ඇමසීන්-Untold Story

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
දවසක් ඇමසින් එක්ක පොඩ්ඩක් කතා කරන්න ලැබුනා. ඔහු ගැන එළකිරියේ කිසිවෙකු නොදන්නා දෙයක් මේක. ඇමසින් ගේ සත්‍ය නම නිරංග අබේසේකර.

ඇමසීන්-Untold Story

Damith-2_images_SLN_Media_News_2017Year_Gossip_thumb_medium550_0.jpg

ලොව ලාබාලතම උපාධිධාරියා ශ්‍රී ලංකාවේ ඇමසීන්

ඊ-මේල් ලිපිනය හදා ගත්තේ වයස 03 දී...

පරක්‌ තෙරක්‌ නොපෙනෙන තරම් දැනුමින් සන්නද්ධ වූ උපන් හපන්කම් ඇති මානව සම්පත් රටක බිහිවන්නේ කලාතුරකිනි. එවැනි දුර්ලභ ගනයේ මානව සම්පතකි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඉගෙනුම ලබන තොරතුරු තාක්‌ෂණය පිළිබඳව බ්‍රිතාන්‍යයේ පරිගණක සංගමයේ සහතිකලත් උපාධිය (B C S IT Digree) ලැබූ නිරංග අබේසේකර (ඇමසීන් ) නම් වූ ලාබාලතම උපාධිධාරියා

ඔහු ඉකුත්දා 2012 ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සිය දක්‌ෂතා මෙන්ම ලබා ඇති සම්මාන සහතික උපාධි පිළිබඳව දෑනුම් දුන්නේය . වයස අවුරුදු දහහතරක්‌ වන විට ලොව ප්‍රථම ලාබාලතම උපාධිධාරියා වූ ඔහු ශ්‍රී ලාංකික දරුවෙකු වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ප්‍රශංසා කොට තිබිණි. බුද්ධිමත්භාවයටත් උගත්කමටත් ලොව කොතැනක වුවද මහඟු පිළිගැනීමක්‌ ඇති බවත් මෙහිදී ජනාධිපතිවරයා නිරංග අබේසේකර (ඇමසීන් ) ට පවසා තිබිණි.

මේ ලෝ තලය අරුම පුදුම විශ්ව ගම්මානයක්‌ බවට පරිවර්තනය කරනුයේ නවින තාක්‌ෂණික මෙවලම් පරිගණක වෙබ් අඩවි අන්තර්ජාලය ඇතුළු තාක්‌ෂණික ඥානය නිසාවෙනි. අසුරු සැනින් සියල්ල පිට නොපිට පෙරලන තාක්‌ෂණය ඇමසීන්ට නම් අරුමයක්‌ නොවේ. ඔහු ලොව ලාබාලතම උපාධිධාරියා වන්නේ, මෙකී තාක්‌ෂණික ඥානය සිය ලේ නහර හරහා සිරුරටම කාවැදී ඇති ජීවය සරි විෂයක්‌ම වූ නිසාය. ඔහු උපන්දා සිටම අති දක්‌ෂ දරුවෙකු බව නොකියාම බැරිය. වයස අවුරුදු තුන වන විට
ඔහුටම අනන්‍ය වූ ඊ-මේල් ලිපිනයක්‌ සකසා ගැනීමට තරම් හැකියාවක්‌ ඇතිවන්නේ උපන් හැකියාවේ මහිමයෙන්ම විය යුතුය.
ප්‍රේමානන්ද නඩරාඡ් සහ ලක්‌ෂි ප්‍රේමානන්ද ශක්‌තිවේල් මව්පිය යුවල ගේ එකම දරුවෙකු වන ඇමසීන්ව මෙලොව එළිය දකින්නේ, වසර 1995 මැයි 13 වැනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ය. වසරින් වසර ඔහු ලෝකය දකින්නේ, වෙනස්‌ම වූ රටාවකට බව ඔහුගේ මව්පියන් මුල සිටම තේරුම් ගෙන තිබිණි. තාක්‌ෂණය ආයතනයක සේවයේ නියුතුව සිටි ඇගේ මව, ඇමසීන් කුඩා කල සිටම සිය රැකියා ස්‌ථානයට ගෙන ගියේ, පුත්‍රයාට රැකවරණය ලබා දීමට විශ්වාසදායි ස්‌ථානයක්‌ නොවූ බැවිනි.

