනං නැවැත්තුවෙ නෑ...
ඔයා මම නැතුව ගොඩක් දුකෙන් හිටිය කියල මම දන්නව රත්තරං,මම රට ගියෙ හිතකින් නෙවෙයි අපි දෙන්නගෙ අනාගතේ ගැන හිතලමයි...
ඒ ගමන ඇඬිල්ල වැඩිවුනා බිරිඳ ඉකි ගගහ අඬද්දී මනුස්සය කොහොම වාවගෙන ඉන්නද...
ඔයා අඬනකොට මටත් වාවන්නෙ නෑ,මම කොහොම ඉවසගෙන ඉන්නද...
නෑ අනේ මම කොහොමද ඔයාට මේවා කියන්නෙ මගෙ පපුව පැලෙන්න එනවා,මට වාවගන්න බෑ අනේ මට මැරෙන්න ඕනෑ මට මැරෙන්න ඕනෑ ඈඈ ඈ...
හා හා නාඩා කියන්නකො මොකද මොකද මේ...
එහෙනං මම කියන්නද ඔයා මාත් එක්ක කේන්ති ගනීද දන්නෙ නෑ අනේ මට බයයි...
අපොයි මොකට කේන්ති ගන්නද ඔයා කියන්නකො...
ඔයා රට ගියාම මට තනියම ඉන්න බෑ පාලුයි දුකයි තනිකම කියාගන්න කෙනෙක් නෑ මම හැමදාම රෑට කොට්ටෙ තෙමෙනකල්ම අඬනව,
මම ඔහොම දුකෙන් ඉන්නව දැකපු අර හංදියෙ කුලී ගෙදර ඉන්න අයිය මගෙන් ඇයි දුකෙන් ඉන්නෙ කියල විස්තර අහල මගේ පාලුවයි තනියයි මකාගන්න එයා උදව් කරන්නං කිව්ව,
ඉතිං ඊට පහුවද ඉඳන් ඒ අයිය හැමදාම රෑට ඇවිත් ඔයා නැති තනිය මැකුවා...
ඉතිං ඒකෙයි මේ මුං ඇට වලයි තියෙන සම්බන්දෙ මොකක්ද...
ඒ අයිය මාව බලන්න එන හැමදාම මතක්වෙන්න කියල මුංඇටේ ගානෙ අරං ආවා ඔය මුංඇට එව්ව තමා...
තමන්ගෙ බිරිඳගෙ අවංක කමටයි ඇත්තම කීව එකයි ගැන මේ තරුණයට දුක හිතුණා...
ස්වාමි පුරුෂයෙකුට අහන්නට අමාරු කතාවක් උනත් ඔයා අවංකව ඇත්තම කියපු එකට මම හරි කැමතියි,සමාව දෙන්න බැරි වැරද්දක් මේ ලෝකෙ නෑ කියනවනෙ,
මටත් ඔයාට සමාව දෙන්න බැරිකමක් නෑ අනික ඒ මනුස්සය ඇවිත් තියෙන්නෙත් දවස් හයනෙ, එතකොට මේ රුපියල් එකසිය විස්ස මොනවද...
එකතුවෙලා තිබ්බ මුං ඇට කිලෝ දෙකක් ගිය සුමානෙ මම හංදියෙ සිල්ලර කඩේට දීල සල්ලි ඉල්ල ගත්ත,
ඔය තියෙන්නෙ ඒ සල්ලි තමයි...

======================================
රෙප් නොදාන උන් ගෙ ගෙවල් වලටත් මුං ඇට වර 