Dorawal lee walin danna kohomath
window frames lee walin dala window eka aluminum dannath puluwan neda?
mama hitanne aluminium walin dala wooden paint eka gahanna puluwan, eka laba athi lee walata wada.
ow aluminium laabi wage kiuwa widiyata kattiya. eth mata thama quotation labune na
lee and aluminium mix eken danmoth awlk wei dA?



rep 8+
මන් හිතන්නේ ඇලුමිනියම් ලාබ වෙයි,
ලි නම් අඩියක් 350 සිට ඉහලට හදන කුළිත් අඩියට 300ක් වෙයි
ලී වලින් කරනවානම් හොද ළී ටිකක් දන්නා කෙනෙක් එක්ක ගිහින් තෝරලා පදම් කරගන්න නැත්තන් පස්සේ කලෙක ඇකිලෙනවා පුස් කන සීන් ඒවි අව්වට වැස්සට,
ඊට පස්සේ හොද වඩුවෙක් අල්ලන් වර්ග අඩි ගානට කතා කරන් හදවගනින් උන්ට ලි අරන් ඔක්කොම කරලා දෙන්න කියන්න එපා උන් හොරට වැඩ කරයි ලාබේ බලන්, එකෙක් විශ්වාස කරන්න එපා තමන් දන්නා තැනකින් හොද ලි ටිකක් දාල හදවන එකම තමයි හොද.
ඇලුමිනියම් නම් එච්චර යන්නේ නැති වෙයි
lee walin karanwa nam honda leeyak wennath one.mokada thawa awrudu 10 ayeth change karanna ba, anika machan uba kiuwa gaana ta thawa add wenawa saraneru locks wala ganan.



dann place wala ganan ban ekai mama baluwe anyway thanks machan rep 8+
පිස්සු බන් 8x 8 ජනේලේටම යාවි 50කට කිට්ටු ගානක් ඇලුමිනියම් එච්චර යනවද ?
aluminium walatath ita wada adu ganak yai kiyala hithenawa
thama quotation labune nathi nisa hariyatama kiyanna ba ban



