zstty
අනේ කොටෝ .....
අද දවසට හම්බ වෙච්ච ඒවා මදිද? තව දාගෙන මේකත් බම්ප් කරන්නේ.
රුපියල් සත අස්සේ අලුක්කාල් ගහන්නතුව හිටු......
ewa wadak neha ban meke ona mata
ado araka thamai ussala thiyenne kasuni
wede confirm eki mirihaneth gihin
සනාගේ එක කොලිටි මදි නේද බං ??
නිවේදිකාවගේ ෆොටෝ ෂුට් එක කලේ ප්‍රොෆෙෂනල් කමරාමන් කෙනෙක්ද දන්නේ නැහැ. ෆොටෝ ටික කොලිටියට තිබ්බොත් හොඳයි...
සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.Hi...

