ඉතින් කියපන්කො අගේ නොකරමටනං එහෙම ක්‍රමයක් මතක්වෙන්නේ නෑ මොලෙන් ගේම ගහල ගොළු කරන විදිහක්
උබට විදිය PM එකක් දාන්නම්


ඉතින් කියපන්කො අගේ නොකරමටනං එහෙම ක්‍රමයක් මතක්වෙන්නේ නෑ මොලෙන් ගේම ගහල ගොළු කරන විදිහක්


මේක ලිවුවේ කවුද එයාගේ දැන උගත් කම කොහොමද කියන්න මම දන්නේ නැ.හැබැයි දැන් O/L pass නැති උනුත් කියන්නේ හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ කියලා.හරියට මේ ලොකේ තියෙන හැමදේම විද්‍යාත්මකව ඔප්පු කරලා වගේ. විද්‍යාවට ගොඩාක් දේවල් ඔප්පු කරගන්න බැ. විශ්වයේ හා ලෝකයේ ඇති වීම ගැනත් තියෙන්නේ මතයක් විතරයි.අද හරි කියල හිතන ඔය කියන මහ ලොකු විද්‍යාත්මක මත තව අවුරුදු ගානකින් වෙනස් වෙනවා. හොදම වැඩේ, කතා කරන්න ගියාම ලංකාවේ තරම් විද්‍යාඥ්යො ලොකේ වෙන කොහෙවත් නැ.

ඕකට මානසික ලෙඩෙක් වෙන්න ඕනේ නෑ සාමන්‍ය කෙනෙක්ට උනත් වෙන්න පුළුවන් නෙ. දැන් අපේ රටේ ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහල උත්තරේ දන්නේ නැත්තන් ඒත් මොකක්හරි හදල කියනව මිසක් කවදාවත් අනේ උපාසක අම්මේ මම එක දන්නේ නෑ කියනව හරි අඩුයි නෙ.

මට නම් හැම වෙලාවකම හිතෙන්නේ මරණින් පස්සේ මේ හැම දෙයක්ම ඉවරයි කියලා.... ඊළගත් ආත්මයක්, චුති සිතක්, ස්වර්ගයක් මේ ඔක්කොම මිනිස්සු නිර්මාණය කරගත්ත කාල්පනික.... ලෝකයේ පරිණාම කි‍්‍රයාවලිය දිහා බලපුවමත්, ආගම්වල ඉගැන්වීම්වල ඇති අතාර්කික කරුණු නිසාත් ඒක වැඩියෙන් ඔප්පු වෙනවා....
ඔන්න LazyLizard පිළිගත්තා මන් ඉදිරිපත් කල විදිය හරි කියලා![]()

ඉතින් කියපන්කො අගේ නොකරමටනං එහෙම ක්‍රමයක් මතක්වෙන්නේ නෑ මොලෙන් ගේම ගහල ගොළු කරන විදිහක්




මු ගොළු වෙලාද![]()

නැහැ උට කරන විදිය කියලා දුන්නා..උටත් හිතෙනවා මන් කියන දේ කරන්න පුළුවන් කියලා![]()


ඔන්න LazyLizard පිළිගත්තා මන් ඉදිරිපත් කල විදිය හරි කියලා![]()


මු ගොළු වෙලාද![]()
හම්මෝ මමනං ගුරාට දිනුම දීල අයින්වෙනව ඒ ක්‍රමේට ගොළු කරන්න ආවොත් 
itin ban Gauthama Buddha ta kalin 28 denek hitiya ne, they also found the same truth
ගොළු උනා බන් විනාඩි දහයක් විතරහම්මෝ මමනං ගුරාට දිනුම දීල අයින්වෙනව ඒ ක්‍රමේට ගොළු කරන්න ආවොත්
![]()


මේවා කරන්න කවුරු තීරණ ගන්නවද දන්නේ නැහැ. 



මට තියෙන ප්‍රශ්නේ මේකයි.පොඩ්ඩක් මම කියන දේ අහපල්ල.
මේ දොස්තර මහත්තය කියනවා වගේ ,නවීන මනෝ විද්‍යාව අනුව බණ කියනකොට මිනිස්සු දොහොත් මුදුන් දීලා වඳිනකොට අර බණ කියපු බුදු හාමුදුරුවන්ගේ හිතේ මාන්නයක් ඇති වෙලා තියෙනවා.එතකොට උන් වහන්සේ තවත් මාන්නෙන් බණ කියලා තියෙනවා බොරු ගොත ගොත.
ඒ කියන්නේ නවීන මනෝ විද්‍යාව අනුව බුදු හාමුදුරුවෝත් මානසික රෝගියෙක්.මොකද ඔය කාටත් කලින් ධර්මය දේශනා කරල තියෙන්නේ උන්වහන්සේනේ.
එසේ මෙසේ කෙනෙක් නෙමේ කියන්නේ.ලංකාවේ එම්බීබීඑස් වෛද්‍යවරයෙක්.
වෛද්‍යවරු ඉන්නවනම් පොඩ්ඩක් පිළිතුරු දෙනවද?![]()
Delusion -මිත්‍යාවන් සත්‍යලෙස දැකීම
Hallucination -ශබ්ද , ගන්ධ , රූප පෙනීම
"තමාට විශේෂ මානසික බලයක් ඇති බව සිතීම"
"තමාගෙන් කිරණ පිටවෙන බව සිතීම"
මේවා භින්නෝන් මාද රෝගයේ ලක්ෂණ