මම නිරංග ලැබෙන්න ඉන්න කාලෙත් නිවාඩු ගත්තේ නෑ. ඔහු උපදින දිනට පෙර දින දක්‌වාම උසස්‌ තාක්‌ෂණික ආයතනයක සේවය කළා. එතනදි ළමයින්ට උගන්වනවා මෙයා කුස තුළ ඉඳන් අහන් ඉන්නත් ඇති. ඒ විතරක්‌ නෙවෙයි නිරංග අබේසේකර (ඇමසීන් )ද ඉපදිලා වයස මාස හතරක්‌ වෙද්දි මම එයත් අරන් ආපහු රැකියාවට ගියා. මෙයාව බලා ගන්න ගමන් තමයි අපේ ආයතනයේ දරුවන්ට තාක්‌ෂණ විෂය ඉගැන්නුවේ. අවුරුද්දක්‌ විතර පහුවෙන කොට මෙයා පරිගණකය අතගානවා. එයාට කැමති දේ කරනවා. අවුරුදු දෙකක්‌ පමණ වන විට ඔහු බොහොම දක්‌ෂ විදිහට පරිගණකය හසුරවනවා. අපි එයාට කැමති විදිහට වැඩ කරන්න දීලා බලාගෙන හිටියා. දරුවෙක්‌ට ඇත්තටම ඉගෙනීම සඳහා අවශ්‍ය වන්නේ නිදහස... මෙයා අවුරුදු තුන හතරක්‌ වනවිට මහා දැනුමකින් සන්නද්ධ වෙනවා කියලා අපට තේරුණා. ඒ දැනුම තහවුරු කරන්න පුළුවන් විදිහට හසුරවන්න අවශ්‍යම ආයතන වෙත අපි ඇමසීන් ව යොමු කළා. ඔහු වයස අවුරුදු තුන සපිරෙන විට ඔස්ට්‍රලියාවේ යුනික්‌ ජාත්‍යන්තර පාසලට ඇතුළත් කළා. වසර දෙකකින් කළ යුතු වැඩ කොටස ඔහුට වසර හතරක්‌ සපිරෙන විට අවසන් කිරීමට ඔහු සමත් වුණා. මේ නිසා අපි ඔහුව Mount XD School ජාත්‍යන්තර පාසලට ඇතුළත් කළා. පළමු පන්තියේ ඉන්න කොට ඇමසීන් දෙවැනි පන්තියේ ළමයින්ටත් වඩා දැනුමක්‌ තිබුණා. ඒ නිසා ඩබල් ප්‍රමෝෂන් දීලා ඔහුව තුන්වැනි පන්තියට ඇතුළත් කළා. හතරේ පන්තියේදිත් නැවතත් ඩබල් ප්‍රමෝෂන් දුන්නා. ඒ නිසා ඔහු වයස අවුරුදු 13 ක්‌ වෙද්දි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. ජාත්‍යනන්තර පාසලක්‌ නිසා විද්‍යා විෂයන්ට මුල් තැන දීලා ජීව විද්‍යාව හා රසායන විද්‍යාවත් ප්‍රංශ භාෂාවත් ඇතුළු විෂයන් නවයක්‌ හැදෑරුවා. සෑම විෂයක්‌ම ඒ සාමාර්ථ සමඟ සමත් වෙන්න ඔහුට හැකි වුණා. දැන් ඇමසීන් හට වයස අවුරුදු 24 යි. මේ වන විට ඇමඕස්ට්‍රේලියාවේ ලාබාලතම විශ්වවිද්‍යාල දේශකයෙකු ලෙස කටයුතු කරයි. ඇමසීන් මව වන ලක්‌ෂි සිය පුත්‍රයා පිළිබඳ උපන් අනුපමේය ස්‌නේහයෙන් පැවසුවාය.

