කොළඹ_අහස_සිඹින_ගොඩනැගිලි
කොළඹ අහස සිඹින ගොඩනැගිලි
කොළඹ skyline එකට ඉස්සරහට එන්න යෝජනා වුන, හදන්න අනුමත වුන සහ, හදමින් පවතින high rise buildings වල තොරතුරු ටිකක්,

කොටුව, ගෝල්ෆේස් එක පැත්තේ ඉදලා පටන්ගමු

1. Shrangi -La
මේකේ බිල්ඩින් 4න් 3ක් මේ වෙනකොට structural වශයෙන් හදල ඉවරයි, ගෝල්ෆේස් එක ඉස්සරහ දැන් පෙන්න තියනවා. පොඩි බිල්ඩින් එක (හොටෙල් ටවර්) හදන්නේ woh - hup කියල සිංගප්පුරු කම්පනියක්, residential ටවස් තුන හදන්නේ china harbour කම්පැනි එක.

2. ITC hotel
ඉන්දියාවේ ITC හොටෙල් සමුහයේ ලංකාවේ ශාකාව, ටවස් දෙකයි, residential & hotel. හදන්නේ L&T කියන ඉන්දියන කම්පැනි එක. සබ් දීල තියෙන්නේ ලංකාවේ ICC එකටයි nawaloka construction එකටයි. තාම මේකේ වැඩ යන්නේ පොලොව මට්ටමෙන් යට, ලගදීම උඩට ඉස්සෙයි.

3. KRRISH SQUARE
මේක ගොඩක් කල් ඉදන් ඇදි ඇදි ආව එකක්, අපාට්මන්ට් බිල්ඩින් තුනක් එනවා, අර නාමල් එහෙම සල්ලි අරන් කෙස් ගිය එක. එත් දැන් නම් වැඩ පටන් අරන් තියෙන්නේ Zhongtian කියල චීන කම්පැනියකින්. තාම බෙස්මන්ට් එකේ වැඩ යන්නේ. මීකේ මුලින් තිබ්බ ඩිසයින් වෙනස් කරලා දැන් අලුත් එකකට හදන්නේ, හදපුවම මේකක ලංකාවේ උසම බිල්ඩිම වෙයිලු, තට්ටු 85ක්.

4. Grand hyatt hotel
මේක කොල්ලුපිටියේ දැනටම පෙන්න තියනවා, ගොඩක් දුරට වැඩ ඉවරයි. දැන් ඇතුලේ වැඩ තමා යන්නේ, MAGA එකෙන් හැදුවේ.

5. Cinnomon Life
මේක තමයි ලංකාවේ දැනට යන ලොකුම mix develoment project එක. high rise බිල්ඩින් ම හයක්, John keels එකෙන් තමයි හදන්නේ. contract එක අරන් තියෙන්නේ Hyundai, keannam කියන කොරියන් කම්පැනි දෙකයි ලංකාවෙන් නවලොකයි එකතුවෙලා. Shangri-la එකට පිටිපස්සේ රතුපාට ටවර් ක්රේන් දාගන ඉන්නේ මේකට තමයි. දැනටමත් පොළවෙන් උඩට ඉස්සිලා තියෙන්නේ.

6. Altair
ගොඩක් ප්‍රසිද්ද ප්‍රොජෙක්ට් එකක්, දැනටම තට්ටු 61ක් හදල. මුළු තට්ටු 67යි, කොළඹට අලුත් හැඩයක් එක්කරයි මේක. හදන්නේ shapoorji-pallonji කියන ඉන්දියන් කම්පැනි එක. ඇදේට තියන නිසා වැටෙයි කියලත් බුකියේ කට කතා වගයක් ගියා

7. colombo city centre
මේක හදන්නේ altair එකට අල්ලපු ඉඩමේ, මේක ගොඩක් shopping වලට හදන එකක්. දැනටම තට්ටු 10ක් විතර උස්සල තියෙන්නේ, හදන්නේ sanken එකෙන්.

8. Capitol Twinpeaks
මේක හදන්නේ altair එකට අල්ලපු අනික් ඉඩමේ, තට්ටු 50 අපාට්මන්ට් ටවර්ස් දෙකක්. sanken එකෙන්මයි developing & construction දෙකම කරන්නේ.
9. TATA Housing
මේක cinnomon life එකට අල්ලපු ඉඩමේ, ගොඩක් උස නැති උනත් ලොකු අපාට්මෙන්ට් ප්‍රොජෙක්ට් එකක්. බිල්ඩින් හතරක් වගී තියන. දැනටම තට්ටු 10ක් විතර උස්සල තියෙන්නේ, RN එක තමයි contractor.

10. AVIC astoria
බම්බල පිටියේ දැනටම ඉස්සිලා තියන බිල්ඩින් සෙට් එක. ටව්ර්ස් 4ක්, දෙකක වැඩ දැනටම ඉවරයි, කරන්නේ china state enginering කියන චීන කම්පැනි එක.
11. Achillion
මේක හදන්නේ ලංකාවේ blue mountain කම්පැනි එකෙන්. තට්ටු 50 අපට්මන්ට් ටවස් 2ක්. contract එක MAGA. තියෙන්නේ MC එකට පිටිපස්සේ මුහුද පැත්තට වෙන්න. දැනට piling stage එකේ මේක තියෙන්නේ.
12. Prime Grand
බොරැල්ලේ හදන අපාට්මන්ට් ටවර් එකක්, තාම piling stage එකේ. ලංකාවේ prime lands කියන කම්පනියෙන් තමයි කරන්නේ. ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ ලංකාවේ කම්පනිස් වලින් මෙහෙම high rise ගහන එක ගැන .

13. Horton square
england වල කම්පැනි එකකින් ලංකාවේ කොලබ 7 මියුසියස් එක ඉස්සරහ හදන අපාට්මන්ට් බිල්ඩීන්ස් දෙකක්, තට්ටු 75ක් උසට ගහන්න යන්නේ, contract එක අරන් තියෙන්නේ krrish එක කරන zhongtian චීන කම්පනිය. හැදුවම ලංකාවේ උසම ඒවා අතර තියෙයි, තාම යන්නේ සොයිල් ටෙස්ටින්.

14. clearpoint resident
මේක ඇත්තටම තියෙන්නේ කොලබ නෙවේ, කෝට්ටේ. දැන් structure එක හදල ඉවරයි. maga එකෙන් හැදුවේ, මේකේ විශේෂත්වය තමයි හරිත සංකල්පය යොදාගන ලෝකේ උසම verticle garden එක විදියට හදන එක.

15. Elements
රාජගිරියේ ධනටමත් හදල ඉවර එකක්, දියත උයනට මේකයි ක්ලියර් පොයින්ට් එකයි දෙකම පෙන්වා,
16. Lotus tower
මේක ගැන නම් කියන්න දෙයක් නැනේ, දැන් හදන්න තියෙන්නේ ඇන්ටනා එකයි, නෙළුමේ පෙති ටිකයි විතරයි
ඉස්සරහට එන්න තියන ඒවා,
17. 96 altitude tower
මේක හදන්න යන්නේ රාජගිරියේ, 96 ලූකා කුසලානය සිහිවෙන්න. තාම පටන් අරන් නැහැ.. ඒ නිසා තොරතුරු අඩුයි.
18. world export centre
WTC වගේ ඔෆිස් වලට ,හදන්න යන එකක්, මරදානේ තමයි ගහනවා කියන්නේ. heylese ල තමයි developers ල, තාම විස්තර අඩුයි.
19. world capitol centre
මේක හදන්න ඉන්නවා කියන්නේ altair ලග නවලෝක කා පාක් ඉඩමේ, හැදුවම ලෝකේ 9 වෙනි උසම එක වෙනවා කියල තමයි කියන්නේ. අනේ මන්ද මේක නම් හදයිද කියල, හැබැයි tv add හිටන් ගියා පහුගිය කාලේ.

ඕව තමයි ඉතින් විස්තර,
දැන් මේකේ ගහගන එන්න එපා මේවා හදන්නේ පොහොසතුන්ට , මේව කරන වෙලේ දුප්පත් ගම වල පහසුකට පහසුකම් වැඩි කරන්න කියල, 
මොකද මේවා හදන්නේ රජයේ සල්ලී වලින් නෙවේ. ගොඩක්ම විදේශ ආයෝජන, මේ නිසා ඉදිකිරීම් අංශයේ රස්සා ගොඩක් ඇතිවෙලා කොලඹ අවට. 

bump පාරක් දාගන යන්න එහෙනං, ජය...!