බොන්සායි පැල ගන්ඩ උදව්..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බොන්සායි පැල ගන්ඩ උදව්..

    මචන් මම සාමන්‍යන් ගස් වලට හරි ආසයි, :love::love:;) මට දැන් ටික කාලෙක ඉඳලා බොනසායි පැලයක් හදන්ඩ අසාවක් තියේ.කොහොමද මචන් කරන්නෙ.මට මුල ඉඳලා පටන් ගන්ඩ ආසයි,ඒත් ඉතින් ඕක හැදෙන්ඩ අවුරුදු ගානක් යයිනෙ,මට එතකන් බලන් ඉන්ඩ බෑ... :sorry::rolleyes::P

    මට ටිකක් අඩුවට පැලයක් ගන්ඩ තැනක් කියන්ඩකෝ.... :D:love:

    මම මුල ඉඳන් හදන්ඩ පටන් ගත්තොත් ගොඩක් කල යයිද වැඩේට... :( ඉක්මන්ට හදන්ඩ පුලුවන් පැල වර්ග මොනවද :) කොහෙන්ද ඉගෙන ගන්නෙ :confused:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඉපිල් ඉපිල් ගහක් හරි මාර ගහක් හරි හොයාගෙන පැලයක් ගලවගනින් බං අර කොලඹ කැම්පස් එක පැත්තේ ගස් යට ඇති පැල.

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    $%28KGrHqEOKpwFIDcvUZCqBSHnjQTgTw%7E%7E60_32.JPG
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ගහක් මුල ඉදන්ම හදන්න උබට ඕනි සේරම විස්තර සිංහලෙන්ම තියෙන pdf එකක් දෙන්නම්:P. ශ්‍රී ලංකා බොන්සායි සංගමෙන් ගහපු බිගිනර් ගයිඩ් එක....:love::love:

    Bonsai Guide for the Beginner (570kb)
    ps:ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙයි.:sorry::)
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ගහක් මුල ඉදන්ම හදන්න උබට ඕනි සේරම විස්තර සිංහලෙන්ම තියෙන pdf එකක් දෙන්නම්:P. ශ්‍රී ලංකා බොන්සායි සංගමෙන් ගහපු බිගිනර් ගයිඩ් එක....:love::love:

    Bonsai Guide for the Beginner (570kb)
    ps:ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙයි.:sorry::)

    Rep
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඉපිල් ඉපිල් ගහක් හරි මාර ගහක් හරි හොයාගෙන පැලයක් ගලවගනින් බං අර කොලඹ කැම්පස් එක පැත්තේ ගස් යට ඇති පැල.

    එහෙමද..ගුටි කන්ඩ වෙයිද දන්නෙ නෑ.. :sorry:
    බලපන්කෝ මේවෑ ලස්සන ඇපල් ගෙඩිය කන්ඩ දුකයි :love: Rep++
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ගහක් මුල ඉදන්ම හදන්න උබට ඕනි සේරම විස්තර සිංහලෙන්ම තියෙන pdf එකක් දෙන්නම්:P. ශ්‍රී ලංකා බොන්සායි සංගමෙන් ගහපු බිගිනර් ගයිඩ් එක....:love::love:

    Bonsai Guide for the Beginner (570kb)
    ps:ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඩවුන්ලෝඩ් වෙයි.:sorry::)

    අඩෝ පට්ටනෙ බන්.. :D උම්මා එකක් දෙන්ඩද :love::love::D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් ඕක කරන්න ඕන. ඒ උනාට එක තැනක් හෙන අපැහැදිලියි. දැන් ඔය බොන්සායි කරනකොට මාස ගානකට සැරයක් මුල් ප්රූනින් කරනවා කියල කප කප ආපහු බඳුන්ගත කරන්න ඕනනෙ. මුල් කපනකොට ඔය ගහ මැරෙන්නෙ නැද්ද? උදාහරණයක් විදිහට අපි කොච්චර අමාරුවෙන්ද පැලයක් ගලවල තව තැනක හිටවන්නෙ, කොච්චර පරිස්සම් උනත් ඒවා මැරෙනවානේ. එහෙම වෙන්නෙ පැලේ ගලවනකොට මුල් කැඩෙන නිසාලුනේ. එතකොට ඔය බොන්සායි කරන පැලේ මුල් කපල හිටවනකොට මැරෙන්නෙ නැද්ද? :confused:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,650
    7,854
    113
    මෙන්න මෙතන...
    machan mam school yana kale nam oka kala attatama..dan nam wadiya mataka ne ban..lankawe bonsai exibition ehema tiyenwa ban..e wage tanakin ganna puluwan ubata..habai machan tikak ganan..uba dannawane itin