තමන් සෝවාන් මගඵල ලාභියෙකු බව පවසමින් බොහෝ ස්වාමීන්වහන්සේලාව අපහාසට සහ උපහාසයට ලක්කරමින් එලකිරි ආගමික අංශය තුල උමතු මෙන්ම ලාමක ආකාරයට හැසිරෙන Skylark හෙවත් කමල් වික්රමනායක නම් පුද්ගලයා ගැන සම්පූර්න විස්තරයක් Skylark අනතුර හා නිරුවත නම් මෙම ත්රෙඩ් එකෙන් ඔබට කියවිය හැකියි.
බොහෝ දෙනා හට යහපතක් වන අයුරින් එම ත්රෙඩ් එක පලකළ mmaxx මිතුරා හට අපගේ සුවිශේෂ ස්තුතිය පලකර සිටිමු.
බොහෝ දෙනා හට යහපතක් වන අයුරින් එම ත්රෙඩ් එක පලකළ mmaxx මිතුරා හට අපගේ සුවිශේෂ ස්තුතිය පලකර සිටිමු.