නිරංග අබේසේකර (ඇමසීන් ) සිය මවට පියාට රටට දැයට පමණක්‌ නොව ලොවටම අභිමානයකි.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Oba daksayeku bava piligannava. Namuth oba sevaya karana place eka pili gatha nohaka. Oba Srilankikayek nam, Srilankavata avith sevaya karanna. Oba Daksayek nam Lankave Duppath kama nathi karanna. Lankikain siyalu denama Pohosathun karanna.
 
Last edited:

raman2

Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    fake එකෙන් බොරු එපා අමසියෝ... තෝ වාරයේ කරෝල store keeper නාකියෙක් කියල කව්රුත් දන්නවා

    ඔය වෙන කොල්ලෙක් ගේ කතාවක් :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    fake එකෙන් බොරු එපා අමසියෝ... තෝ වාරයේ කරෝල store keeper නාකියෙක් කියල කව්රුත් දන්නවා

    ඔය වෙන කොල්ලෙක් ගේ කතාවක් :lol::lol:

    amazin ge real pic ekak tibba neda hoyala ganilla :lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    දවසක් ඇමසින් එක්ක පොඩ්ඩක් කතා කරන්න ලැබුනා. ඔහු ගැන එළකිරියේ කිසිවෙකු නොදන්නා දෙයක් මේක. ඇමසින් ගේ සත්‍ය නම නිරංග අබේසේකර.

    ඇමසීන්-Untold Story

    ලොව ලාබාලතම උපාධිධාරියා ශ්‍රී ලංකාවේ ඇමසීන්

    ඊ-මේල් ලිපිනය හදා ගත්තේ වයස 03 දී...

    පරක්‌ තෙරක්‌ නොපෙනෙන තරම් දැනුමින් සන්නද්ධ වූ උපන් හපන්කම් ඇති මානව සම්පත් රටක බිහිවන්නේ කලාතුරකිනි. එවැනි දුර්ලභ ගනයේ මානව සම්පතකි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඉගෙනුම ලබන තොරතුරු තාක්‌ෂණය පිළිබඳව බ්‍රිතාන්‍යයේ පරිගණක සංගමයේ සහතිකලත් උපාධිය (B C S IT Digree) ලැබූ නිරංග අබේසේකර (ඇමසීන් ) නම් වූ ලාබාලතම උපාධිධාරියා

    ඔහු ඉකුත්දා 2012 ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සිය දක්‌ෂතා මෙන්ම ලබා ඇති සම්මාන සහතික උපාධි පිළිබඳව දෑනුම් දුන්නේය . වයස අවුරුදු දහහතරක්‌ වන විට ලොව ප්‍රථම ලාබාලතම උපාධිධාරියා වූ ඔහු ශ්‍රී ලාංකික දරුවෙකු වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ප්‍රශංසා කොට තිබිණි. බුද්ධිමත්භාවයටත් උගත්කමටත් ලොව කොතැනක වුවද මහඟු පිළිගැනීමක්‌ ඇති බවත් මෙහිදී ජනාධිපතිවරයා නිරංග අබේසේකර (ඇමසීන් ) ට පවසා තිබිණි.

    මේ ලෝ තලය අරුම පුදුම විශ්ව ගම්මානයක්‌ බවට පරිවර්තනය කරනුයේ නවින තාක්‌ෂණික මෙවලම් පරිගණක වෙබ් අඩවි අන්තර්ජාලය ඇතුළු තාක්‌ෂණික ඥානය නිසාවෙනි. අසුරු සැනින් සියල්ල පිට නොපිට පෙරලන තාක්‌ෂණය ඇමසීන්ට නම් අරුමයක්‌ නොවේ. ඔහු ලොව ලාබාලතම උපාධිධාරියා වන්නේ, මෙකී තාක්‌ෂණික ඥානය සිය ලේ නහර හරහා සිරුරටම කාවැදී ඇති ජීවය සරි විෂයක්‌ම වූ නිසාය. ඔහු උපන්දා සිටම අති දක්‌ෂ දරුවෙකු බව නොකියාම බැරිය. වයස අවුරුදු තුන වන විට
    ඔහුටම අනන්‍ය වූ ඊ-මේල් ලිපිනයක්‌ සකසා ගැනීමට තරම් හැකියාවක්‌ ඇතිවන්නේ උපන් හැකියාවේ මහිමයෙන්ම විය යුතුය.

    නිරංග අබේසේකර (ඇමසීන් ) සිය මවට පියාට රටට දැයට පමණක්‌ නොව ලොවටම අභිමානයකි.

    lAtKcNh.gif
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    fake එකෙන් බොරු එපා අමසියෝ... තෝ වාරයේ කරෝල store keeper නාකියෙක් කියල කව්රුත් දන්නවා

    ඔය වෙන කොල්ලෙක් ගේ කතාවක් :lol::lol:

    oya wenna athi karola gudame kipar
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ඇමසින් මාස 4දී පරිගනකය හසුරුවමින්

    oHTABbs.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    කව්ද ඕයි BCS degree එකක් කියලා කිව්වේ :lol: :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇමසින් කියන්නේ ඔරියන් තුමා (අනුමානයකි) නම් ඕක ගේ නම "ආනන්ද" ගම "මහියංගනය" නැතුව
    නිරංග අබේසේකර නෙමෙයි. පැරැන්නෝ දනිති. Tag dath kimbula 😃😃😃
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    ඇමසින් කියන්නේ ඔරියන් තුමා (අනුමානයකි) නම් ඕක ගේ නම "ආනන්ද" ගම "මහියංගනය" නැතුව
    නිරංග අබේසේකර නෙමෙයි. පැරැන්නෝ දනිති. Tag dath kimbula 😃😃😃

    ඔරියන් ටුමා කියන්නේ ආනන්ද කුමාර කියල එකෙක්
    ඇමසින් කියන්නේ වරායේ කරවල මැනේජ් කරන සොන්නයෙක්
    ඇමසියා තමයි කිඹුලා එක්ක පැටලෙන එකා
    ඇමසියා පාර්ට් ටයිම් සිරිකොතේ වැඩ

    ඇමසින් කියන්නේ ලංකාවේ නම ගිය ngo කාරයෙක්, මන්ගලයාගේ ගෝලයෙක් කියලත් මට කව්රුහරි කිව්වා. එහෙම වෙන්නත් පුළුවන්.

    ඇමසින් වුර්තියෙන් කරවලොජිස්ට් කෙනෙක් :nerd:
     
    • Like
    Reactions: BonziBUDDY

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔරියන් ටුමා කියන්නේ ආනන්ද කුමාර කියල එකෙක්
    ඇමසින් කියන්නේ වරායේ කරවල මැනේජ් කරන සොන්නයෙක්
    ඇමසියා තමයි කිඹුලා එක්ක පැටලෙන එකා
    ඇමසියා පාර්ට් ටයිම් සිරිකොතේ වැඩ

    ඇමසින් කියන්නේ ලංකාවේ නම ගිය ngo කාරයෙක්, මන්ගලයාගේ ගෝලයෙක් කියලත් මට කව්රුහරි කිව්වා. එහෙම වෙන්නත් පුළුවන්.

    ඇමසින් වුර්තියෙන් කරවලොජිස්ට් කෙනෙක් :nerd:
    :lol::lol::lol::lol: