~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Mulinma ara ronio da koheda kiyala kola wagayak tiyenne ban hand bill gahana chep kola ewata gahana nisa kalu sudu walin hadagatte :baffled:

    ara vising card ekatanam colorfull design 1k hadaganna ona :(
    අර දිලිසෙන කොලේ ගණන් වැඩිද? එකේනං ඕන එකක් ගහන්න පුළුවන්.
    මේකයි දැන් කාලේ කුකුලෝ, කිකිලියෝ ඉසෙල්ලා බලන්නේ ලස්සන. handbill එක උනත් හොද පාටවල් තියෙන, decent, ටිකක් අමුතු, abstract pic තියෙන ඒවා දැම්මම බලනවා, අරම මම දාපු chemistry කරන කෙනා ඒවා මගේ යාලුවෙක්. ඌ තමා මටත් කිව්වේ ඕවා. උගේ design හොදයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අර දිලිසෙන කොලේ ගණන් වැඩිද? එකේනං ඕන එකක් ගහන්න පුළුවන්.
    මේකයි දැන් කාලේ කුකුලෝ, කිකිලියෝ ඉසෙල්ලා බලන්නේ ලස්සන. handbill එක උනත් හොද පාටවල් තියෙන, decent, ටිකක් අමුතු, abstract pic තියෙන ඒවා දැම්මම බලනවා, අරම මම දාපු chemistry කරන කෙනා ඒවා මගේ යාලුවෙක්. ඌ තමා මටත් කිව්වේ ඕවා. උගේ design හොදයි.
    ow ban ekanam supiri :baffled:colorfull ewa gahaganna puluwan.aiya karaya wada karanne xxxxx(graphic company)eke.ithin uta gahana print free:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban ekanam supiri :baffled:colorfull ewa gahaganna puluwan.aiya karaya wada karanne xxxxx(graphic company)eke.ithin uta gahana print free:baffled:

    ඉතිං එයාල ගාව ඕවෙ සාම්පල් එතිනෙ :nerd::nerd:
    වෙන අයට හදපුවේ, ශේප් එකේ කීපයක් උස්සන්ඩ[/:baffled:SIZE]