ජබුර අඩු කරපියව්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ජබුර අඩු කරපියව්

    ජබුර අඩු කරපියව් :angry::angry:

    18402978_1936572953241005_1653894067733604684_n.png
     
    • Like
    Reactions: Rockstar Athelete

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මම නම් නිව්ඩේල් කන්නෙම නෑ අඹේවෙල යෝගට් එක නම් මැක්සා. නැතනම් හයිලන්ඩ් කන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපෝ මම නම් නිව්ඩේල් කන්නෙම නෑ අඹේවෙල යෝගට් එක නම් මැක්සා. නැතනම් හයිලන්ඩ් කන්නේ.

    :lol::lol: උබ කන නොකන එක ඇහුවේ කව්ද දැන් ??:lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතිං දැන් තෝ ඕක අපිට කියන්නේ මොකටඩ මිනිහෝ.
    ආ මෙන්න..

    Fonterra Brands Lanka (Private) Limited
    100, Delgoda Road, Biyagama, 11650, Sri Lanka
    [email protected]
    +94 11 2488 032

    Anchor Hotline – 0777995522
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉතිං දැන් තෝ ඕක අපිට කියන්නේ මොකටඩ මිනිහෝ.
    ආ මෙන්න..

    Fonterra Brands Lanka (Private) Limited
    100, Delgoda Road, Biyagama, 11650, Sri Lanka
    [email protected]
    +94 11 2488 032

    Anchor Hotline – 0777995522

    පව් යකෝ

    උඹට කවුද දැන් කිව්වේ?? :lol::lol::lol:
    :lol:

    මන් ඇහුවද මට කියන්නේ මොකද කියල. උබ කන්නත්ත්ම් නොකා හිටපන් :lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඊය බන් ඕවා කන්නේ කවුද DCD එක්ක? අපි නම් කන්නේ දකුණේ ලකී යෝගට්.

    කොල්ලොනේ
    දකුණේ නේ
    ලකී යෝගට් නේ
    කනවනේ
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඉතිං දැන් තෝ ඕක අපිට කියන්නේ මොකටඩ මිනිහෝ.
    ආ මෙන්න..

    Fonterra Brands Lanka (Private) Limited
    100, Delgoda Road, Biyagama, 11650, Sri Lanka
    [email protected]
    +94 11 2488 032

    Anchor Hotline – 0777995522

    rathu wela idapu thota rep deela nil kare ohoma nalawanna newe. wenada wage thawa tikak sarata katha karpan miniho:angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපෝ මම නම් නිව්ඩේල් කන්නෙම නෑ අඹේවෙල යෝගට් එක නම් මැක්සා. නැතනම් හයිලන්ඩ් කන්නේ.

    :yes::yes: මාත්. ඔය දෙකම නැති උනොත් චෙලෝ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊය බන් ඕවා කන්නේ කවුද DCD එක්ක? අපි නම් කන්නේ දකුණේ ලකී යෝගට්.

    කොල්ලොනේ
    දකුණේ නේ
    ලකී යෝගට් නේ
    කනවනේ

    යෝගට් වලට වඩා තොපි කන්නේ තණ කොලයි පුණ්නක්කුයිනේ.

    හරක්නේ
    දකුණෙනේ
    තණකොළනේ
    කනවනේ... :lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යෝගට් වලට වඩා තොපි කන්නේ තණ කොලයි පුණ්නක්කුයිනේ.

    හරක්නේ
    දකුණෙනේ
    තණකොළනේ
    කනවනේ... :lol::lol:

    :lol::lol: පව් හුත්තෝ.... :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,682
    2
    54,274
    113
    අපෝ මම නම් නිව්ඩේල් කන්නෙම නෑ අඹේවෙල යෝගට් එක නම් මැක්සා. නැතනම් හයිලන්ඩ් කන්නේ.

    :yes::yes: මාත්. ඔය දෙකම නැති උනොත් චෙලෝ.

    :yes: හයිලන්ඩ් තියෙනවද අහල නැති වුණොත් තමයි නිව්ඩේල්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    යෝගට් වලට වඩා තොපි කන්නේ තණ කොලයි පුණ්නක්කුයිනේ.

    හරක්නේ
    දකුණෙනේ
    තණකොළනේ
    කනවනේ... :lol::lol:

    බෙන්තර ගඟෙන් එහා නේ
    මෝඩයි නේ
    රිදුණා නේ
    අඬනවා නේ...
    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    චෙලෝ කියන්නෙ මොකක්ද බං?

    වාදන භාණ්ඩයක් බන්

    ටෝමාගේ බොරු බන් ඕක කන යෝගට්... එකෙක් දැම්මම එනවා අපි කන්නේ මේක අරක කියාගෙන:lol: